You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Nov 2016 02:17 PM by  Sithara Godewatta
නිරෝගී දිවියක රහස්
 154 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Oct 2016 11:02 AM
MSG තමයි දැන් හුගක් ලෙඩ වලට මුල.
ඔය ජරාව නොදාන කෑමක් තියෙනවද දැන්......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Oct 2016 12:37 PM
දැන් හැම දෙයකටම වස විස දානවා .............මිනිස්සු ගොඩක්ම කන්නේ මේ දේවල් ......
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
19 Oct 2016 05:10 PM
 

නිරෝගී දිවියකට 
අත් බෙහෙත්


* මළ බද්ධයට - වැල්මී - අරළු - සූකිsරි කුඩුකර මිදි සමඟ අඹරා ගුලිකර දින 2-3 ක්‌ කන්න.

* විලුඹ රිදෙනවාට - ලිපේ අළු - කිතුල් හකුරු- රත් හඳුන් අඹරා ගාන්න. බඩ විරේක කරන්න. 

උණු වතුරට විනාකිරි දමා විලුඹ විනාඩි 10 ක්‌ දමාගෙන සිටින්න. තණහාල් කැඳ බොන්න.

* ඔලුව කරකැවිල්ල - නිර්ගුණපාදී තෛලය ගාන්න. (රුධිර පීඩනය අඩු වැඩි වීමද විය හැකිය.)

*ඉරුවාරදයට - කපාලතෙල ලෝකනාථ සත්වාදී තෙල ගාන්න.

* අත් කැක්‌කුමට - වම් අත හෘද රෝග විය හැක. හංදි තෙල් ගාන්න. අත යට අයිස්‌ කැටවලින් තවන්න. මහා මාංශ තෙල් ගාන්න.

* අත් හිරි වැටෙනවාට - උණුදියෙන් තවන්න

සර්වාංගාදි තෙල ගාන්න.

* හදවතේ තෙල් නම් - අමු ඉඟුරු - මුරුංගා පොතු - සුදු ළුEනු කොටා ඉස්‌ම බොන්න. සීතාරාම ගුලි 02 සමඟ

* දණහිස වේදනාවට - ශුලහර තෙල රත්කර ගාන්න.

සුදු ළුEනු - නිකමුල් - ඉඟුරු කෂාය බොන්න.

* වඳ බවට - තිප්පලි - නාමල් රේණු - ඉඟුරු- කටුවැල් බටු - ගම්මිරිස්‌ - ගිතෙලින් බොන්න.

* කුසගින්න වැඩීමට - සෛන්ධවාදී චූර්ණය කන්න. 

රාත්‍රියට ලුණු කැඳ පමණක්‌ ආහාරයට ගන්න.

* ගල් තැලුමට - කඳුලැස්‌ස පැළෑටිය ගෙන දෙහි ඉස්‌ම හෝ ඉඟුරු ඉස්‌මවලින් අඹරා රාත්‍රි 3 ක්‌ බඳින්න.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Oct 2016 01:48 AM
වැදගත් විස්තරයක් බොහොම ස්තුති අක්කේ ඔයා හැමදාම අපට වටින දේවල් දුන්නේ ගොඩාක් ස්තුති
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Oct 2016 08:21 AM
බොහොම වටිනා අත් බෙහෙත් ටිකක් අක්කෙ .
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
22 Oct 2016 07:43 PM
පහසුවෙන් හදා ගන්න පුළුවන් අත් බෙහෙත් ටිකක්.
ස්තූතියි රෝසි අක්කේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 03:44 AM
අත් බෙහෙත් කියන ඒවනං කොයිතරම් දැනගෙන හිටියත් කමක් නැහැ
නමුත් අත් බෙහෙතක් කියන එක මතකයේ තියෙනවනං තමයි ගොඩක්ම වැදගත්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Nov 2016 10:39 AM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Nov 2016 09:26 PM
ග්‍රීන් ට් නිතරම බොන්න හොද නැහැලු නෙද ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Nov 2016 01:09 AM
ජර්මණියේ නම් තේ පාවිච්චිය බොහෝම අඩුයි. එයාලා බොන්නේ කෝපි තමයි. හැම ගෙදරකම වාගේ කෝපි මැෂිමක් තියෙනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2016 04:37 AM
Posted By Ind007ka on 04 Nov 2016 09:26 PM
ග්‍රීන් ට් නිතරම බොන්න හොද නැහැලු නෙද ?

ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනෙම නැහැ කියනවනේ. මේකත් ඒහෙම වෙන්ටෑ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Nov 2016 05:35 AM
ග්‍රීන් ටී නම් ඇගට ගුණයි කියල අහල තියෙනවා... දැන් කව්ද සටන් එකේ ග්‍රීන් ටී බොන්නෙ... කට්ටියම දැන් ග්‍රීන් ටී වගේ බොන්නෙ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Nov 2016 09:14 AM
ග්‍රීන් ටී හොදයි කට්ටියට ඇඟ හදා ගන්නත්.විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට.
0

Sanda Apsara
New Member
New Member
Posts:69






--
07 Nov 2016 10:45 AM
ග්‍රීන් ටී හොදයි කියලා මාත් අහලා තියෙනවා...... දවසකට එක වතාවක් හරි බොනවනම් හොදයි.........
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Nov 2016 02:17 PM
රජ වාසලේ ත් බොන්නේ ග්‍රීන් ටි ද රජතුමෝ
0
You are not authorized to post a reply.
Page 8 of 8 << < 45678