You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 47 of 51 << < 4546474849 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
17 Aug 2018 09:12 AM
අලුත් සාමාජිකයන්ගේ ඉවසීම ගොඩක් අඩුයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Aug 2018 07:01 AM
Posted By hasithad on 17 Aug 2018 09:12 AM
අලුත් සාමාජිකයන්ගේ ඉවසීම ගොඩක් අඩුයි.
අඩුයි නෙවේ ඇත්තෙම නෑ

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Aug 2018 09:36 AM
ස්ටන් එක කැසට් කඩයක් වෙලා ද ???????????????????????????????????????????????????????????
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Aug 2018 02:31 AM
Posted By hasithad on 18 Aug 2018 09:36 AM
ස්ටන් එක කැසට් කඩයක් වෙලා ද ???????????????????????????????????????????????????????????
සමහර පිරිසක් හිතාගෙන ඉන්නෙ එහෙම

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Aug 2018 02:39 AM
මේ ස්ටන් එකේ ඇල්බම් හැර තව කොච්ච්චර නම් දේවල් තියෙනවද. අම්මප මේවා එකක්වත් පේන්නේ නැති හැටි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2018 05:12 AM
ඒකනම් ඇත්ත අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Nov 2018 03:15 PM

සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16

https://i.imgur.com/MQxBeNU.jpg

සින්දු පෙළගැස්ම

------------------------------------------------

01 - සුභාෂිණි
02 - එකම මඟක
03 - ලියුම ලියාලා
04 - අඳුර නසන්නට
05 - එගොඩත් මෙගොඩත්
06 - නොහඬන් ළඳුනේ
07 - බිඳුවක් ඉවසා
08 - මා හද නළවන
09 - රන් කෙන්ඩියකින්
10 - දෙගුරුන් වෙනුවෙන්
11 - අදින් පසුව
12 - යොවුන් පැතුම් මල්
13 - කඳුළු තිළිණයක්
14 - ගමරට දාලා ගියා
15 - ඔබට ලියනා
16 - ලස්සන ඇස්

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif   

ඇල්බමයේ නම - සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16
16 ගොනු ෆයිල්
ගායනය - පුන්සිරි සොයිසා මහතා
බිට් රේට්  - 320kbps
ෆයිල් එකේ ප්‍රමාණය - 132MB
ලේබලය - සමන්තා රේකෝඩ් බාර්
මිඩියාෆයර් ලින්ක්
MP3 FILE FORMATS

                     මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි.


0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Nov 2018 05:37 PM
මේ ඇල්බම් එක මංලගත් තිබුනා ....
ස්තුතියි චාමර
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2018 07:30 PM
මටත් එවහන් මල්ලි අහල බලන්න.
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
07 Nov 2018 11:24 PM
මටත් මේ album 1ක ලබා දෙන්න .....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Nov 2018 05:30 AM
මගේ ලඟත් මේ ඇල්බම් එක තිබුණා. ස්තූතියි මල්ලී.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
08 Nov 2018 10:57 AM
Posted By chamaramind on 07 Nov 2018 03:15 PM

සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16

https://i.imgur.com/MQxBeNU.jpg

සින්දු පෙළගැස්ම

------------------------------------------------

01 - සුභාෂිණි
02 - එකම මඟක
03 - ලියුම ලියාලා
04 - අඳුර නසන්නට
05 - එගොඩත් මෙගොඩත්
06 - නොහඬන් ළඳුනේ
07 - බිඳුවක් ඉවසා
08 - මා හද නළවන
09 - රන් කෙන්ඩියකින්
10 - දෙගුරුන් වෙනුවෙන්
11 - අදින් පසුව
12 - යොවුන් පැතුම් මල්
13 - කඳුළු තිළිණයක්
14 - ගමරට දාලා ගියා
15 - ඔබට ලියනා
16 - ලස්සන ඇස්

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif   

ඇල්බමයේ නම - සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16
16 ගොනු ෆයිල්
ගායනය - පුන්සිරි සොයිසා මහතා
බිට් රේට්  - 320kbps
ෆයිල් එකේ ප්‍රමාණය - 132MB
ලේබලය - සමන්තා රේකෝඩ් බාර්
මිඩියාෆයර් ලින්ක්
MP3 FILE FORMATS

                     මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි.


මේක නම් මගේ ලග තියනවා. තැන්ක්ස් 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Nov 2018 03:31 PM
ස්තූතියි මං ලගත් තිායනවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Nov 2018 07:35 PM
නොහඬන් ළඳුනේ....මේක ඉස්සර අප්පිරියා වෙන්න අහන්න ඇති. සුපිරියටම විකිනිච්ච කැසට් තමයි.
මටත් 320න් ඕනෙ මල්ලි.
0

Santha Abeysekara
Basic Member
Basic Member
Posts:249






--
08 Nov 2018 10:59 PM
Posted By chamaramind on 07 Nov 2018 03:15 PM

සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16

https://i.imgur.com/MQxBeNU.jpg

සින්දු පෙළගැස්ම

------------------------------------------------

01 - සුභාෂිණි
02 - එකම මඟක
03 - ලියුම ලියාලා
04 - අඳුර නසන්නට
05 - එගොඩත් මෙගොඩත්
06 - නොහඬන් ළඳුනේ
07 - බිඳුවක් ඉවසා
08 - මා හද නළවන
09 - රන් කෙන්ඩියකින්
10 - දෙගුරුන් වෙනුවෙන්
11 - අදින් පසුව
12 - යොවුන් පැතුම් මල්
13 - කඳුළු තිළිණයක්
14 - ගමරට දාලා ගියා
15 - ඔබට ලියනා
16 - ලස්සන ඇස්

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif   

ඇල්බමයේ නම - සන්ෆලවර් සමඟ පුන්සිරි සොයිසා ජනප්‍රිය ගී 16
16 ගොනු ෆයිල්
ගායනය - පුන්සිරි සොයිසා මහතා
බිට් රේට්  - 320kbps
ෆයිල් එකේ ප්‍රමාණය - 132MB
ලේබලය - සමන්තා රේකෝඩ් බාර්
මිඩියාෆයර් ලින්ක්
MP3 FILE FORMATS

                     මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි.



ස්තුති මටත් album  1ක ලැබුණා ....
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Nov 2018 09:59 AM
මටත් එවන්න 320න් නෑ මගේ ලග .........
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Nov 2018 07:43 AM

විශාරද ගුණදාස කපුගේ - සුභ ප්‍රාර්ථනා

https://i.imgsafe.org/0c/0c73e71c85.jpeg

සින්දු පෙළගැස්ම
---------------------------
01 - දෑස නිලුපුල් තෙමා
02 - ඔබ පෙම් කරනා
03 - සුභ ප්‍රාර්ථනා
04 - වැහි ලිහිණි
05 - මංගල ඇඳුමෙන්
06 - පසක් කොට ඇති
07 - සීතල සඳ එළියේ
08 - උළලේනෝ
09 - නින්ද නැති රැයේ
10 - දවසක් පැළ
11 - උතුරු කොනේ
12 - සෙනෙහේ සිතින්
13 - විදුළි මිණි පහන්
14 - නිළුපුළක යාවෙලා
15 - පබළු නගේ
16 - මේ සඳේම සෙවණැල්ලේ

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif

ඇල්බමයේ නම - සුභ ප්‍රාර්ථනා
16 ගොනු ෆයිල්
ගායනය - විශාරද ගුණදාස කපුගේ මහතා
බිට් රේට්  - 320kbps
ෆයිල් එකේ ප්‍රමාණය - 107MB
මිඩියාෆයර් ලින්ක්
MP3 FILE FORMATS

මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Nov 2018 08:04 AM
මටත් මේක එවන්න මල්ලි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Nov 2018 09:43 AM
ගුවන් විදුලි සංස්ථාවෙන් නිකුත් කල ඇල්බමය...
මෙහි ගීතවල තියෙන්නේ මුල් සංගීතය... ඒ නිසා ගොඩක් වටිනවා...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
19 Nov 2018 04:54 AM
මේ ඇල්බම් එක මටත් එවන්න මල්ලී
0
You are not authorized to post a reply.
Page 47 of 51 << < 4546474849 > >>