You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 66 of 158 << < 6465666768 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Mar 2017 04:03 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි
..................... ය ...................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Mar 2017 06:20 PM
යොවුන් සොඳුරු සෙනෙහස
ඔබගෙන් පැවසෙන්නේ
නොකැලැල් පිවිතුරු ආදරයක්
හැඟවෙන්නේ...

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Mar 2017 09:50 AM
නාඹර ගොයමට රහස් කියාලා - ලා හිරු හිනහේ කාරණ හලලා
දෑසේ පෙම්බර රහස ලියාලා - නාරිලතා මා අමතනවා
................. ව .....................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Mar 2017 06:02 PM
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා
ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ සෝක නිවීලා ..

ල'
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Mar 2017 06:54 PM
ලංවෙලා කියන්න ..ආසයි අහන්න
ආදරේ කියා .. ඔබේ මුවින්
ඇයි සොදුරියේ මා හා දොඩමළු නොවන්නේ
මුදු සිනා පා නිහඬව ඇසිපිය හෙලන්නේ
තනිවෙච්ච මොහොතක වත් නැ පවසන්නේ
රහසක් ද ඔබේ නිහඩ බව ඉඟිකරන්නේ්‍

න...
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
06 Mar 2017 07:59 PM
නංගියේ මල්ලියේ මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ
මට දෙන්න මගේ පුංචි කාලේ

වැලි බත් උයන්නම් සැගවී සිටින්නම්
මාදං කැලෑ වේ පලු වීර වදුලේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Mar 2017 08:46 AM
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන්සඳක් නැගෙන් එපා කුළුම් පෙරා
ඕ රංගනි මා නිසාද ඔය නටන්නේ
................ න ................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
10 Mar 2017 06:25 PM
නිදුකින් ඉනු මැන මටවඩා කල්
මගෙ පණත් අරගෙන ඔයා..
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජීවිතේ පවතින තුරා..
මම විදින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසිදා දෙන්නෙපා..
සසරෙ කොතැනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා

ප...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Mar 2017 12:16 AM
පියාපත් සලා මම ඔබ සොයා එමිරැයේ
නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ ..
මල් ගොමු පිස එන මදනල අතර මගකදී
මා එන මග වලකන්නට බලා උනි රැඳී
දසත සැරි සරා සෙව්වෙමි ගුවන් තල අරා
නොදැක ඔබේ රුව ශෝකය නැගෙයි හද පුරා
................ර .......
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Mar 2017 03:25 AM
රගහල දැන් ඇත අඩ අදුරේ
අපි දෙදෙනා පෙම් පිලිසදරේ
අන්න බලන් කුමරිය මනමේ
තනි වී ඇත හිමගිරි අරනේ


න'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Mar 2017 06:45 PM
නීල නුවන් යුග කවියක් විය ඔබගේ
පන්හිඳ තුඩගේ පැටලී
ඇයගේ හදින් ගැලු සෙනෙහස
සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
පිල මත හිඳ හිමිදිරියේ
..... ය .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Mar 2017 07:26 PM
යොමා මුදු නෙත
කුළුනිනේ
වඩිනු මැන
නිදුකානනේ...

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
12 Mar 2017 09:24 AM
නව දැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කල්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
...... ග .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Mar 2017 07:40 PM
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
13 Mar 2017 02:11 AM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
..... ර ......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
13 Mar 2017 03:07 AM
රිදවන්නෙපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේ තරම්
ඔබෙ ජීවිතේ මා නම්
රිදවන්නෙපා මේ තරම්

ම...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
14 Mar 2017 08:20 PM
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ...
සෝ ගීයකි දුක්‌ බර වූ
සැනසුම කොහි වේදෝ...
..... ද .....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
14 Mar 2017 09:11 PM
දකුණේ පිං ඇත් පිං බිම වැවුරු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි වැටුණත් කදු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටවු එක්කම
.
.
.
....ම....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
14 Mar 2017 10:50 PM
මං හින්දා හඩන්නෙපා
මං හින්දා තැවෙන්නෙපා
හමු වෙමු ඈත සංසාරේ
දුක නැතිදාක සංසාරේ

ර..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
16 Mar 2017 09:05 PM
රාත්‍රිය වූදා වුනා
නින්ද ඈයි නොයෙන්නේ
ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන්
රෑය පහන් වෙලා යයි
නොවී නිදි දෑහෑන්
..... න .....
0
You are not authorized to post a reply.
Page 66 of 158 << < 6465666768 > >>