You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 06 Jan 2018 07:56 AM by  hasitha dhananjaya
ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත
 34 Replies
Sort:
Page 2 of 2 << < 12
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Oct 2015 04:33 AM
  •  Quote
  •  Reply

08. සුදු නැන්දා

 

සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇසෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ..

වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ..

තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොළුවීලා..

පද: ලූෂන් බුලත්සිංහල
තනු: විශාරද ගුණදාස කපුගේ
හඬ: විශාරද ගුණදාස කපුගේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Oct 2015 04:35 AM
  •  Quote
  •  Reply

09. සබඳ අපි කඳු නොවෙමු

 

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා දවන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කඳු නොවෙමු ... ... ...

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
සබඳ අපි කඳු නොවෙමු ... ... ...

පද: දර්ශන මේදිස්
තනු: විශාරද ගුණදාස කපුගේ
හඬ: විශාරද ගුණදාස කපුගේ

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Oct 2015 04:37 AM
  •  Quote
  •  Reply

10. මං මුලාවී

මං මුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුල වු සමනලියක ගෙනි
පාර අසා තිබුනේ

ඈයත් නොදන්නිය ඈය යන මානය
උන් හිටි තෑන් මතකය අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඈයටද පාරක් ඈති නෑති ගානය

අප හමු වුයේ මන් දෑයි නොදනිමි
පාර ඈසූයේ ඈයි දෑයි නොකියමි
අපේ ගමන අද නවතනු හෑකි නම්
අප යන ගමනද අද මෙතනින් නිමි

පද: සුනිල් ආරියරත්න
තනු: විශාරද ගුණදාස කපුගේ
හඬ: විශාරද ගුණදාස කපුගේ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Nov 2015 08:04 PM
  •  Quote
  •  Reply
කපුගේගෙ තවත් ලස්සන සින්දු ටිකක් වීඩියෝ එක්කම වැටිලා තියෙන්නෙ. බොහොම ස්තුතියි..!
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
19 Nov 2015 02:30 AM
  •  Quote
  •  Reply

share kara gattata thanks yalu

0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
19 Nov 2015 02:30 AM
  •  Quote
  •  Reply

share kara gattata thanks yalu

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Nov 2015 03:59 PM
  •  Quote
  •  Reply
මගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න ගායකයා තමා ගුණදාස කපුගේ මහත්මයා ...... ජිවිතේට කවදාවත් එපා නොවන කටහඩ
ගොඩක් ස්තුති අයියා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 03:39 AM
  •  Quote
  •  Reply
ඉස්සර කාලේ සිංදු තමයි සිංදු

හරිම අර්ථවත්
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
24 Sep 2016 04:42 AM
  •  Quote
  •  Reply
හොද අර්ථවත් සිංදු ටිකක් දාලා තියෙනේ මාත් ගොඩක් අසා ගායකයෙක්
ගුණදාස කපුගේ මහත්මයා ..........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Sep 2016 09:29 AM
  •  Quote
  •  Reply

 

Api asarana wela wage ... buduhamuduruwane - Gunadasa Kapuge

 

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Sep 2016 10:23 AM
  •  Quote
  •  Reply
වෙසක් කාලෙට නිතර ඇහෙන ගීතයක්
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Sep 2016 10:42 AM
  •  Quote
  •  Reply
මේවා දැන් ඇහෙනවා අඩුයි පෝයට වුනත් මල්ලි.
0

Madhu Weerasinghe
New Member
New Member
Posts:13






--
05 Jan 2018 05:34 AM
  •  Quote
  •  Reply
මම කැමතිම ගායන ශිල්පියෙක්....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jan 2018 06:21 AM
  •  Quote
  •  Reply
නියම වැඩක්නේ පටන් අරන් තියෙන්නේ..ලස්සන ගීත තියනවා..මමත් දායකත්වයක් දෙන්නම්කෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Jan 2018 07:56 AM
  •  Quote
  •  Reply
කාලෙකට කලින් පටන් ගත් ත්‍රෙඩ් එකක් වගේ. මේකට මම නං කලින් සම්බන්ද වෙලා නෑ.
0
Add Reply
Page 2 of 2 << < 12


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below