You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 158 << < 4041424344 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Jan 2016 05:40 AM
යොවුන් වසන්තය නිමා වෙන්න පෙර
ඇයි ඔබ හමු නොවුනේ
සුලලිත ඉන්දූ කුමාරියේ
දෛවය එය නම් හමුවන්නට අප
නොතැවෙමු මගදි මෙසේ
අමතක වේවා හමුව අපේ

ප ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 08:22 AM
පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ..
පෙරදා ‍මැවූ සිනා

න'
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 08:23 AM
kauruth nadooo
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Jan 2016 09:48 AM
ල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා

0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
19 Jan 2016 08:19 PM
ලස්සන අත්තටු මට දෙනවා නම් ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද


0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 08:35 PM
දිය කිදුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිළිරූ මැවේ
කිවමැන ඔබ කවුදෝ ළදේ



0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
19 Jan 2016 08:51 PM
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙරසේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jan 2016 09:00 PM
Beri bara kare thiyan depayata waru aran
Ape bada kata purawanawa
Raa seepadha kiyamin seethalayata gehemin
Haputhale kanda naginawa


wa'
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
19 Jan 2016 09:06 PM
වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිගුම්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Jan 2016 12:44 AM
කදුලු මලුවට මම එන්නම්
කදුලු නොපෑගෙන සේ
වෙන්ව යන ඔබෙ කදුලු බිදුවක්
මට වටී මුතු සේ

ස............
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
20 Jan 2016 12:54 AM
සමන් මලයි පිච්ච මලයි එකට සුවඳ දෙන්නේ
සුවඳ මලයි රුවැති මලයි හදට හාදු දෙන්නේ

මුදු සුවඳයි රුව මඩලයි ...

ය....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
20 Jan 2016 12:59 AM
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ...
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා...

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී...
ගංඟාවක් සේ - ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී...

සී.. "ස" සයන්න.

සයන්න කිව්වේ මේ සින්දුවේ අවසාන අකුර හොඳේ.. වෙන සයන්නවල් මතක් කර ගන්න එපා..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jan 2016 04:14 AM
සමුදෙන්න සමුගන්නනම්
රිදවන්නෙ ඇයි මේ කරම්
නොරිදා සිතින් බැදි පෙම් නමින්
සමුදෙන්න සමු ගන්නනම්

ම..........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
21 Jan 2016 07:57 PM
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
ඔබ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 08:03 PM
ගහක මල් පිපිලා... පිපෙන්නේ... ඇයිද නොදන්නෙමි.....
හිතක මල් පිපිලා... පිපෙන්නේ... ඇයිද නොදන්නෙමි.....
නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි.....
නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි

ම ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 08:09 PM
මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙලන්නේපා
මං හින්දා ඔබේ හදතුළ සුසුමක් නැඟේන්න එපා
ගිවිසා ගනිමු අපි පෙම්යුවළක් සේ කිසිදා එක් නොවෙණා

අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවි
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳි
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නේමි ඔබ අන්සතු වුදා

දා'

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jan 2016 08:13 PM
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා...

ද ..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Jan 2016 08:20 PM
දවසක් දා... හැන්දැවක
පොතක් බලන්...නට සිතුනා
හිතුවෙත් නෑ... ඒ ජාමෙට
ඔබව මතක්...වෙයි කියලා

ලා'
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jan 2016 09:17 PM
Posted By isurusam on 21 Jan 2016 08:20 PM
දවසක් දා... හැන්දැවක
පොතක් බලන්...නට සිතුනා
හිතුවෙත් නෑ... ඒ ජාමෙට
ඔබව මතක්...වෙයි කියලා

ලා'


… …උබ අයෙත් ඔය පොත බලන්න ගත්තා නෙද ?..කොච්චර කිව්වත් අහන්නෙ නැහැ නරක පුරුදු අත ඇරපන් කියලා ... … …ඊලග get-together එකෙදි කපනවා උබෙ අත
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
21 Jan 2016 11:40 PM
මේ කළින් කියවපු පොත නෙවෙයි.. වෙන පොතක් ලු.
0
You are not authorized to post a reply.
Page 42 of 158 << < 4041424344 > >>