You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Aug 2020 01:46 PM by  indika76
ගීතයෙන් ගීතය ......
 3150 Replies
Sort:
You are not authorized to post a reply.
Page 125 of 158 << < 123124125126127 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 05:12 PM
හඳ සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
වැල සල් ගසේ එතීලා මල් පිපී හිනැහේදෝ...

....ද....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 07:51 PM
දරුනු වෙන්නෙපා කරුණු නොදැනනම්
කදුලු දෙන්නෙපා සුවද තියෙනකං
උමතුවෙන් වගේ හැඩුව දා පටන්
කුලුදුලේ සදත් හැංගුණා සෙමින්


0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
08 Sep 2018 09:05 PM
නංගියේ - මල්ලියේ
මල්ලියේ - නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ....
මට දෙන්න මගේ පුංචි කාලේ
..... ල .....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
08 Sep 2018 10:10 PM
ලස්සන අත්තටු මට දෙනවානම්
ඈතට ඈතට ඉගිලෙන්න
මං ඔබව සොයාගෙන මොහොතින් එනවා
කැදැල්ල වෙත අරගෙන යන්න
පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද
මේ සුන්දර කතාවෙ තේරුම දන්නවද
මං ඔබට මොන තරම් ආදරෙයිද
ඔබ ආයෙත් අහනවද
නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන්
දෙදනෙකු නොවෙන වග
අපි දැන් අපේ වග.......






0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Sep 2018 09:47 AM
ගඟ යන්නෙ කොහෙද ගලා
සාගරයෙ ජලය බලා
යයි දවස අඳුර සොයා
සඳ කැන් කුමුදට ගියා
..... ය ......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Sep 2018 11:44 AM
යන්න රට වටේ එන්න මා ප්‍රියේ
ලස්සන ශ්‍රී ලංකාවේ
සීගිරියේ කැටපත් පවුරේ
තුන් සිංහලේ



0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 05:56 PM

ලෙන්ගතුකම වැඩි හින්දයි උදේ හවා ඔබ සිහිවෙන්නේ
නොදැක ඉන්න බැරි හින්දයි නෙතු අද්දර කදුලු පිරෙන්නේ
අනන්තයට සිත දිව්වත් ඔබ ලගමයි සිත නවතින්නේ
උන්මාදව ඔබෙ නාමය මගෙ තොල් අග ඇයි මිමිණෙන්නේ...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 07:16 PM
නොමග නොයන් පුතේ
නුබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම ඔබට
බාරයි මගෙ පුතේ //





0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 07:34 PM
තරුණ සිතට රිදුම් දිදී නොඉන් පාළුවේ
බිඳුණු පෙමට කඳුළු සලා කුමට යාළුවේ
ඇයි ලතැවෙන්නේ
සිනා වෙයන්නේ
ඇගේ ගෙලේ පළඳන්නට ඇමිණුව තරු මාලේ
ඉබේ ලිහී විසිරී ඇත සඳ යහන් ගැබේ
නැගුව උදානේ පෙම් රජදහනේ
සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ
පලක් නොවන්නේ

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 07:42 PM
නුබෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
මම පින් කලා වත්ද සසරේ පුරා
මගෙ ප්‍රතම ආදරය පවුරක් වෙලා
හිනහෙන්නෙ මම සෙනෙහෙ දොතින් දරා
මමයි සදාකල්ම නුබෙ පෙම්වතා..



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Sep 2018 09:09 PM
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
..... ර .....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
10 Sep 2018 11:25 PM
රෝද තුනේ ජිවිත ගෙවිලා යති
විදි දිගේ කරදර නිමක් නැති
රැවුම් බැනුම් කාකි ඇදුම්
එරවිලි ගෙරවිලි හැප්පුම්




0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 09:47 AM

මතකයට  මගේ
ඔබ නැගෙනවිට
දෙනෙත් පුරා එයි කදුලැල්
නොසිතුව විලස...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 03:12 PM
සැබෑ ආදරේ පයින් පාගා මගේ
ජීවිතේ කරදරේ දැම්මේ ඇයි මේ වගේ
මේ ආදරේ ජීවිතේ නිසා මගේ
දෙපාරක් නොහිතා මං පෙම් කළා රන් කඳ මගේ



0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
11 Sep 2018 03:31 PM
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
..... ල .....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 03:33 PM
ලියන්නට පෙම් හසුනක් ඔබේ සිත ගන්න
උපන් සහසක් හැඟූමන් ලියා තැබුවා මං
හිතේ පූදින පෙම් මල් ඔබට පුදදෙන්න
වසන්තය යලි එනකල් බලන් හිටියා මං
ආදරයේ සුන්දර තැන් සියුම් ලෙස විඳගන්න
ඔබට බැරිනම් මෙතුවක් ආදරේ පිලිගන්න
දැනෙන මේ පෙම් හැඟූමන්
පවසාවි විඳවනා තරම්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Sep 2018 03:34 PM
මදුනාගල අහසේ දගකරනා තරු ගනින්න
උනුදිය පොකුන් ලගදි හැන්දෑවක මුනගැහෙන්න


0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:10 PM
නෙතට කදුලක් තියා
ඔබ මගෙන් වෙන් උනා
සිතක වේදනා සදා
සැනසුනාදෝ ඔයා
පැතුම වී මා හදේ
ලගින් උන්නා එදා
මතක සිත පාරවා
සිහින බොදවී ගියා

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 05:00 PM
යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන
පාවී යනු මැන ඉගිල්ලිලා



0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 05:06 PM
ලියවෙන්නැති පෑන වගෙයි ඔබේ ආදරේ
නිදියන්නෑති දෑස වගෙයි මගේ ජීවිතේ
විදවන්නද මෙවන් දුකක් ඔබට ලං වූනේ
ඇයි රත්තරනේ මගෙන්ම පලිගන්නෙ මේ වගේ

0
You are not authorized to post a reply.
Page 125 of 158 << < 123124125126127 > >>