You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 63 of 158 << < 6162636465 > >>
Author Messages

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2017 05:59 AM
ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ත'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Feb 2017 08:47 AM
තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි..
කිම‍ ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා
..............ම.......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 05:13 PM
මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා

ප ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Feb 2017 06:27 PM
පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
කඳුළු ගංගා ගලා යන යාමේ
අතීතයෙ අපෙ පෙම සමරන්නට
ඔබේ සුවඳවත් මගේ තනියට නෑ

න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Feb 2017 07:25 PM
නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ ලඟ සදා..
ගියා දන්නවා නම් ඔයා
යලි සොයා එයි පියඹලා
................ල...................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2017 07:46 PM
ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සදක් නැගෙන්නේ එපා කැලූම් පෙරා ඕ...
රන්ගනි මා නිසාද ඔය නටන්නේ //


'න'
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2017 04:11 AM
නාදුනනා ලෙසින් හිදින්නට කවුරුද ඉගැන්නුවේ
පුද දුන් සෙනෙහස කුළුදුල් හින්දද
ඔබ මට එරෙහි වුණේ.....
...........න..................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Feb 2017 04:56 AM
නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි
කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි

ය >>>>>
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Feb 2017 09:25 AM
යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරං
හිඟා කකා කොලපතක් අරන් ලුණුයි බතුයි කමුකො රත්තරන්.....
.
.
.
.න...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Feb 2017 09:47 AM
නිම් හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැදි යුගයේ
ලංවී වෙන්වී වරෙන් ‍වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
........................න......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Feb 2017 05:34 PM
නොකියාම එදා ඇසල මහේ සද ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා

- ල-
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2017 06:01 PM
ලය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සද නාවේ
හොදටම රිහී නෙතු දොරගුලු බිදුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ

.........න........
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Feb 2017 01:59 AM
නිවන් පුරට මඟ පෙන්වන
පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට
බුදු රැස් විහි දේ
මුනි සිරිපා පහස ලැබූ
හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි
කැලණි විහාරේ
....... ර ...............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Feb 2017 02:34 AM
රත්තරං නෙත් දෙකෙන්
සලා සිහිල් පවන්
ජීවිතේ ළසෝ තැවුල්
නිවන්න රත්තරං

න...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Feb 2017 05:39 AM
නෙතු පියන් හඬවා ගියා
දුකට උරුමය ඔබ කියා
නුඹව සොයමින් රෑ පුරා
සිහින මවනව රෑ පුරා..
.
.
.
...........ර.........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
12 Feb 2017 05:44 AM
රෑ අහසේ
තරු කැට පායා දිලුනා
මා තනියේ
සිතුවිලි සයුරේ ගිලුනා

න...
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2017 06:16 AM
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ
නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Feb 2017 06:39 AM
යෙහෙළියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්..
මා කෙසේ ඔබ දෙස බලන්නද
දුක් කඳුළු දෑසින්..
.
.
.
............න..........
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2017 07:01 AM
නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Feb 2017 07:54 AM
වරදක් කියන්නෙ නෑ ඔබට මා
ගිය දා පටන් මගෙ ජීවිතෙන්
සතුටින්ම ඇති නම් ඔයා.
මටම දුන් සෙනේ ඔහුටත් පුද කලෙ ඇයි ප්‍රථම ප්‍රේමය කියා...
.
.
.
.............ය.............
0
You are not authorized to post a reply.
Page 63 of 158 << < 6162636465 > >>