You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 69 of 158 << < 6768697071 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Apr 2017 08:50 PM
නංගීලාට කාසී බෝ වගේ
අයියලා පෙනෙන්නේ නැ ඉතිම්
සිදාදියට හිත ගිහිල්ලා අයියලාට හොරෙන්
නංගී නේද පැන ගියේ ගමෙන්
..... න .....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:10 PM
නාන තොටේදී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගේනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුඹ මට ගේනා........
----------න---------
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Apr 2017 09:18 PM
නෝනා...නානවානම් නාන්න නෝනා...නොනා.නොනා. ..නෙන්න නෝනා
...................... න .........................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:36 PM
නටුවෙන් ගිලිහුණු පින්න මලක්
සුළගට පාව ඇවිත්
මගේ හද මඩලේ නතරවෙලා
සෙනෙහස් සුව විදිමින්....
---------න-------
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Apr 2017 04:58 AM
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ස...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Apr 2017 11:17 AM
සැදෑ කලුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා................
..... ල .....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 06:01 PM
ලසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ
මගේ ළඟින්..........

-----න-------
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
26 Apr 2017 07:57 PM
නෙතට උළෙලක්
විය එදා ඔබ
කඳුලු බිඳුවක්වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක්වුනිද
මන්දා..

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Apr 2017 08:55 PM
දූවිලි... දූවිලි දුවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලි‍යේ බා‍ලොලි‍යේ බා‍ලලි‍යේ

‍වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ‍ගෙනත් ‍දෙන්න
දූවිල්ලෙන් හැදුන ලි‍යේ බා‍ලොලි‍යේ බා‍ලලි‍යේ
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
27 Apr 2017 12:05 AM
යෞවනේ සුපෙම් සිනා සලා
ආදරේට ආදරේ වෙලා‍
රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා
සොදුරු දිනක් අද උදාවෙලා

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Apr 2017 12:04 AM
ලස්සන අඹ ගසක් සොයාලා
ලස්සන කූඩුවක් සදාලා
ලස්සන කිරිල්ලී මෙ මාගේ
ආවේ එක්ක යන්න මං
..... න .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
29 Apr 2017 08:52 PM
නෙත් විලේ කඳුළු පිරුණත්නෑ ඔබට පෙනෙන් නෑ
සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන්නැ
ඔබ වෙන්ව ගිය බවක් මට තවම සිපුනේ නෑ
ඔබ හැර වෙනත් නෙනෙක් මම සිතින් පතන්නෑ
මුළු ලොවම නැති වුනත් හඬන්නේ නැ
මට ඔබව නැති වුනෝතින් නම් දරා ගන්න බෑ

බ...
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
29 Apr 2017 09:05 PM
බඹර වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්කි නැතේ ..//

ත..
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
30 Apr 2017 05:19 AM
තාරකා එළි ඉඟි බිඟි කරනා
නීල ආකාසේ
පාවෙලා යමු අතනත් බැදගෙන
සිහින පෙම්ලෝකේ

ක...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 May 2017 09:14 AM
කවට කමට ඔබෙයි මගෙයි නම ලියා යහළු ළමයි විහිලු තහළු මට කියා ඔබ ආදරේද ඇහුවා මම දන්නේ නැහැයි කීවා
........... වා ..............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 May 2017 08:01 PM
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා..
තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ
තරහක් නෑ හිතේ සදා..
මා විඳිනා මේ දුක ඔබගෙ සතුට වේවා
මා මියයනතුරු මතුදා

ද...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 May 2017 08:35 PM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
..... ය .....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 May 2017 10:56 PM
යළි උදාවු වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
කදුළු බිදුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්
............න.....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 May 2017 01:05 AM
නීල නුවන් මානෙල් මල්
නීල නුවන් මානෙල් මල්
ඇයගේ වත පුන්සඳ වෙයි
ගමනින් නාලිය පරදන
ටිකිරි ලියා ටිකිරි ලියා
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
05 May 2017 05:45 AM
යෞවනේ සුපෙම් සිනා සලා
ආදරේට ආදරේ වෙලා‍
රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා
සොදුරු දිනක් අද උදාවෙලා

ල...
0
You are not authorized to post a reply.
Page 69 of 158 << < 6768697071 > >>