Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Aug 2020 01:46 PM by indika76 ගීතයෙන් ගීතය ...... 3150 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 127 of 158 << < 125126127128129 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 14 Sep 2018 04:38 PM යාළුයි අපි යාළුයි හැමදාමත් යාළුයි එක ඉත්තක එකට පිපුණු පුංචි යාළුවෝ යාළුයි අපි යාළුයි සුදු වැල්ලේ පිය සටහන් අපි කාගෙත් එක වාගෙයි දුවන පනින හෙවණැල්ලත් අපි කාගෙත් එක වාගෙයි සුදුත් එකයි කළුත් එකයි ඉරත් හඳත් අපෙයි අපෙයි ඉරත් හඳත් අපෙයි අපෙයි ..... ය ..... 0 UdariSuper Senior MemberPosts:5555 14 Sep 2018 05:18 PM යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා ඈයීද කියලා තාම දන්නේනෑ හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා ල 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Sep 2018 09:49 PM ලුනුවිල පාරේ ඉගිබිගි පානා සොදුරිය ගේන හීන ආශාවේ.. හෙට දින ආයේ එනවද මා හා වැව ලග යාවි ඈත මේ වාගේ.. මට පිදු ආදරේ මතු මතු දීලා මගෙ හිත සාදාලා ල 0 gaminiVeteran MemberPosts:4475 15 Sep 2018 11:07 AM ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න වසන්තය යලි එනකල් බලන් හිටියා මං ..... න ..... 0 UdariSuper Senior MemberPosts:5555 15 Sep 2018 02:26 PM නිල් තරු නෙතු හිනැහේ මේ සුන්දර රැයකී... සිත සතුටේ කිමිදීලා.. ඔබ මා වෙත යා වීලා.. ආදරේ මල් වරුසා ඇද හැලෙනා.. න 0 gaminiVeteran MemberPosts:4475 15 Sep 2018 02:45 PM නෝනෙ මගෙ සුදු නෝනේ හරි වැඩේ මෙමට වුනේ නෝනෙ මගෙ සුදු නෝනේ හරි වැඩේ මෙමට වුනේ බස් එක මගදි කැඩුනා ඒකයි මම පමා වුණේ ..... ...න .. 0 UdariSuper Senior MemberPosts:5555 17 Sep 2018 08:30 AM නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ.. මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන මගෙ ලෝකේ.. බඹර නාදේ ඇසෙන මානේ රැදෙනූ මාගේ සුවද වාගේ.. ග 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Sep 2018 09:45 PM ගමහෙරදා සිදාදියට දිග ගියත් නෑනෝ ගැටතුබකොල පුංචි බතල සුරල් වයන් නෑනෝ... සිත පලුයි ගම පලුයි නුබ නොමෙතිව නෑනෝ... කද බෙද ගෙන සුබ නෙකතට ගමටවරෙන් නෑනෝ. න 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2018 09:48 PM නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ සවන් සැනසේවා රාව පැතිරේවා සැවොම තුටු වේවා වාසනා වේවා ව 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Sep 2018 09:49 PM වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ පුන්සඳ වගේ බැබලුනා රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ මගෙ ලෝකේ කළුවර උනා // න 0 isurusamSuper Senior MemberPosts:7342 17 Sep 2018 09:50 PM නොබලා - මා දිහා ඔයා.. යනවා - කාගෙදෝ වෙලා.. සඟවා - වේදනා දරා.. හැමදා - ආදරේ කළා.. ඔබ නොයනා නිසා කවුරුත් එපා තනිවීලා ඉන්නවා.. ව 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Sep 2018 09:57 PM වත දොඹ කැලේ වතුර ඇති පොඩි ලිදේ වද මල වගේ උකුලෙ පොඩි මටිකලෙ වන බඹරු කැරකෙන්ව ගොඩපර කැලේ පොඩි නෑනෙ මන් නුබගෙ ලොකු මස්සිනා // න 0 gaminiVeteran MemberPosts:4475 19 Sep 2018 09:39 AM නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ..... ල ..... 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2018 07:25 PM ලස්සන රාත්‍රියේ සිහිනෙන් දෙව්දුවක වගේ ඇවිදින් මගේ තුරුලට සුසුමට කියයි සුසුවද සැමරුම් තියා ලස්සන තොල් පෙති පුරා සුදු සද පවා සද සාවිට ලං උනා නිර්මල ගීතයක්ම වෙන්න සෙනෙහස බොද වෙන හීනයක් නොවන්න සෙනෙහස ස 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 02:28 PM සිහිනේ පායාවි රෑ අදුරේ තනිවෙන්නෙ නෑ සොදුරේ අත්වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා කුලුදුල් මනමාලකම් විදිමින් හරි ආදරෙන් සගවා සෝ සුසුමන් පවා ව 0 indika76Most Senior MemberPosts:10459 20 Sep 2018 04:24 PM වයන්න සිතාරෙ වයන්න ඔබේ සංසාරෙ මා දන්නා වූ නාදෙකි එන්නේ සරා ගීත රාවේ ඇසේවී පුරාණේ අපේ ප්‍රේම ගංගාවේ දියවැල් සලා හදේ ප්‍රේම උද්‍යානේ පිපි මල් නෙලා ල... 0 sha733Super Senior MemberPosts:7332 20 Sep 2018 07:45 PM ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින න 0 UdariSuper Senior MemberPosts:5555 20 Sep 2018 08:32 PM නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා.. පෙම් දැහැන් බිඳ දුර ගියා මගේ සිහිනය බොදවෙලා.. ල 0 Udeshika HerathVeteran MemberPosts:3955 20 Sep 2018 09:51 PM ලුනුවිල පාරේ ඉගිබිගි පානා සොදුරිය ගේන හීන ආශාවේ.. හෙට දින ආයේ එනවද මා හා වැව ලග යාවි ඈත මේ වාගේ.. මට පිදු ආදරේ මතු මතු දීලා මගෙ හිත සාදාලා... ල 0 isurusamSuper Senior MemberPosts:7342 20 Sep 2018 09:57 PM ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ...... ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ...... එදා සොඳුරු පුිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුනත් අමිල සැපතකී... ක 0 You are not authorized to post a reply. Page 127 of 158 << < 125126127128129 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games