You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 65 of 158 << < 6364656667 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
20 Feb 2017 08:05 PM
නංගියේ..නංගියේ..මොකද
ගොම්මනේ මිදුල මැද
හිනා වෙවී තනියෙන්
වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ
කියන්ඩ බැරි සතුටින්.. නංගියේ ...

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2017 10:02 PM
යන එන කොතැනේ
ඔබ ඇති එතැනේ
ඔබ ඇති එතැනේ
නැතිකම නොදැනේ
ඇදිවත වගේ
සිරැරේ වෙලෙනා
සෙනෙහස ඔබගේ
ලෙලසියනේ...............


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
22 Feb 2017 07:03 PM
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ස...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
28 Feb 2017 09:22 AM
සිත හඩයි මා තනිවී
මා දවාලයි මේ සොකේ
ආදරයෙන් මා ලැබුවේ
කදුල පමනද මේ ලෝකේ...
.......................... ක ....................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
28 Feb 2017 04:18 PM
කවදාද ආයෙ එන්නේ
හමුවන්න මා ඉතිං
දෙනුවන් අයා හිදින්නේ
හමුවන්න ඔබෙ දසුන්..

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Mar 2017 11:16 PM

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ 
සුපුරුදු ලෙස දැනුනා 
කෙදිනක හෝ විඳ පුරුදු ඇති 
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා.

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 Mar 2017 01:41 AM
නාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා

ස...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Mar 2017 08:44 AM
සතුට සොකේ ජය පරාජේ අපටමයි මේ ලෝකයේ
එයට පිටු පා මෙලොව මිනිසා කිසිතැනක ගියෙ නෑ ගියේ
දරුනු දෛවේ කාරුනික නෑ බොහෝ විට වේ නොම දයා
........ය.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
02 Mar 2017 04:18 PM
යෞවනේ සුපෙම් සිනා සලා
ආදරේට ආදරේ වෙලා‍
රන් රුවන් විමානයේ පැතුම් සැබෑවෙලා
සොදුරු දිනක් අද උදාවෙලා...

ල...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
02 Mar 2017 11:26 PM
ලංකා ලංකා පෙම්බර ලංකා - පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දීයේ - සුරකිමු ඔබ ලංකා

බලි තරු රාවන ගැමුනු විජයබා - නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු - පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරකුම් කිවිසුරු - කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට - සීත ගඟුලි ලංකා
.......................... ක .............................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2017 12:01 AM
කවදාවත් ඔබ මාගෙන් වෙන් වෙන්නේ නෑ කියා
හැමදාටම ඔබ මාගෙන් දුර වෙන්වීලා ගියා
ඉතිරි උනේ දුක මට විතරක්ම නිසා
මා ආදරේ නමින් තනිවුනා

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Mar 2017 12:11 AM
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස දැනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා
....... න .............
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
03 Mar 2017 06:21 AM
නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ……….

.
.
...න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
03 Mar 2017 10:11 AM
නොතැවෙන් සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා

සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී
............ ම .............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2017 04:43 PM
මා මුව අගින් හිනැහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද
නොලැබෙන්නේ..

න‍‍...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2017 04:43 PM
මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

ප ....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2017 04:48 PM
අහ් අයියා දාලා නේද සින්දුවක්

නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ය ....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2017 05:56 PM
යොවුන් සිහින ලෝකේ
සොවින් ඇයි තැවෙන්නේ
මා හා සිනාසෙන්න ගීයක් ගයා
ළං වී බැඳී ඉන්න මා හා ඔයා
යොවුන් සීන ලෝකේ
යොවුන් සීන ලෝකේ දිහා

හ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Mar 2017 06:02 PM
හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...
…
…........න ...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2017 08:38 PM
නවාතැන්පොල
ඔබයි
ඔබගේ සිනහවයි
ජීවිතේ දිගු
වන්දනා ගමනේ

න...
0
You are not authorized to post a reply.
Page 65 of 158 << < 6364656667 > >>