Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 40 of 158 << < 3839404142 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 08 Jan 2016 06:55 AM නිදුකාණනේ… නිදුකාණනේ යොමා බුදු නෙත කුළුණිනේ වඩිනු මැන නිදුකාණනේ ............න ........ 0 RosiSuper Senior MemberPosts:5335 08 Jan 2016 08:35 AM නිදුකින් ඉනු මැන මටවඩා කල් මගෙ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවිතේ පවතින තුරා.. මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා.. සසරෙ කොතැනක මට ලැබුනු දුක ඔබට ලැබෙනු එපා.. ප... 0 gaminiVeteran MemberPosts:4475 08 Jan 2016 01:12 PM පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන් පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිඳ ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු .......................ම.............. 0 sha733Super Senior MemberPosts:7332 09 Jan 2016 06:48 AM මග තොටේ දැක මදහස පා සිනාසුනා පමණි ඇය මගේ සිත සොරා ගනිතැයි සිතන ඇයි මෙලෙසේ ස.......... 0 isurusamSuper Senior MemberPosts:7342 09 Jan 2016 09:53 AM සාගරය බදු වේදනාවෝ සුන් වෙලා යනවෝ ..... ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ .... ව' 0 RosiSuper Senior MemberPosts:5335 09 Jan 2016 06:57 PM වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.. ව ... 0 indika76Most Senior MemberPosts:10459 09 Jan 2016 08:14 PM වළා තීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්... ක... ක යන්න... 0 PoddiVeteran MemberPosts:2100 09 Jan 2016 08:29 PM කදුළු හුරතල් වැඩිද මන්දා පුංචි දේටත් ඇඩෙන හන්දා හදේ ගැබුරුම තැනෙක රන්ද කදුළු දුක රහසේම වින්දා .... ''ද ''...... 0 RosiSuper Senior MemberPosts:5335 10 Jan 2016 06:48 AM දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි ය ..... 0 kingDVeteran MemberPosts:3362 10 Jan 2016 09:49 PM යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවානම් කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම ආනන්ද සරෝජා රාමන් අනුරාධා... ධ 0 PoddiVeteran MemberPosts:2100 10 Jan 2016 10:05 PM ''ධ '' මේ අකුරෙන් පටන් ගන්න සින්දු මන් දන් නැතෝ .. හි 0 maduranga001Most Senior MemberPosts:14123 10 Jan 2016 10:11 PM Posted By Poddi on 10 Jan 2016 10:05 PM ''ධ '' මේ අකුරෙන් පටන් ගන්න සින්දු මන් දන් නැතෝ .. හි "ද" යන්නෙන් පටන් ගන්න සිංදුවක් ටිකක් බර කරලා "ධ" කියලා කියන්න.. එතකොට හරි.. 0 PoddiVeteran MemberPosts:2100 10 Jan 2016 11:59 PM heee 0 indika76Most Senior MemberPosts:10459 11 Jan 2016 02:28 AM ධම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි... නොදොඩා ඉන්නේ ඇයි... දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නෑගෙයි දෑසට ලංව තවත් මේ මොහොතේ ගොළුවී ඉන්නෙමි මම්... ගොළුවී ඉන්නෙමි මම්... ම.. ම යන්න... 0 RosiSuper Senior MemberPosts:5335 11 Jan 2016 12:20 PM මං හින්දා ඔබේ නෙතගින් කඳුළක් හෙලන්නෙපා මං හින්දා ඔබේ හදතුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අහස මාළිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබගැන හිතේ රැඳී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා ද ... 0 isurusamSuper Senior MemberPosts:7342 11 Jan 2016 10:57 PM දවසක් දා... හැන්දැවක පොතක් බලන්...නට සිතුනා හිතුවෙත් නෑ... ඒ ජාමෙට ඔබව මතක්...වෙයි කියලා 'ලා' 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2016 12:33 AM ඉසුරු කොලුවා අයෙත් සෙල්ලම පටන් ගත්තා නෙද එහෙනම් ..එල එල ඔහොම යන් 0 kingDVeteran MemberPosts:3362 12 Jan 2016 01:08 AM කව්ද කොලුවෝ මතක් උනේ උඹට එකපාරටම 0 maduranga001Most Senior MemberPosts:14123 12 Jan 2016 01:14 AM හැන්දෑ වීගෙන එනකොට බලපු පොත මොකක්ද කියල කියහන්කෝ අපට ඉස්සරවෙලා ඉසිරු මලයෝ.. 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2016 01:47 AM අනෙ පව් ඉතින් මෙ අවුරුද්දෙත් කොල්ලට මෙ පොතම තමයි 0 You are not authorized to post a reply. Page 40 of 158 << < 3839404142 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games