You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 128 of 158 << < 126127128129130 > >>
Author Messages

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 Sep 2018 11:56 PM
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටි‍ය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ.
..... ය ......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
21 Sep 2018 06:06 PM
යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ
හිතට මගේ හරීම වදේ ඔබ මතක් වෙලා යාලු වෙලා තරහා වෙලා හිට්ගමන් ඔයා
ඈයීද කියලා තාම දන්නේනෑ


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
21 Sep 2018 09:31 PM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

ර...
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Sep 2018 04:51 PM
රන් කෙන්දෙන් බැද අතගිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැද සිතුම් වසග කල ආදරයයි..

ය...
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2018 09:56 PM
යමු සෙල්ල කතරගම
ඔබ එන්න යනව නම්
කඳ කුමාරයා වල්ලිට
පෙම් බැන්ඳ කතරගම...
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
ආනන්ද සරෝජා රාමන් අනුරාධා
නාන තොටේ මැණික් ගඟේ
දෙවි කරුණාවයි
හාදු දිදි ගඟ නොබෙදී
..... ද .....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
24 Sep 2018 11:22 PM
දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා ...

න..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
25 Sep 2018 08:25 AM
නටඹුන් වෙලා කඩන් වැටුනූ
අපෙ ආදරේ මතක පිලිරූ...
නැවතත් ගොඩ නැගෙයිද කියලා
අපි කාලයට භාර කරමූ.....
මේ භවයෙදී එකට අතැගිලි බැදී
ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...






0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Sep 2018 09:54 AM
ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
..... ල
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Sep 2018 09:57 AM
ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
..... ව .....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Sep 2018 09:57 AM
ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
..... ව .....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
25 Sep 2018 10:54 AM
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා හෝරාවේ

0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
26 Sep 2018 10:17 AM
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිවයාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්..
..... න .....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
26 Sep 2018 06:15 PM
නංගියේ මල්ලියේ මල්ලියේ නoගියේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
මට දෙන්න මගෙ පුංචි කාලේ

වැලි බත් උයන්නම් සැගවී සිටින්නම්
මා දo කැලෑවේ පලු වීර වදුලේ
කවි ගී අසන්නම් ඇකයේ රැදෙන්නම්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Sep 2018 11:38 PM
දුනාගල අහසේ දගකරනා තරු ගනින්න
උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න...//





0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Oct 2018 06:02 PM

නාන තොටේදී ඉගි පානා
ප්‍රේම කුරුල්ලෝ දුක ගැයෙනා
කාර බදින්නද අපි කෝමා
හීන හැඩයි නුබ මට ගැයෙනා

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2018 07:37 PM
නටුවෙන් ගිලිහී මිලාන වී අද
පියලි හැලී යයි රෝස මලේ
පුරපසලොස්වක පොහොය දකින්නට
නුඹට වරම් නැත රෝස මලී

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 08:57 PM
ලිහිණියේ කියන්න
පාර වැරදුනද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීත හිරිකඩ හමයි
ලිහිණියේ කියන්න




0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Oct 2018 09:08 PM
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Oct 2018 09:11 PM
රෝස කුසුමක් පිපී
නොවිඳි සුවඳක් දැනී
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Oct 2018 09:13 PM
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා
..... ම .....
0
You are not authorized to post a reply.
Page 128 of 158 << < 126127128129130 > >>