You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  maduranga001
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 51 << < 4041424344 > >>
Author Messages

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
03 Jun 2017 11:59 PM
Posted By chamaramind on 03 Jun 2017 09:48 PM

සන්ෆ්ලවර් සජීවී ප්‍රසංගය

https://i.imgsafe.org/38be6a0b63.jpg

 ගීත පෙළගැස්ම
01.මේ රණ බිමේ
02.දිනන දාට කොල්ලෝ
03.දග ගෙයි
04.ඉංග්‍රිසි සින්දුව
05.සුදු පිරුවටයි
06.ඈත ඈත චන්ද්‍රමණ්ඩලේ
07.අම්මා
08.ඊයේ උදයේ
09.මිදුලේ සුදු වැලි
10.තත් තත් තත්
11.හිටි හැටියේ
12.මල පොතේ අකුරු
13.නිල් නුවන්
14.සුසුම වි ඔබේ
15.ආත්මයෙන් ආතමයේ

ඇල්බයේ නම  - සන්ෆ්ලවර් සජීවී ප්‍රසංගය
ගායන ශිල්පින් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,
හෙන්රි කල්දේරා,අසංක ප්‍රියමන්ත පිරිස්,
මාලිනී බුලත්සිංහල,අතුල ශ්‍රී ගමගේ
සංගීතය -සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -113MB
බිට් රේට් එක -320kbps
කාලය -52min:48sec
නිෂ්පාදන ලේබලය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b


මේක නම් මගේ ලග නැහැ මට එවන්න 
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
04 Jun 2017 12:51 AM
ලින්ක් එක මටත් එවපං කොල්ලෝ...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Jun 2017 09:20 AM
සන්ෆ්ලවර් මේ සජීවී ඇල්බම් එක දැකපු නැති එකක් මල්ලි. සුපිරි එකක් වගේ ඒක.
ඉතිරි ඇල්බම් දෙක තිබුනට 320න් නෑ මගේ ලග. මටත් ලින්ක් එවන්න මල්ලි.
ස්තූතියි සෙට් එකටම.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
04 Jun 2017 11:42 AM
ස්තුති චාමර මටත් එවන්න ලින්ක් එක
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2017 06:16 PM
සජීවි කිව්වට මෙවා මල්ලි මහවත්ත ස්ටුඩිඔ එක ඇතුලෙ ලයිව් ගහපුවා
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Jun 2017 06:54 PM
Matath denda
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
04 Jun 2017 06:54 PM
Supiri patati album ekaknan
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
04 Jun 2017 07:52 PM
Posted By Ind007ka on 04 Jun 2017 06:16 PM
සජීවි කිව්වට මෙවා මල්ලි මහවත්ත ස්ටුඩිඔ එක ඇතුලෙ ලයිව් ගහපුවා
මහවැව සන්ෆලවර් ස්ටුඩියෝ.

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2017 08:37 PM
Posted By maduranga001 on 04 Jun 2017 07:52 PM
Posted By Ind007ka on 04 Jun 2017 06:16 PM
සජීවි කිව්වට මෙවා මල්ලි මහවත්ත ස්ටුඩිඔ එක ඇතුලෙ ලයිව් ගහපුවා
මහවැව සන්ෆලවර් ස්ටුඩියෝ.



නිවැරදි කිරීමට ස්තුත්යි මල්ලි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 09:53 AM

පර්පල් රේන්ජ් සමග ආත්මා ලියනගේ

https://i.imgsafe.org/82e19052e5.jpg

ගීත පෙළගැස්ම
01.මොර සූරන
02.මහ සයුර වගේ
03.සිත කුළුදුල්
04.සමනලියා
05.මනමාල සිනා
06.මුලාවකි
07.ලියතඹරා
08.පායන පුන්සද 
09.දෑස බරයි
10.රෑ අදුරේ
11.මහ වැස්සක්
12.සතර සිනා
13.සිහින ලොවේ
14.සද හිරු තාරකා

ඇල්බයේ නම  -  පර්පල් රේන්ජ් සමග ආත්මා ලියනගේ
ගායනය - ආත්මා ලියනගේ
සංගීතය - පර්පල් රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය -111MB
බිට් රේට් එක -320kbps
කාලය -57min:22sec
නිෂ්පාදන ලේබලය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Jun 2017 09:56 AM
පර්පල් රේන්ජ් සමග ආත්මා ලියනගේ කැසට් එක ආපු දවස් වල හරිම ජනප්‍රිය උනා. ස්තූතියි මල්ලි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 09:58 AM

සන්ෆ්ලවර් සමග සතිෂ් පෙරේරා ගී 16

https://i.imgsafe.org/82e1a28d59.jpg

ගීත පෙළගැස්ම
01.එගොඩහ යන්නෝ
02.මී පැනි දී රිදී
03.මිහිරැති වසන්ත කාලේ
04.අයදින්නේ නෑ
05.කිකිණි වැල්
06.අන් හැමට හොරා
07.නානම් දොරේ
08.සිහිනයෙන් පවා
09.අවසන් ලියුමයි
10.අඹ දඹ නාරන්
11.ණය වීලා
12.මා හඩවන්නට
13.ඔබේ නීල දෑසේ
14.සිනා දෑසේ
15.නිල් දෑස
16.මහ මුහුදු විමානේ

ඇල්බයේ නම  -  සන්ෆ්ලවර් සමග සතිෂ් පෙරේරා ගී 16
ගායනය - සතිෂ් පෙරේරා
යුග ගායනා - අනුරාධා පෙරේරා
සංගීතය -සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -123MB
බිට් රේට් එක -320kbps
කාලය -56min:35sec
නිෂ්පාදන ලේබලය -
http://i.imgsafe.org/1790ec0c18.jpg



ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 10:03 AM

සතිෂ් පෙරේරා - පෙම් හසුන්

https://i.imgsafe.org/82e17ccc68.jpg

ගීත පෙළගැස්ම
01.කණ්ඩලමේ
02.පෙම් හසුන්
03.ගංගාවේ
04.සුන්දරයි ඔබ
05.සුවද හාදුවක්
06.ගෙවුනු වසන්තේ
07.පිපාසයට
08.මලින් බරවී
09.මොර සූරන
10.සුවද රෝස
11.පාට පිරුණු
12.ඔය රූ සෝබා
13.කරදරයක් නම්
14.ආදරේට හාදු

ඇල්බයේ නම  -  පෙම් හසුන්
ගායනය - සතිෂ් පෙරේරා
සංගීතය -ෆ්ලෑෂ් බෑක්
ෆයිල් එකේ ප්‍රමාණය -99MB
බිට් රේට් එක -320kbps
කාලය -52min:59sec
නිෂ්පාදන ලේබලය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 10:11 AM

විශාරද මංගලිකා තෙන්නකෝන් - ඔබේ මල් ගොමුවෙන්

https://i.imgsafe.org/82e1810830.jpg

ගීත පෙළගැස්ම
01.ඔබේ මල් ගොමුවෙන්
02.මං බලා ඉන්නම්
03.පුරහද ළගින්ම
04.සිත්තම් කර මගෙ
05.පරවුනත් මේ මල්
06.සුවදින්ම පිරී
07.ඔබ දෙනෙත් අතර
08.ගංගාව සද දිය
09.ඉරේ හදේ එළිය
10.රත්න ප්‍රභා
11.නිසල විල ඔබ
12.ඕලු නෙළුම් නිල් මානෙල්
13.සදින් සද ගෙවී ගිය
14.අහස ඈත හීන්
15.සුළග වගේ හීන්
16.ඉරට හදට වැඩිය

ඇල්බයේ නම  -   ඔබේ මල් ගොමුවෙන්
ගායනය - විශාරද මංගලිකා තෙන්නකෝන්
ෆයිල් එකේ ප්‍රමාණය -120MB
බිට් රේට් එක -320kbps
කාලය -1h:01min:11sec
නිෂ්පාදන ලේබලය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
07 Jun 2017 11:08 AM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී මේ ලස්සණ ගීත එකතුවට. මගේ ලඟ නම් මේක තියෙනවා.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2017 11:11 AM
mststh ewanna chamara sthuthi
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Jun 2017 06:44 PM
අප්පට සිරි චාමර තවත් ඇල්බම් තොගයක් දාලා
බොහොම ස්තුතියි චාමර මේ ඇල්බම් වලට
මටත් දෙන්නකෝ මේ ඇල්බම් ටික
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
07 Jun 2017 06:54 PM
මට මංගලික් තෙන්නකෝන්ගේ ඇල්බම් එක දෙනවද?
සතිෂ් ගේ මහ මුහුදු විමානේ ඇල්බමය තියෙනවද මල්ලී...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:56 PM
මහ මුහුදු විමානේ එක නැහැ අයියේ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Jun 2017 09:23 PM
මරැ ඇල්බම් සෙට් එකක්ම දාලා තියෙන්නෙ මටත් අරගන්න අවසරය

ස්තුති
0
You are not authorized to post a reply.
Page 42 of 51 << < 4041424344 > >>