Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Nov 2020 02:01 PM by Prasad Maduranga සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප් 1019 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 35 of 51 << < 3334353637 > >> Author Messages Indika KandanaarachchiMost Senior MemberPosts:12931 14 Mar 2017 06:24 PM කොහොමත් දැන් ඇල්බම් කෙරෙන්නෙ නැහැනෙ 0 chamara duleepMost Senior MemberPosts:13471 14 Mar 2017 07:19 PM ගීත පෙළගැස්ම 01.සද අහිංසකයි 02.දිඹුලාගල 03.සොරකම් කල 04.කටුනායක 05.කට පාඩමින් 06.ඇසි පියවත් නොහෙලා 07.යලි නොයෙන්න 08.සිරි දළදා 09.ආදරේ කියා දුන්නේ 10.මගේ දුවේ පුතේ 11.දෑස් අගට 12.කදුලක් හුරුනැති 13.අවහිර විද විද 14.දෙනෙත් ලැබුනේ 15.අයියන්ඩියේ 16.සැරින් සැරේ ඇල්බයේ නම - සද අහිංසකයි ගායනය -මංජුලා දිල්රුක්ෂි යුග ගායනා - චාමර වීරසිංහ ෆයිල් එකේ ප්‍රමාණය -115MB බිට් රේට් එක -320kbps කාලය -01hou:01min:30sec නිෂ්පාදන ලේබලය - (පාස්වර්ඩ් දමා ඇත.මා හට පී.එම් එකක් එවන්න) 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Mar 2017 11:20 PM බෙහෙවින්ම ස්තූතියි මේ ඇල්බම් එක අපි වෙනුවෙන් ලබාදුන්නාට. මගේ ලඟ නම් මේක තියෙනවා. 0 SM THILANKAVeteran MemberPosts:1736 15 Mar 2017 07:54 AM ඇල්බම් දෙනකොට දෙනවා පෝලිමට තවත් සුපිරි ඇල්බම් එකක්නේ දාලා තියෙන්න බොහොම ස්තුතියි චාමර මහන්සියට.... මේ ඇල්බම් එක 320 නැ මං ලග නැ මටත් ගන්න අවසර 0 isuru sampathSuper Senior MemberPosts:7342 15 Mar 2017 08:30 AM අන්තිමට දාපු ඇල්බම් 2ක මටත් ගන්න එවන්න ............ 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 16 Mar 2017 07:59 AM චාමර මල්ලි ඇල්බම් ගොඩක් දීලා. මට උරේෂා sunflower ඇල්බම් එක දෙන්නකෝ. 0 Supun TharangaBasic MemberPosts:339 16 Mar 2017 11:00 PM mekath pattama album ekek isthuthi chamara 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Mar 2017 12:41 AM ගීත පෙළගැස්ම 01.සුනාමි සිද්ධි 02.හෝකන්දර ඛේදවාචකය 03.රන්කරු 04.පික් පොකට්කාරයා 05.වදක භාරි 06.මං බාලේ ඉස්කෝලේ 07.දෙනගම ඤාණවතී 08.අරන්තලාවේ භික්ෂු ඝාතනය 09.රියදුරානෙනි 10.සේපාල ඒකනායක 11.සොදිනා මනපිනනා 12.උයල පිහල 13.විල්පත්තු ඛේදවාචකය 14.මැතිව් පීරිස් 15.මට ඇඩේනවා දොරේ 16.රුක්මණි දේවී ඇල්බයේ නම - සැබෑ සිද්ධි ගායනය -ඇන්ටන් ජෝන්ස් සංගීතය -සන්ෆ්ලවර් ෆයිල් එකේ ප්‍රමාණය -123MB බිට් රේට් එක -320kbps කාලය -01hou:09min:44sec නිෂ්පාදන ලේබලය - (පාස්වර්ඩ් දමා ඇත.මා හට පී.එම් එකක් එවන්න) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Mar 2017 12:44 AM ඇන්ටන් ජෝන්ස් එක මටත් එවන්නකො. මේක නම් අහල නැහැ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Mar 2017 04:01 AM මේක මගේ ළග නෑ වගේ... මටත් ගන්න අවසර... 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 17 Mar 2017 06:04 AM මේක මගේ ලග තියෙනවා.ගොඩක් දෙනෙක් අඩුවෙන් අහපු ඇල්බම් එකක් මේක. ස්තූතියි චාමර මල්ලි. 0 SM THILANKAVeteran MemberPosts:1736 17 Mar 2017 08:15 AM ඇන්ටන් ජෝන්ස් ගේ මේ ඇල්බම් එකනම් මංලගත් නැ මට ඕනේ මේ ඇල්බම් එක 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Mar 2017 08:27 AM මගේ ලඟත් මේ ඇල්බම් එක නම් තියෙනවා. බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී. 0 chamara duleepMost Senior MemberPosts:13471 17 Mar 2017 10:11 AM ගීත පෙළගැස්ම 01.සේපාලිකා මලයි 02.නිළඹර අහසට 03.සල්ලාල පෙම්බරෙක් 04.ඔබට දුන්නු දුකක් 05.වැලපෙන රණ ගිරවි 06.සේද සළු වලා 07.සද අරගෙන 08.බාලොලී ලොලි 09.පාන තියන 10.සිහිනයකින් සිත 11.සද තනියම 12.කාසි ගනින 13.සිදාදියට යන 14.හිටිවන කවි ඇල්බයේ නම - සේපාලිකා මල ගායනය - ජයසිරි අමරසේකර ෆයිල් එකේ ප්‍රමාණය -114MB බිට් රේට් එක -320kbps කාලය -55min:57sec නිෂ්පාදන ලේබලය - නව නිෂ්පාදනය ආයතනය - 0 SM THILANKAVeteran MemberPosts:1736 17 Mar 2017 06:12 PM ඇල්බම් දෙන්න ගත්තාම දෙනවනේ දිගට හරහට...... බොහොම ස්තුතියි චාමර ඔයාගේ මහන්සියට මංලග 128 න් මේ ඇල්බම් එක තියෙන්නේ මටත් මේ ඇල්බම් එක ඕනේ.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 17 Mar 2017 07:24 PM මට පෙන්නෙ චාමර මල්ලි රන්සිලු එක මන්කොල්ලා කාලා වගෙ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Mar 2017 07:31 PM අපට තවත්. දෙන්න තවත්.. චාමර මල්ලි. 0 Madhawa AriyarathnaAdvanced MemberPosts:973 17 Mar 2017 08:14 PM මමට එන්න බැරි වුන ටික දවසට චාමර මල්ලී thread එක album වලින් පුරවලානේ. ගොඩක් ස්තූතියි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Mar 2017 11:38 PM මගේ ලඟත් 320 න් නම් නැහැ. මටත් දෙන්න චාමර මල්ලී 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 18 Mar 2017 01:23 AM මටත් පෙනෙන විදියට රන්සිලු එකට ගේමක් දීලා වගේ... 0 You are not authorized to post a reply. Page 35 of 51 << < 3334353637 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala