You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 62 of 158 << < 6061626364 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 06:09 PM
taj mahalak thanawanna ba mata...
= ta=
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2017 07:00 PM
Posted By Poddi on 18 Jan 2017 06:09 PM
taj mahalak thanawanna ba mata...
= ta=

පද පේලි තුන හතරක්වත් ලියන්න 
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2017 07:01 PM
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉඟත් නලෝලා බඳත් නලෝලා
ආවේ රන්මැනිකා .....
...................ක....................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 01:13 AM
කලුවර අහසට පුරහද පෑයූ
අමාවකේ ඝණ අදුර නිවාලූ
ඒ සදවතිය ඔබයි
මල් පිරි උයනේ තනිය මකාලූ
ගුමු ගුමු ගීයේන් මිහිර මකාලූ
ඒ මල් කමරැ ඔබයි



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2017 02:22 AM
යුවතියකට ඔබ ආදරේ නම්
ඇයට පවසන්න
පැවසීමට අතපසු වේ නම්
ඇය ගැන නොසිතන්න //
අතින් අතට යන යෙහෙළියනේ
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතු යහළුව
එපා තව රවටන්න
ආදරයයි ජීවිතයේ අරුත
එපා එය කෙලසන්න
..............න.....................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 07:08 AM
නෙතට ලං වී රහසේ
කියනු මැන සිත කී දේ
සිතුම් උයනේ කුටියකට වී
නෙත් වසා ගන්නම්


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Jan 2017 08:15 AM
මගේ ලමද සුව යහනක් ඔබට තනා දෙන්න කියා,
බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා...
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුනණවා,
සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා
........................ව........................
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:41 PM
වැටකොටු බැද මලක් සුවද
වට කර ගත නොවේ
ආදරයේ නොනිම් සුවද
අන්තයට ඇදේ

ද.............
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Feb 2017 12:22 PM
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

ය >>>>>
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Feb 2017 03:22 AM
යොවුන් වසන්තය නිමා වෙන්න පෙර
ඇයි අප හමු නොවුනේ
සුලලිත ඉන්දු කුමාරියේ
දෛවය එය නම් හමුවන්නට අප
නොතැවෙමු මගදි මෙසේ..

ස...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2017 06:30 AM
සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා
ක්ලේශ මාර සේනා //

ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ
.............න.....................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Feb 2017 08:54 AM
නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

'නා'
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2017 09:37 AM
නාන් දින් තිලක නදින් කොහොඹ කලේ ඔලුවේ තියන්
මෝලම් පාරට නටලා
තාලම් නාග සලම් තමිල් බෙරේ කරේ බැඳන්
කෝලම් ඔක්කොම දමලා
බාරහාර ඔප්පු කරන් දෝතින් පඬුරු අරන්
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිම් ගැහිලා වරෙන් සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා
...........................ල.........................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Feb 2017 10:07 AM
ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහි වෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුළු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ළගමයි සිත නවතින්නේ
උන්මාදව ඔබේ නාමය මගේ තොල් අග ඇයි මිමිනෙනේ
...........................න.......................
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Feb 2017 04:47 PM
නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්
ඔබ පෙම් කලා ද ... මගේ දෑසට පෙම්වත කෙතරම්
ඒ කවි අහන්න මගේ සවනට නැතිවුනේ ඉවසුම් ....
නීල නයන නිල් ඉඳුවර .........

............ර.................
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Feb 2017 06:53 PM
රිදවන්නෙපා මේ තරම්
ඔබ ආදරේ මට නම්
හඬවන්නෙපා මේ තරම්
ඔබෙ ජීවිතේ මා නම්
රිදවන්නෙපා මේ තරම් ..

ම..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Feb 2017 08:24 PM
ඔබයි රම්යක සඳ කිරණ - ඝණ අන්ධකාරේ...
ඔබයි සෞම්යර තරු එළිය - ගිම්හාන කාලේ...

සදා නන්ද කරවූ - ඔබේ මධුර රාවෙන්
පිපී යාවී අරවින්දයක් සේ තඩාගේ..
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Feb 2017 08:40 PM
ගල් කූරෙන් සටන් වැදිලා
හෝඩි පොතෙන් ජය අරගෙන
පුංචි පුතා සිදාදියෙන් ගමට වඩිනවා
නෙතේ ක‍‍දුළු පිණි ඉසිලා
හිතේ සතුටු මල් පිපිලා
පුතු එන මග සිනා ගගුලේ දෝරේ ගලනවා
...................ව.............
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
08 Feb 2017 01:39 AM
වෙන්වෙන්නට හිත කීවොත්.. ඔබ වෙන් වෙනවා ද..
හැර යන්නට හිත කීවොත්.. මා හැර යනවා ද..
තනි වෙන්නට හිත කීවොත්.. තනිකර යනවා ද..
යලි ඒන්නට හිත කීවොත්.. ඔබ යලි එනවා ද..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2017 05:46 AM
දිනක අපි හමුවුනා ...
දිනක අපි වෙන් වුනා ..
පැතුම් මල් මාවතේ කිමද අප තනි වෙලා ...

ල ...
0
You are not authorized to post a reply.
Page 62 of 158 << < 6061626364 > >>