Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 36 of 51 << < 3435363738 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 18 Mar 2017 07:40 AM චාමර මල්ලි අවුරුදු සේල් දාලා ඔන්න කල් තියාම. දෙනවා ඉතින් පෝලිමට.මල්ලි තාම ඇල්බම් 100 කප් එක ගහලා නැද්ද ? 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Mar 2017 04:54 PM Posted By hasithad on 18 Mar 2017 07:40 AM චාමර මල්ලි අවුරුදු සේල් දාලා ඔන්න කල් තියාම. දෙනවා ඉතින් පෝලිමට.මල්ලි තාම ඇල්බම් 100 කප් එක ගහලා නැද්ද ? ඒක නම් දන්නේ නැහැ. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 18 Mar 2017 06:08 PM නියම ඇල්බම් එකක් මටත් අරගන්න අවසරය 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Mar 2017 05:53 PM මගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක්(2017-03-27) ගීත පෙළගැස්ම 01.මගෙ ඇගිලි තුඩක 02.රෑ තුන්යම සිත 03.මල්ලියේ මෙතුවක් 04.කූරුදු සුවදැති 05.තිස්ස වැවේ 06.කාසි වාසි සැප 07.මහරගමට වහින්න 08.සුන්දර දුම දමනා 09.ලය ගින්දරින් 10.ලොවින් අඩක් 11.ජීවිතයේ හොදම හරිය 12.දළදා හාමුදුරුවෝ 13.ඔබ මා හමුවන 14.මට ඉන්න දෙන්න 15.හිත හිමිහිට හදාගන්න 16.අතුරු සිදුරු නැතිව ඇල්බයේ නම - සුදු නෝනෙ ගායනය -චාමර වීරසිංහ ෆයිල් එකේ ප්‍රමාණය -106MB බිට් රේට් එක -320kbps කාලය -59min:11sec නිෂ්පාදන ලේබලය - පාස්වර්ඩ් යොදා නොමැත 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Mar 2017 06:33 PM සුදු නොනා හොදා 0 Supun TharangaBasic MemberPosts:339 26 Mar 2017 06:44 PM SUBA UPAN DINAYAK OYATA ! 0 Supun TharangaBasic MemberPosts:339 26 Mar 2017 06:45 PM NIYAMA ALBUM EKAK NE 0 Supun TharangaBasic MemberPosts:339 26 Mar 2017 06:45 PM THANK YOU OYATA 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Mar 2017 07:44 PM උපන්දින දවසේ අපිව බලන්න හිස් අතින් ඇවිත් නෑ .............. 0 SM THILANKAVeteran MemberPosts:1736 26 Mar 2017 07:48 PM සුබම සුබ උපන්දිනයක් චාමර... ඔන්න මාත් මේ ඇල්බම් එක ගන්නවා... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Mar 2017 10:14 PM උපදිනයට චාමර මල්ලී සුදු නෝනා වත් එක්කගෙන ඇවිත්.. ස්තූතියි.. මගේ ලඟත් මේ සුදු නෝනා ඉන්නවා. 0 Dushan ShyomalVeteran MemberPosts:2536 27 Mar 2017 12:30 AM මටත් අවසරය ඇල්බම් එක අරගන්න ස්තුති 0 Nipun MadhusankaNew MemberPosts:4 27 Mar 2017 12:35 AM සුබ උපන් දිනක්....... මමත් ගන්නවා ඒ ඇල්බම් එක... 0 Nipun MadhusankaNew MemberPosts:4 27 Mar 2017 12:35 AM සුබ උපන් දිනක්....... මමත් ගන්නවා ඒ ඇල්බම් එක... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Mar 2017 01:16 AM නිපුන්ව සයිට් එකට සාදරයෙන් පිලිගන්නවා. ඔයාගේ මුල්ම පොස්ට් වලින් ඇල්බම් එකක් ඉල්ලලා තියෙන්නේ.. සාමාජිකයෙක් හැටියට ඔයාට ඊට පෙර කරන්න කාර්‍ය භාරයක් තියෙනවා.. ඉස්සෙල්ලම ඔයා කවුද කියලා අපේ අයට හඳුනවා දෙන්න. ඊට පස්සේ මෙතන ඉන්න අය අතරේ කිසියම් විශ්වාසයක් ගොඩ නඟා ගන්න. ඒ වගේම ඔයා ලඟ තියෙන දේවල් අපත් සමඟ බෙදා ගන්න. ඒවා ඇල්බම්ව විය යුතු නැහැ. නමුත් මට පෙනෙන විදිහට ඔයා ඇල්බම් පැත්තට තමයි නැබුරු බවක් පෙනෙන්නේ.. 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Mar 2017 01:36 AM Posted By Nipunmadhusanka on 27 Mar 2017 12:35 AM සුබ උපන් දිනක්....... මමත් ගන්නවා ඒ ඇල්බම් එක... ස්තුතියි ඔබට.ඔයාගේ විස්තර ටිකක් දෙන්න බලන්න 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 27 Mar 2017 07:47 AM අපේ චාමර මල්ලි උපන්දිනයට තෑගිත් අපිට දීලා තියෙන්නේ. සයිට් එකේ එයාගේ නමින් ත්‍රෙඩ් කීපයක්ම තියෙනවා නියම ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට. ගොඩක් ස්තූතියි මල්ලි ඔයාගේ මේ දායකත්වයට. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 27 Mar 2017 08:16 AM චාමර මල්ලිගේ සුදු නෝනේ මටත් දෙන්නකො. 0 chamara duleepMost Senior MemberPosts:13471 27 Mar 2017 09:13 PM ගීත පෙළගැස්ම 01.තව එකම වතාවක් 02.මගේ දිවියේ 03.පිපි මල් මිටක් 04.මෝදුවී සදසේ 05.ප්‍රේමයේ කඩතිරේ 06.සෙනෙහස් ගගුලේ 07.අතීතයේ මතක සුවද 08.සෙනෙහස පිදුවත් 09.අතිනත ගත්දා 10.රතු රෝස සිතුම් 11.වැව අයිනේ 12.දුහුල් වලා 13.සමාවෙන්න මට 14.සළඹ හඩක් 15.හිනැහී බලන්න 16.නාඩන් කිරිල්ලියේ ඇල්බයේ නම - පිපි මල් මිටක් ගායනය - කුමාරසිරි පතිරණ ෆයිල් එකේ ප්‍රමාණය -121MB බිට් රේට් එක -320kbps කාලය -59min:59sec නිෂ්පාදන ලේබලය - නව නිෂ්පාදනය ආයතනය - (පාස්වර්ඩ් දමා ඇත.මා හට පී.එම් එකක් එවන්න) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 27 Mar 2017 09:17 PM බොහොමත්ම ස්තූතියි මල්ලී . මගේ ලඟ නම් මේක තිබුණා. 0 You are not authorized to post a reply. Page 36 of 51 << < 3435363738 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala