Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 38 of 158 << < 3637383940 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 20 Sep 2015 08:52 PM නාදුනනා ලෙසින් හිදින්නට කවුරුද ඉගැන්නුවේ පුද දුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ මට එරෙහි ... හ... යන්න 0 gaminiVeteran MemberPosts:4475 20 Sep 2015 10:10 PM හන්තානෙට පායන හද ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න න ............ 0 gaminiVeteran MemberPosts:4475 22 Sep 2015 07:27 PM පිදුරු සෙවිකල පැල්පතේ ඇති..සාමෙ නැත මහ මන්දිරේ..... // ටිකිරි හසරැලි බොලඳ සතිවිලි... මෙහි තිබේ හොඳ ආ....දරේ... // කැලෑ මල් වල සුවඳ බීගෙන හමන මද නල වාසනාවන්.... දුරින් ඉඳ එන කුරුළු ගී හඬ නැති කරයි හද වේදනාවන්.. අහිංසක ගැමි ජීවිතේ.. මැනෙයි පියවර මේ බිමේ... වියෝ ගිනි මැද දැවෙන ජීවිත... අද වගේ හෙට හමු නොවේවා... සමාදානය... සැබෑ ආලය.. දිනෙන් දින මතුවී පෙනේවා... මේ බිමට නොවෙනස්ව ඉර හඳ සැමදා රැස් කිරණ දේවා.. 0 kingDVeteran MemberPosts:3362 30 Sep 2015 11:44 PM න යන්න ප යන්න වගේද දැකල තියෙන්නේ ... තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් ගාමිණී ව තරගයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා 0 kingDVeteran MemberPosts:3362 30 Sep 2015 11:51 PM නිම් හිම් සෙව්වා මා සසරේ හමු වී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මා රන්හුයකින් බැඳුනේ න නයන්න 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2015 12:22 AM Posted By kingD on 30 Sep 2015 11:44 PM න යන්න ප යන්න වගේද දැකල තියෙන්නේ ... තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් ගාමිණී ව තරගයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා ඔබගේ තීරණයට අවනතවී මම පිටව යනවා .................................. 0 isurusamSuper Senior MemberPosts:7342 01 Oct 2015 08:11 PM නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි' 'ය' 0 indika76Most Senior MemberPosts:10459 01 Oct 2015 08:46 PM Posted By gamini on 01 Oct 2015 12:22 AM Posted By kingD on 30 Sep 2015 11:44 PM න යන්න ප යන්න වගේද දැකල තියෙන්නේ ... තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් ගාමිණී ව තරගයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා ඔබගේ තීරණයට අවනතවී මම පිටව යනවා .................................. ගාමිණි මහතා යහපාලනයට සහයෝගය දැක්වීමට කැමති වූ නිසා සියළු වැරදි ඉවත් කර නැවතත් තරගයට ඇතුලත් කර ගන්නවා... 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2015 10:52 PM යන්න යන්න යන්න කෙළි බිම ඔබෙයි ගන්න ගන්න ගන්න එහි ජය ඔබෙයි මේ ඔබේ වාරයයි පන්දුවෙන් ලොවම දිනනා පිති හරඹයෙන් පිටිය සරසනා සූරයෙක් වෙන්නයි යි 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2015 11:37 PM Posted By indika76 on 01 Oct 2015 08:46 PM Posted By gamini on 01 Oct 2015 12:22 AM Posted By kingD on 30 Sep 2015 11:44 PM න යන්න ප යන්න වගේද දැකල තියෙන්නේ ... තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් ගාමිණී ව තරගයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා ඔබගේ තීරණයට අවනතවී මම පිටව යනවා .................................. ගාමිණි මහතා යහපාලනයට සහයෝගය දැක්වීමට කැමති වූ නිසා සියළු වැරදි ඉවත් කර නැවතත් තරගයට ඇතුලත් කර ගන්නවා... වැරදි නිදොස්කොට නැවත තරගයට ගත්තාට ඉස්තුති ,හැබැයි ඉතින් මොන යහපාලනයට කැමැත්ත දුන්නත් ඇතුලින් එන කැපිලි 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2015 11:37 PM Posted By indika76 on 01 Oct 2015 08:46 PM Posted By gamini on 01 Oct 2015 12:22 AM Posted By kingD on 30 Sep 2015 11:44 PM න යන්න ප යන්න වගේද දැකල තියෙන්නේ ... තරග කොන්දේසි වලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් ගාමිණී ව තරගයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා ඔබගේ තීරණයට අවනතවී මම පිටව යනවා .................................. ගාමිණි මහතා යහපාලනයට සහයෝගය දැක්වීමට කැමති වූ නිසා සියළු වැරදි ඉවත් කර නැවතත් තරගයට ඇතුලත් කර ගන්නවා... වැරදි නිදොස්කොට නැවත තරගයට ගත්තාට ඉස්තුති ,හැබැයි ඉතින් මොන යහපාලනයට කැමැත්ත දුන්නත් ඇතුලින් එන කැපිලි 0 RosiSuper Senior MemberPosts:5335 19 Nov 2015 06:17 AM යෙහෙළියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින් .. න 0 isurusamSuper Senior MemberPosts:7342 19 Nov 2015 06:20 AM නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා 'ර' 0 RosiSuper Senior MemberPosts:5335 19 Nov 2015 06:22 AM රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා ව 0 isurusamSuper Senior MemberPosts:7342 19 Nov 2015 06:32 AM වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා සුවදක් සේ මා ළග රැදුනා පවනක් වී ඔබ දුර ඇදුනා.... 'නා' 0 sha733Super Senior MemberPosts:7332 20 Nov 2015 01:23 AM නිල් නුවන් පියවිලා රැක ඝණදුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙවිලියේ හදවතේ රැදී ගත ලගින් හිදී අවදි නොවී ඉන්නම් මා යහන්තලාවේ...... ව 0 maduranga001Most Senior MemberPosts:14123 20 Nov 2015 11:08 PM වසන්තයේ අග හමුවෙමු සොදුරිය ළවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා....... හෝරාවේ ඔන්න ආයෙත් "ව" යන්න.. "ව" 0 indika76Most Senior MemberPosts:10459 20 Nov 2015 11:48 PM වසන්තය ගැනනේ කියලා තියෙන්නේ .. මෙන්න තවත් වසන්තයක්.. වසන්තයේ මල් කැකුලයි දසන්තයේ නලරැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැලුම් ඉල්ලයි අදත් මගේ අතින් අල්ලයි ගලින් ගලට පැන දිදුලන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිලෙන සමනල තටු මත්තේ ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් අයි ඔබ නැත්තේ ත... ත යන්න.. 0 RosiSuper Senior MemberPosts:5335 21 Nov 2015 03:27 PM තරුද නිදන මහ රෑ... නිදමි මහද නිදි නෑ... මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ ර.... 0 indika76Most Senior MemberPosts:10459 21 Nov 2015 09:21 PM රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් න.. 0 You are not authorized to post a reply. Page 38 of 158 << < 3637383940 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games