Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 46 of 51 << < 4445464748 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 11 May 2018 08:57 PM ඒ නිසාම නෙවෙයි මල්ලි. අලුතින් එකක් ඉදිපත් කලත් හොර කොපි යන නිසා. වැඩේ පාඩුයි. 0 Indika DampahalaVeteran MemberPosts:3410 17 May 2018 01:38 AM Posted By chamaramind on 11 May 2018 04:10 AM විශාරද ෂර්ලි වෛජයන්ත - මල් මල් සිනා ගී 18 ගීත පෙළගැස්ම -------------------------------------- 01 - හිනහේවී හඬාවි 02 - දහසක් දේ ඇත 03 - මට සිහිනයක් වගේ 04 - ඔබ මා අතරේ 05 - මා හමුවීලා 06 - රුවන් මලී 07 - මල් මල් සිනා 08 - මුහුදෙ ඉන්න මාළු 09 - ගීයෙන් ගයන්නේ 10 - මල් මදහාසේ 11 - දෑසක් කියයි 12 - බලා ඉන්න බෑ 13 - නෙතු සඟලින් 14 - ඔබ කීව ඒ කතා 15 - ඔබෙ අතැඟිල්ලට 16 - සමාව ඉතිරිව 17 - ඔබ ඔබේ ලොවේ 18 - ඔබගෙන් වෙන්වී ඇල්බමයේ නම - මල් මල් සිනා 18 ගොනු ෆයිල් ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත බිට් රේට් - 320kbps ෆයිල් එකේ ප්‍රමාණය - 145MB යුග ගායනය - විශාරද මාලනී බුලත්සිංහල,යමුනා විනෝදනී, හසිතා ගුණරත්න ලේබලය - LE මිඩියාෆයර් ලින්ක් MP3 FILE FORMATS මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. මල්ලි මේ ඇල්බමය මටත් දෙන්නකො ප්ලීස් ... නියමයි මේක 0 chamara duleepMost Senior MemberPosts:13471 17 May 2018 03:50 AM Posted By maduranga001 on 11 May 2018 08:57 PM ඒ නිසාම නෙවෙයි මල්ලි. අලුතින් එකක් ඉදිපත් කලත් හොර කොපි යන නිසා. වැඩේ පාඩුයි. හොර කොපි ඇල්ලුවනම් 0 Wasanga AmaBasic MemberPosts:202 17 May 2018 05:21 AM බොහොම ස්තුතියි ලබා දුන්නට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 02:34 AM හොර කොපි ඇල්ලුවනම්අල්ලා නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මල්ලි. අඩුම තරමේ අන්තර්ජාලය හරහා හරි එහෙට මෙහෙට යනවා. අලුත් නිර්මාණ එහෙම අන්තර්ජාලයේ දැමීමත් මේ කර්මාන්තය බිඳ වටෙන්න්න හේතු වුණා. 0 SM THILANKAVeteran MemberPosts:1736 18 May 2018 07:50 AM තවත් ලස්සන ඇල්බම් එකක් මංලගත් මේ ඇල්බම් එක තිබුන 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 20 May 2018 10:12 AM මගේ ලග නම් මේ ඇල්බම් එක නෑ. මට දෙන්න මල්ලි. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 08 Jun 2018 08:38 PM Posted By chamaramind on 11 May 2018 04:10 AM විශාරද ෂර්ලි වෛජයන්ත - මල් මල් සිනා ගී 18 ගීත පෙළගැස්ම -------------------------------------- 01 - හිනහේවී හඬාවි 02 - දහසක් දේ ඇත 03 - මට සිහිනයක් වගේ 04 - ඔබ මා අතරේ 05 - මා හමුවීලා 06 - රුවන් මලී 07 - මල් මල් සිනා 08 - මුහුදෙ ඉන්න මාළු 09 - ගීයෙන් ගයන්නේ 10 - මල් මදහාසේ 11 - දෑසක් කියයි 12 - බලා ඉන්න බෑ 13 - නෙතු සඟලින් 14 - ඔබ කීව ඒ කතා 15 - ඔබෙ අතැඟිල්ලට 16 - සමාව ඉතිරිව 17 - ඔබ ඔබේ ලොවේ 18 - ඔබගෙන් වෙන්වී ඇල්බමයේ නම - මල් මල් සිනා 18 ගොනු ෆයිල් ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත බිට් රේට් - 320kbps ෆයිල් එකේ ප්‍රමාණය - 145MB යුග ගායනය - විශාරද මාලනී බුලත්සිංහල,යමුනා විනෝදනී, හසිතා ගුණරත්න ලේබලය - LE මිඩියාෆයර් ලින්ක් MP3 FILE FORMATS මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. තව ලස්සන ඇල්බම් 1ක්, මට එවනවද 0 isuru sampathSuper Senior MemberPosts:7342 09 Jun 2018 12:55 AM අන්තිමට දාපු ඇල්බම් 2 මටත් ගන්න අවසර ......... 0 chandana diazBasic MemberPosts:347 11 Jun 2018 11:09 PM Posted By chamaramind on 11 May 2018 04:10 AM විශාරද ෂර්ලි වෛජයන්ත - මල් මල් සිනා ගී 18 ගීත පෙළගැස්ම -------------------------------------- 01 - හිනහේවී හඬාවි 02 - දහසක් දේ ඇත 03 - මට සිහිනයක් වගේ 04 - ඔබ මා අතරේ 05 - මා හමුවීලා 06 - රුවන් මලී 07 - මල් මල් සිනා 08 - මුහුදෙ ඉන්න මාළු 09 - ගීයෙන් ගයන්නේ 10 - මල් මදහාසේ 11 - දෑසක් කියයි 12 - බලා ඉන්න බෑ 13 - නෙතු සඟලින් 14 - ඔබ කීව ඒ කතා 15 - ඔබෙ අතැඟිල්ලට 16 - සමාව ඉතිරිව 17 - ඔබ ඔබේ ලොවේ 18 - ඔබගෙන් වෙන්වී ඇල්බමයේ නම - මල් මල් සිනා 18 ගොනු ෆයිල් ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත බිට් රේට් - 320kbps ෆයිල් එකේ ප්‍රමාණය - 145MB යුග ගායනය - විශාරද මාලනී බුලත්සිංහල,යමුනා විනෝදනී, හසිතා ගුණරත්න ලේබලය - LE මිඩියාෆයර් ලින්ක් MP3 FILE FORMATS මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. malli me album eka matath one 0 Santha AbeysekaraBasic MemberPosts:249 01 Jul 2018 11:07 AM තවත් සුපිරි අල්බුම් 1ක් නේ.......................................... 0 chamara duleepMost Senior MemberPosts:13471 31 Jul 2018 12:02 PM ගීත පෙළගැස්ම ---------------------------- 01.සපුමල් සුවඳ 02.මල් බඹර පාරාදීසේ 03.හැඬවූ තරම් 04.පුර හඳ බැස ගොසින් 05.සිහින යහනාවේ 06.ඉහළ අහස 07.ඔය දෑස 08.වෑ කඳු නිල්ලේ 09.නවාතැනින් පිටවී 10.මාළිගාව හිත ගිය තැන 11.සඳ රේණු 12.කන්‍යා සොයුරියේ 13.බිම් තඹුරු මලයි 14.දඟකාරී වෙලා ඇල්බමයේ නම - සිහින යහනාවේ ගායනය - නිරෝෂා විරාජිනී,බණ්ඩාර අතාවුද,මාධව ඉඳිකැටිය,ලක්ෂ්මන් හේවාවිතාරණ,නන්ද රණවීර නිෂ්පාදන ලේබලය - සවන රෙකෝඩ් බාර් සහ සංගීත් රෙකෝඩ් බාර් 320kbps බිට් රේට් එම්.පී3 දත්ත. -mp3 File Type ගී 14කි ෆයිල් එකේ ප්‍රමාණය - 88MB ඇල්බමය ඕන අය මා හට ලිපියක් එවන්නකෝ.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 01 Aug 2018 05:33 PM මගේ ලඟ නම් මේ ඇල්බම් එක නැහැ. මටත් ගන්න අවසර ඉල්ලනවා. 0 Tharindu DarshanaAdvanced MemberPosts:952 01 Aug 2018 09:01 PM Posted By chamaramind on 31 Jul 2018 12:02 PM ගීත පෙළගැස්ම ---------------------------- 01.සපුමල් සුවඳ 02.මල් බඹර පාරාදීසේ 03.හැඬවූ තරම් 04.පුර හඳ බැස ගොසින් 05.සිහින යහනාවේ 06.ඉහළ අහස 07.ඔය දෑස 08.වෑ කඳු නිල්ලේ 09.නවාතැනින් පිටවී 10.මාළිගාව හිත ගිය තැන 11.සඳ රේණු 12.කන්‍යා සොයුරියේ 13.බිම් තඹුරු මලයි 14.දඟකාරී වෙලා ඇල්බමයේ නම - සිහින යහනාවේ ගායනය - නිරෝෂා විරාජිනී,බණ්ඩාර අතාවුද,මාධව ඉඳිකැටිය,ලක්ෂ්මන් හේවාවිතාරණ,නන්ද රණවීර නිෂ්පාදන ලේබලය - සවන රෙකෝඩ් බාර් සහ සංගීත් රෙකෝඩ් බාර් 320kbps බිට් රේට් එම්.පී3 දත්ත. -mp3 File Type ගී 14කි ෆයිල් එකේ ප්‍රමාණය - 88MB ඇල්බමය ඕන අය මා හට ලිපියක් එවන්නකෝ.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි. තැන්ක්ස් මචන් ඇල්බම් එකට, මගේ ලග නම් තියනවා 0 thilina maduwanthaNew MemberPosts:23 02 Aug 2018 04:28 AM Ajith muthukumarana sanda ahase damme chamara aiyya neda ko e album eka mata dennako 0 chandana diazBasic MemberPosts:347 03 Aug 2018 09:55 AM මල්ලි මේ ඇල්බම් එක මටත් ඕනෙ. සිහින යහනාවෙ කියලා තව ඇල්බම් එකක් තියනවානෙ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Aug 2018 07:30 AM මේක මගේ ලගත් නෑ මල්ලි....මටත් එවන්න. 0 thilina maduwanthaNew MemberPosts:23 14 Aug 2018 09:52 PM Ajith muthukumarana 2001 gee 16 thiyeda 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Aug 2018 07:08 AM Posted By thilina01 on 14 Aug 2018 09:52 PM Ajith muthukumarana 2001 gee 16 thiyeda බලන්න කොච්චර අසාධාරණද කියල පෝස්ට් 10 යි දාල තියෙන්නෙ ඒකෙනුත් පෝස්ට් 4 අජිත්ගේ ඇල්බම් එක ඉල්ලලා සහොදරත්වයෙන් දිගටම රැදෙන්න උත්සාහ කරන්න. ඒ බව දැනුනොත් ඉල්ලන දෙයක් හැරෙන පරක්කුවට ලැබෙයි දිගටම අපිත් එක්ක රැදිල ඉන්න. අජිත්ගේ ඇල්බම් එක නෙවෙයි ඇල්බම් 50 ක් තියෙනවා ඔක්කොම හරි මම දෙන්නං 0 isuru sampathSuper Senior MemberPosts:7342 16 Aug 2018 08:21 AM මටත් එවන්න මේ ඇල්බම් එක ................ 0 You are not authorized to post a reply. Page 46 of 51 << < 4445464748 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala