Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 45 of 51 << < 4344454647 > >> Author Messages Tharindu DarshanaAdvanced MemberPosts:952 15 Feb 2018 12:40 AM තව ලස්සන ඇල්බම් 1ක් 0 chamara duleepMost Senior MemberPosts:13471 08 Apr 2018 09:17 PM සින්දු ලිස්ට් එක -------------------------------- 01 - රෝද තුනක් මත 02 - රෑ සුවඳ ගෙනා 03 - සඳ මැදියමට ඇවිත් 04 - නොපෙනෙන්නට 05 - අකීකරු යෞවනය 06 - සැමගේ වේලාවන් 07 - වදදෙයි සිතට 08 - පුන් පෝ දිනක් 09 - කැලඹුනේ ඇයි 10 - ගෙදරින් අවසර 11 - රන්කොත අග 12 - බුදු සමිඳුන් 13 - දුහුල් සළු 14 - ස්වභාවික වදන් වැල් 15 - ආදර හැඟුමක් 16 - කාලය සමඟ පිටේ ඇල්බමයේ නම - රත්තරං සඳ ගායනය - ලාල් මුදන්නායක බිට් රේට් එක - 320kbps රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER ෆයිල් වර්ගය - MP3 FORMAT ෆයිල් එකේ ප්‍රමාණය - 119MB සින්දු - 16කි මීඩියාෆයර් ලින්ක් මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Apr 2018 09:32 PM Posted By chamaramind on 08 Apr 2018 09:17 PM සින්දු ලිස්ට් එක -------------------------------- 01 - රෝද තුනක් මත 02 - රෑ සුවඳ ගෙනා 03 - සඳ මැදියමට ඇවිත් 04 - නොපෙනෙන්නට 05 - අකීකරු යෞවනය 06 - සැමගේ වේලාවන් 07 - වදදෙයි සිතට 08 - පුන් පෝ දිනක් 09 - කැලඹුනේ ඇයි 10 - ගෙදරින් අවසර 11 - රන්කොත අග 12 - බුදු සමිඳුන් 13 - දුහුල් සළු 14 - ස්වභාවික වදන් වැල් 15 - ආදර හැඟුමක් 16 - කාලය සමඟ පිටේ ඇල්බමයේ නම - රත්තරං සඳ ගායනය - ලාල් මුදන්නායක බිට් රේට් එක - 320kbps රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER ෆයිල් වර්ගය - MP3 FORMAT ෆයිල් එකේ ප්‍රමාණය - 119MB සින්දු - 16කි මීඩියාෆයර් ලින්ක් මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී. මමත් බාගන්නවා 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Apr 2018 01:17 AM ස්තුත්යි චාමර මල්ලි මමත් හීනියට බාගන්නවා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Apr 2018 08:56 AM මේක මගේ ළග නෑ.. ස්තුති කරන ගමන් මමත් ගන්නවා... 0 SM THILANKAVeteran MemberPosts:1736 10 Apr 2018 06:13 PM මාත් අහල නැති ඇල්බම් එකක් .... 0 Indika DampahalaVeteran MemberPosts:3410 10 Apr 2018 09:53 PM Posted By chamaramind on 08 Apr 2018 09:17 PM සින්දු ලිස්ට් එක -------------------------------- 01 - රෝද තුනක් මත 02 - රෑ සුවඳ ගෙනා 03 - සඳ මැදියමට ඇවිත් 04 - නොපෙනෙන්නට 05 - අකීකරු යෞවනය 06 - සැමගේ වේලාවන් 07 - වදදෙයි සිතට 08 - පුන් පෝ දිනක් 09 - කැලඹුනේ ඇයි 10 - ගෙදරින් අවසර 11 - රන්කොත අග 12 - බුදු සමිඳුන් 13 - දුහුල් සළු 14 - ස්වභාවික වදන් වැල් 15 - ආදර හැඟුමක් 16 - කාලය සමඟ පිටේ ඇල්බමයේ නම - රත්තරං සඳ ගායනය - ලාල් මුදන්නායක බිට් රේට් එක - 320kbps රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER ෆයිල් වර්ගය - MP3 FORMAT ෆයිල් එකේ ප්‍රමාණය - 119MB සින්දු - 16කි මීඩියාෆයර් ලින්ක් මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ ස්තූතියි චාමර මල්ලි අවුරුදු තෑග්ගට ... කවරයේ ලින්ක් එක නම් වැඩ නෑ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 12 Apr 2018 08:58 AM අහපු නැති ඇල්බම් එකක්. ලින්ක් එක ලැබුනා. ස්තූතියි චාමර මල්ලි. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 13 Apr 2018 09:23 PM Posted By chamaramind on 08 Apr 2018 09:17 PM සින්දු ලිස්ට් එක -------------------------------- 01 - රෝද තුනක් මත 02 - රෑ සුවඳ ගෙනා 03 - සඳ මැදියමට ඇවිත් 04 - නොපෙනෙන්නට 05 - අකීකරු යෞවනය 06 - සැමගේ වේලාවන් 07 - වදදෙයි සිතට 08 - පුන් පෝ දිනක් 09 - කැලඹුනේ ඇයි 10 - ගෙදරින් අවසර 11 - රන්කොත අග 12 - බුදු සමිඳුන් 13 - දුහුල් සළු 14 - ස්වභාවික වදන් වැල් 15 - ආදර හැඟුමක් 16 - කාලය සමඟ පිටේ ඇල්බමයේ නම - රත්තරං සඳ ගායනය - ලාල් මුදන්නායක බිට් රේට් එක - 320kbps රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER ෆයිල් වර්ගය - MP3 FORMAT ෆයිල් එකේ ප්‍රමාණය - 119MB සින්දු - 16කි මීඩියාෆයර් ලින්ක් මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ ඔන්න මේක නම් ගන්නවා, ලින්ක් එක එවල තැන්ක්ස් චාමර 0 chamara duleepMost Senior MemberPosts:13471 19 Apr 2018 07:41 PM සකුරා රේන්ජ් - රජ වෙනස නන්ස්ටෝප් ඇල්බමයේ නම - රජ වෙනස නන්ස්ටෝප් සංගීතය මෙහෙයවීම - සකුරා රේන්ජ් ෆයිල් එකේ ප්‍රමාණය - 93 එම්.බි මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - එම්.පී 3 ලේබලය - නිල්වලා ( රන්සිළු ආයතනය සතු පවතී) බිට් රේට් එක - 320kbps සෑම විටම ඔරිජිනල් ගී තැටිය මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.මෙය රස වින්දනය සඳහා පමණි.වෙනත් සයිට් වලට නොදමන්න.ඕන අයට මා හට පී.එම් එකක් එවන්නකෝ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Apr 2018 07:52 PM අවුරුදු කාලේ රජ වෙනසක් වගේ.. ස්තූතියි මල්ලි. අහල බලල කියන්නම්කො රජ වෙනසක් ද කියල. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 19 Apr 2018 08:17 PM Posted By chamaramind on 19 Apr 2018 07:41 PM සකුරා රේන්ජ් - රජ වෙනස නන්ස්ටෝප් ඇල්බමයේ නම - රජ වෙනස නන්ස්ටෝප් සංගීතය මෙහෙයවීම - සකුරා රේන්ජ් ෆයිල් එකේ ප්‍රමාණය - 93 එම්.බි මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - එම්.පී 3 ලේබලය - නිල්වලා ( රන්සිළු ආයතනය සතු පවතී) බිට් රේට් එක - 320kbps සෑම විටම ඔරිජිනල් ගී තැටිය මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.මෙය රස වින්දනය සඳහා පමණි.වෙනත් සයිට් වලට නොදමන්න.ඕන අයට මා හට පී.එම් එකක් එවන්නකෝ තව ලස්සන ඇල්බම් එකක්, මට ලබා දෙන්න 0 chamara duleepMost Senior MemberPosts:13471 11 May 2018 04:10 AM විශාරද ෂර්ලි වෛජයන්ත - මල් මල් සිනා ගී 18 ගීත පෙළගැස්ම -------------------------------------- 01 - හිනහේවී හඬාවි 02 - දහසක් දේ ඇත 03 - මට සිහිනයක් වගේ 04 - ඔබ මා අතරේ 05 - මා හමුවීලා 06 - රුවන් මලී 07 - මල් මල් සිනා 08 - මුහුදෙ ඉන්න මාළු 09 - ගීයෙන් ගයන්නේ 10 - මල් මදහාසේ 11 - දෑසක් කියයි 12 - බලා ඉන්න බෑ 13 - නෙතු සඟලින් 14 - ඔබ කීව ඒ කතා 15 - ඔබෙ අතැඟිල්ලට 16 - සමාව ඉතිරිව 17 - ඔබ ඔබේ ලොවේ 18 - ඔබගෙන් වෙන්වී ඇල්බමයේ නම - මල් මල් සිනා 18 ගොනු ෆයිල් ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත බිට් රේට් - 320kbps ෆයිල් එකේ ප්‍රමාණය - 145MB යුග ගායනය - විශාරද මාලනී බුලත්සිංහල,යමුනා විනෝදනී, හසිතා ගුණරත්න ලේබලය - LE මිඩියාෆයර් ලින්ක් MP3 FILE FORMATS මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 May 2018 08:02 AM මටත් මේ ඇල්බම් දෙක දෙන්න මල්ලි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 May 2018 09:49 AM සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න. දැන් නිෂ්පාදකයොත් නෑ.. සීඩීත් නෑ මල්ලී... ළග තිබුණා වගේ මතකයක් තියෙනවා.. ඒත් කමක් නෑ මටත් ලින්ක් එක එවන්න.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2018 09:59 AM අහල බලන්න ඕන. ස්තුතියි මල්ලි. 0 chamara duleepMost Senior MemberPosts:13471 11 May 2018 06:15 PM Posted By indika76 on 11 May 2018 09:49 AM සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න. දැන් නිෂ්පාදකයොත් නෑ.. සීඩීත් නෑ මල්ලී... ළග තිබුණා වගේ මතකයක් තියෙනවා.. ඒත් කමක් නෑ මටත් ලින්ක් එක එවන්න.. එකනම් ඇත්ත අයියේ..එල්.ඉ නම් ජා-ඇල තියෙන්නේ.....එකනම් තාමත් තියේ. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 11 May 2018 06:24 PM චාමර මල්ලි මටත් එවන්න මෙ ඇල්බමය 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2018 07:27 PM කැසට් සීඩී නිෂ්පාදනය නැවතුනු එක නම් කළාවට ලොකු පහරක්. 0 chamara duleepMost Senior MemberPosts:13471 11 May 2018 08:52 PM දැන් කාලේ අය ඕවා ගන්නේ නැහැ.මොකද දැන් රෙස්ලිං,ඉංග්‍රිසි ෆිල්ම්ස්,සංගීත ප්‍රසංගනේ.ඒවායේ අඩු මිලට නිසා ගන්නවා.. 0 You are not authorized to post a reply. Page 45 of 51 << < 4344454647 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala