Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 44 of 51 << < 4243444546 > >> Author Messages Tharindu DarshanaAdvanced MemberPosts:952 07 Jul 2017 09:20 PM Posted By chamaramind on 07 Jul 2017 09:19 AM සන්ෆ්ලවර් - විශ්මය නන්ස්ටොප් ඇල්බමයේ නම - විශ්මය නන්ස්ටොප් සංගීතය -සන්ෆ්ලවර් ෆයිල් එකේ ප්‍රමාණය -78MB බිට් රේට් එක -320kbps කාලය -43min:14sec නිෂ්පාදන ලේබලය - ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න මේක නම් මගේ ලග තියන්නේ 128 මට ඕනේ 0 Dushan ShyomalVeteran MemberPosts:2536 07 Jul 2017 09:53 PM මටත් අවසරය මේ ඇල්බම් එක අරගන්න ස්තුති 0 isuru sampathSuper Senior MemberPosts:7342 07 Jul 2017 10:32 PM අන්තිමට දාපු ඇල්බම් 2ක මටත් එවන්න . 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 11 Jul 2017 08:40 AM Fm නාලිකා වල හවසට අහන අයට කට පාඩම් කරපු නන්ස්ටොප් එකක්. 320න් මගේ ලගත් නෑ චාමර මල්ලි. මටත් එවන්න මේක. ස්තූතියි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 11 Jul 2017 09:41 PM මටත් මේ විස්මය දෙන්න.ස්තූතියි. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Jul 2017 11:16 PM හම්මෝ ගොඩාක් ස්තූතියි මල්ලි ඇල්බම් ගොඩක් දාල තියෙනවනේ හෙමින්සැරේ ගන්න ලින්ක් ටික දෙනවද 0 Supun TharangaBasic MemberPosts:339 30 Jul 2017 06:28 PM Matath ewanna 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Jan 2018 04:09 PM 01 - අම්බලමේ පිනා 02 -අත්තක් උඩ බුම්මාගෙන 03 - ඇස් නටවන බෝනික්කා 04 - දුවලා දුවලා ඇවිල්ලා 05 - හිමිදිරියේ හිරු 06 - රසකර අපි ගීත ගයමු 07 - ජපන් රටෙන් ආ 08 - අම්මා ගෙන ආ 09 - අක්ක මගේ 10 - පංතියේ යාළුවෝ 11 - මල්ලිව බයකරලා 12 - දොම්කිට දොම් 13 - පන්සලේ මිදුලේ 14 - එහෙ බලමින් වීඩියෝ තොරතුරු ඇල්බයේ නම - අම්බලමේ පිනා ෆයිල් එකේ ප්‍රමාණය - 744MB ගී පද - කුමාරසිරි පතිරණ සංගීතය - සිනෙත් මාලක,කුමාරසිරි පතිරණ මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - mp4 ඕඩියෝ තොරතුරු ෆයිල් එකේ ප්‍රමාණය -110MB බිට් රේට් එක - 320kbps මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - mp3 *මෙම විඩියෝ යූටියුබ් දැමීමෙන් වළකින්න!මෙම ඇල්බම් එක ඕන අය මා හට පී.එම් එකක් එවන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Jan 2018 04:21 PM පොඩි දරුවන් වෙනුවෙන් කුමාරසිරි පතිරණගෙන් ඉතා හොද වැඩක්.. අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි මල්ලී.... 0 SM THILANKAVeteran MemberPosts:1736 03 Jan 2018 05:44 PM බොහොම ස්තුතියි චාමර මේ ළමා ගීත අපිත් එක්ක බෙදා ගත්තට..... 0 Indika DampahalaVeteran MemberPosts:3410 04 Jan 2018 01:14 AM Posted By chamaramind on 03 Jan 2018 04:09 PM 01 - අම්බලමේ පිනා 02 -අත්තක් උඩ බුම්මාගෙන 03 - ඇස් නටවන බෝනික්කා 04 - දුවලා දුවලා ඇවිල්ලා 05 - හිමිදිරියේ හිරු 06 - රසකර අපි ගීත ගයමු 07 - ජපන් රටෙන් ආ 08 - අම්මා ගෙන ආ 09 - අක්ක මගේ 10 - පංතියේ යාළුවෝ 11 - මල්ලිව බයකරලා 12 - දොම්කිට දොම් 13 - පන්සලේ මිදුලේ 14 - එහෙ බලමින් වීඩියෝ තොරතුරු ඇල්බයේ නම - අම්බලමේ පිනා ෆයිල් එකේ ප්‍රමාණය - 744MB ගී පද - කුමාරසිරි පතිරණ සංගීතය - සිනෙත් මාලක,කුමාරසිරි පතිරණ මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - mp4 ඕඩියෝ තොරතුරු ෆයිල් එකේ ප්‍රමාණය -110MB බිට් රේට් එක - 320kbps මීඩියාෆයර් ලින්ක් ෆයිල් ගොනුව - mp3 *මෙම විඩියෝ යූටියුබ් දැමීමෙන් වළකින්න!මෙම ඇල්බම් එක ඕන අය මා හට පී.එම් එකක් එවන් මේක නම් පොඩි උන්ට මරු ...මටත් දෙන්න පුලුවන්ද චාමර මල්ලි මේක 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 06 Jan 2018 08:00 AM චාමර මේකෙ ඕඩියෝ වීඩියෝ දෙකම දාලද මේකෙ ? මට ඕඩියෝ එකවත් දාන්න. 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Jan 2018 10:44 PM සකුරා රේන්ජ් සමග අසිත පලිහක්කාර - සද දෝනී 01 - ලං වුනාම ප්‍රේම ලෝකේ 02 - සද සීත ගලනා 03 - රන් සළුපිලි මල් 04 - මා හා ඇයි 05 - දම් පාටින් ලා සද 06 - නිදා ගන්න බෑනේ 07 - සේදී පාට වෙයි 08 - ලේ කිරි වූයේ 09 - සිගිරි ලාලනියේ 10 - කවියක් වේ නම් 11 - උණු කදුළු වැටුනාට 12 - අන්ධකාර රාත්‍රියේ 13 - නෙතු පාට හීනේ 14 - ජීවිතේ සැනසුම කැන්දන 15 - දුරස් උනයි ඈතයි 16 - පෙම්වන්තී ඇල්බමයේ නම - සද දෝනී ගායනය - අසිත පලිහක්කාර ලේබලය - රන්සිළු එන්ටර්ප්‍රයිසස් සංගීතය - සකුරා රේන්ජ් බිට් රේට් - 320kbps ෆයිල් එකේ ප්‍රමාණය - 117MB මෙම ඇල්බම් එක ඕන අය මට ලියුමක් එවන්නකෝ එහෙනම් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2018 03:51 AM මේක අහලා නැති ඇල්බමයක්.. මටත් ඔිනි.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jan 2018 04:55 AM අපි දන්නා කියන අහපු සින්දු තියෙනවද මේකේ? 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 15 Jan 2018 05:10 AM ඒක නේන්නම් ...මමත් අහල නැති එකක්. මොකද්ද මේ අවුරුදු 5 වගකීම මලේ ????????? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Jan 2018 06:07 PM ඒක නේන්නම් ...මමත් අහල නැති එකක්. මොකද්ද මේ අවුරුදු 5 වගකීම මලේ ?????????මම හිතන්නෙ ඔය කියන්නෙ සීඩි එකේ කල් පැවැත්ම ගැන වෙන්න පුළුවන්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 15 Jan 2018 08:50 PM මගේ ලඟත් මේ ඇල්බම් එක නැහැ. මටත් අවසර දෙන්න. 0 SM THILANKAVeteran MemberPosts:1736 16 Jan 2018 03:44 PM මේ ඇල්බම් එකනම් මංලගත් නැ මටත් දෙනවද චාමර .... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Jan 2018 03:41 AM ලස්සන ඇල්බම් ටිකක් දාල නේද මල්ලි කුමාරසිරිගේ පලවෙනි එකේ තියෙන සින්දු දෙක කුනක් මේකෙත් තියෙනව නේද කොහොම නමුත් ලස්සන වීඩියෝ එකක් සහිත ලස්සන සින්දු ගොඩත් තියෙනවා 0 You are not authorized to post a reply. Page 44 of 51 << < 4243444546 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala