Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 36 of 158 << < 3435363738 > >> Author Messages indika76Most Senior MemberPosts:10459 21 Aug 2015 02:41 AM නෙතු පියන් වැසෙනා තුරා, එකට ඉමු යැයි කී ඔයා පෙම් දැහැන් බිඳ දුර ගියා, මගේ සිහිනය බොඳ වෙලා දෙතැන සිටියත් වෙන් වෙලා, මගේ සිත ඔබ ලඟ සද කියා දන්නව නම් ඔයා, යලි සොයා එයි පියඹලා න... න යන්න.. 0 gaminiVeteran MemberPosts:4475 21 Aug 2015 09:40 PM නෙතු කඳුළු කඳුළු කඳුළු කොයි කාගෙ වුනත් කඳුළු පිසලන්න එන්න මිතුරු පාගන්න එපා කඳුළු ළු යන්න 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 03:34 AM ලුණුවිල පාරේ ඉගිබිගි පානා සොදුරිය ගේන හීන ආශාවේ යන විට පාරේ එනවද මා හා වැව ලග යාවී දෑත දී මාගේ මට පිදු ආදරේ මතු මතු දීලා මගෙ සිත සාදාලා ල.... 0 gaminiVeteran MemberPosts:4475 22 Aug 2015 04:17 AM ලස්සන නම් නෑ පෙනෙන්නේ.. ඉස්සර සුවඳයි දැනෙන්නේ..// එදා සොඳුරු ප්‍රිය දසුන්.. මෙදා සිහිනයකි කසුන්.. මතක් වුනත් අමිල සතුටකී කී 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 05:49 AM කීර පලා විකුණන අම්මේ හිත උපදිනමුත් සිහින හීන වෙලා දරැ මුණබුරැවන්ගේ හිත සුපිපුණ සුවද ද 0 gaminiVeteran MemberPosts:4475 22 Aug 2015 06:37 AM දර මිටි බැඳගෙන නියඟය අවුලා සූරිය දෙවියෝ වැඩ ඉන්නේ වැවට දිරාගිය කඳ උඩ හිටගෙන කොකුනේ කාටද හිනැහෙන්නේ නේ 0 sha733Super Senior MemberPosts:7332 22 Aug 2015 07:51 AM නේත්‍රාව රත්තරන් දිවුරා ඔබට කියන්නම් මගේ හිතේ කිසි තරහක් නෑ අයෙත් අපි හමුවන්නෙත් නෑ නෑ..... 0 indika76Most Senior MemberPosts:10459 22 Aug 2015 08:44 AM නිසල වෙලා හද නොසැලෙ හසරැල් ආදර රතදර යුගෙන් ඔබේ සසලව යයි සිත මැලවුණ ඔබේ වත දෝවමි කදුලැල්ලකින් මගේ ඔබ නැතිදා මේ ලොකේ තනිවේ මා ම... 0 gaminiVeteran MemberPosts:4475 22 Aug 2015 09:40 AM මා සිත තුල ගී ගයන වසන්තය නුඹයි වසන්තයේ හිතේ ඇඳෙන සුවඳ මල නුඹයි යි 0 isurusamSuper Senior MemberPosts:7342 22 Aug 2015 09:46 PM යාළු වෙලා ඉන්නත් බෑ තරහ වෙලා ඉන්නත් බෑ හිත එක්තැන් වේවිද කවදා හිත එක්තැන් වේවිද කවදා 'දා' 0 indika76Most Senior MemberPosts:10459 22 Aug 2015 10:52 PM දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩුවෙනවා දින දසුනේ.. මොහොතින් මොහොතට මා ගැන සටහන් වියැකී යනවා ඔබ මනසේ.. ස... ස යන්න.. 0 gaminiVeteran MemberPosts:4475 23 Aug 2015 04:55 AM සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා නා ....යන්න 0 sha733Super Senior MemberPosts:7332 30 Aug 2015 04:48 AM නින්ද නැති රැයේ සද කදුලු මීදුමේ හැංගිලා හඩන්නෙ ඇයිද ප්‍රථම පෙු්මයේ තාරැකා දියේ ගිලේ නිල් එලිය නිවේ වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලේ ල........ 0 gaminiVeteran MemberPosts:4475 30 Aug 2015 10:45 AM ලදුනේ...... ලදුනේ... ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ.. නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ නේ 0 indika76Most Senior MemberPosts:10459 04 Sep 2015 11:57 PM නාදුනනා ලෙසින් ඉදින්නට කවුරුද ඉගැන්නුවේ පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද ලොව මට එරෙහිවුනේ පුන් හද මෙන් පිරි පුන් හද සෙනෙහස අඩුවක් නැතිවයි ඔබට පිදුවේ ව යන්න... 0 sha733Super Senior MemberPosts:7332 05 Sep 2015 03:35 AM විජිතය ආදරයේ ඹබමය ලදුනි මගේ මේ මුලු ජීවිතේ ඔබ තව දන්නේ නැ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටවා ඔබ නැති මා ජීවිතයේ තනි වී ව.......... 0 gaminiVeteran MemberPosts:4475 05 Sep 2015 06:52 AM වලා තීරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක් වලා තීරයෙන් එහා කොහේද ලොකයක් සොයා ඇදෙන් පැතුම් දිනූ අපේම ලෝකයක් අපේම ලෝකයක් ... ක් ... 0 indika76Most Senior MemberPosts:10459 05 Sep 2015 08:58 PM කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් න ... 0 gaminiVeteran MemberPosts:4475 05 Sep 2015 09:39 PM නාරිලතා පුෂ්පේ නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී නාරිලාතා පුෂ්පේ ස්ත්‍රී නාරිලාත පුෂ්පේ පේ 0 indika76Most Senior MemberPosts:10459 06 Sep 2015 06:52 AM පෙර දින මා වෙත පුදකල සෙනෙහස අමතක කර දමලා නැවුම් පෙමක් ගැන හිතුවේ ඇයි ඔබ මගෙ හදවත රිදවා ව... ව යන්න.. 0 You are not authorized to post a reply. Page 36 of 158 << < 3435363738 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games