You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 43 of 51 << < 4142434445 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Jun 2017 06:46 AM
ආයෙත් පෝලිමක්නෙ බස්සලා තියෙන්නේ. සතිශ්ගේ ඇල්බම් දෙක මගේ ලග තිබුනට අච්චාරු ගොඩක් ඒක.
track එකක අඩුයි. සුපිරි කොලිටියෙන්ම මල්ලි ගෙනත් තියෙනවානෙ. මටත් දෙන්න එහෙනම්.
ස්තූතියි මල්ලි.
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
08 Jun 2017 08:32 PM
upolod kalata thanks meka magawa tiyanawa lassana sindu set ekak
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jun 2017 09:24 AM
ඇල්බම් පෝලිමක් දාලා නේ ......හිමිහිට ගන්න ඕනේ .
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2017 07:16 AM

පර්පල් රේන්ජ් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී 16

https://s15.postimg.org/7jvke8zqz/FRONT_COVER.jpg

ගීත පෙළගැස්ම
01.සුදු මල් පොකුරක්
02.ඔබ පෑ පෙම්
03.මහද ප්‍රේමාදරේ
04.ඔබ හා ගෙවු
05.නිල්වන් ගුවන්
06.මා හඩවලා
07.ගොලු හදවත
08.ඇයි ඔබ ශෝකේ
09.මේ මාවතේ
10.පෙම් වේදනා
11.පුජාසනේ
12.සිහිලැල්
13.සුලගේ සැලී
14.අඹ යාළුවෝ
15.ඔබ කවුරුදෝ
16.සමුදෙන්න සමුගන්න

ඇල්බමයේ නම  -  පෙම් වේදනා
ගායනය -  ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය -පර්පල් රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය -115MB
බිට් රේට් එක -320kbps
කාලය -58min:59sec
නිෂ්පාදන ලේබලය -
https://s12.postimg.org/496njobil/ran_FRONT_COVER.jpg


ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Jun 2017 08:23 AM
මේ පර්පල් රේන්ජ් එක මොන කාලේ ආපු එකක් ද? ගොඩක් ප්‍රසිද්ධ උනේ නැහැ නේද?
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Jun 2017 12:07 AM
මටත් දෙන්න මේ ඇල්බමය

ස්තුති
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
26 Jun 2017 05:00 AM
Posted By chamaramind on 25 Jun 2017 07:16 AM

පර්පල් රේන්ජ් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගී 16

https://s15.postimg.org/7jvke8zqz/FRONT_COVER.jpg

ගීත පෙළගැස්ම
01.සුදු මල් පොකුරක්
02.ඔබ පෑ පෙම්
03.මහද ප්‍රේමාදරේ
04.ඔබ හා ගෙවු
05.නිල්වන් ගුවන්
06.මා හඩවලා
07.ගොලු හදවත
08.ඇයි ඔබ ශෝකේ
09.මේ මාවතේ
10.පෙම් වේදනා
11.පුජාසනේ
12.සිහිලැල්
13.සුලගේ සැලී
14.අඹ යාළුවෝ
15.ඔබ කවුරුදෝ
16.සමුදෙන්න සමුගන්න

ඇල්බමයේ නම  -  පෙම් වේදනා
ගායනය -  ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සංගීතය -පර්පල් රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය -115MB
බිට් රේට් එක -320kbps
කාලය -58min:59sec
නිෂ්පාදන ලේබලය -
https://s12.postimg.org/496njobil/ran_FRONT_COVER.jpg


ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

ඇල්බම් සෙට් එකම දාලා තැන්ක්ස් චාමර 

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Jun 2017 06:50 PM
මේ ඇල්බම් එක මංලගත් නැ මටත් දෙන්න කෝ...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Jun 2017 09:06 PM
ස්තූතියි මල්ලී. මගේ ලඟ නම් මේ ඇල්බම් එක තිබුණා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jun 2017 08:20 AM
ඔරිජිනල් එක උඩින් ගහපු වෙලේ වෙනම කලා නම් කොච්චර හොදද .......ඔරිජිනල් සින්දු ටිකත් කාලා මේකෙන්.
මේක තිබුනට මම අහන්නේම නැති තරම්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Jun 2017 09:48 AM
Posted By hasithad on 29 Jun 2017 08:20 AM
ඔරිජිනල් එක උඩින් ගහපු වෙලේ වෙනම කලා නම් කොච්චර හොදද .......ඔරිජිනල් සින්දු ටිකත් කාලා මේකෙන්.
මේක තිබුනට මම අහන්නේම නැති තරම්.
ඔව්. ඒක තමයි. මියුසික් දෙකක් ඇහෙනව.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jul 2017 06:47 PM
මේකේ කරලා තියෙන්නේ ඔරජිනල් ට්‍රැක් එකට ඩ්‍රම් බීට් එකක් සෙට් කරලා තියෙන එක විතරයි...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Jul 2017 06:47 PM
මේකේ කරලා තියෙන්නේ ඔරජිනල් ට්‍රැක් එකට ඩ්‍රම් බීට් එකක් සෙට් කරලා තියෙන එක විතරයි...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jul 2017 08:17 AM
මට නම් වහ ගොඩක් මේක. ලස්සන සින්දු ටික ප්‍රින්ස්ගේ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Jul 2017 09:44 PM
මට නම් වහ ගොඩක් මේක. ලස්සන සින්දු ටික ප්‍රින්ස්ගේ.
ඉතිං ඇයි මේක වෙනම කරන්න බැරි උනේ.. පරණ සින්දු උඩින් ගහල තියෙන්නෙ. ප්‍රින්ස් ට කම්මැලියි කිව්වද දන්නෙ නැහැ අයත් ඒ ටිකම කියන්න. හික්.. හික්..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jul 2017 09:19 AM

සන්ෆ්ලවර් - විශ්මය නන්ස්ටොප්

https://s18.postimg.org/h0oi7d1tl/vismaya.jpg

ඇල්බමයේ නම  - විශ්මය නන්ස්ටොප්
සංගීතය -සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -78MB
බිට් රේට් එක -320kbps
කාලය -43min:14sec
නිෂ්පාදන ලේබලය -
https://s12.postimg.org/496njobil/ran_FRONT_COVER.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b
 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jul 2017 09:31 AM
ඔන්න ස්තුති කරන ගමන්ම මුලින් මම ඉල්ලනවා
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Jul 2017 07:18 PM
මරු නන්ස්ටොප් එකක් වගේ
ගොඩක් ස්තුතියි
මටත් දෙන්න කෝ මේ නන්ස්ටොප් එක
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Jul 2017 07:34 PM
මේක මටත් ඕනේ මල්ලියේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Jul 2017 09:07 PM
අහල බලන්න ඕන විශ්මයක් ද කියල. ස්තූතියි මල්ලි.
0
You are not authorized to post a reply.
Page 43 of 51 << < 4142434445 > >>