You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 34 of 51 << < 3233343536 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2017 08:37 PM

https://i.imgsafe.org/cbc1ebfe42.jpg

ගීත පෙළගැස්ම
01.තනිවෙන්න ඉඩ දෙන්න
02.හදවතින් සෙනෙහස
03.පියඹා හෙමින් සැරේ
04.හිරුට හොරා නොව
05.නුඹේ සිතුම් උතුරා
06.ඔබ වෙනුවෙන්
07.සදසිහිලේ
08.රැයක දුටුව සිහිනයක්
09.මෙතෙක් ඔබෙන් මා
10.සමනළ වයසේ
11.සෙනෙහස දෙන්නද
12.මා ගයන ගීතයේ
13.රුහුණු පුරේ කදිර
14.සදට අහස සේ
15.නීල කිදුරු බිගු නයනේ
16.දයාබර නිලූ

ඇල්බයේ නම  - ජනප්‍රිය ගී 16
ගායනය -අජිත් ආරියරත්න
සංගීතය - සහරා
ෆයිල් එකේ ප්‍රමාණය -100MB
බිට් රේට් එක - 320kbps
කාලය -55min:09sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/cbc14c571b.jpg

නව නිෂ්පාදනය ආයතනය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් සහ පාස්වර්ඩ් ඕන අය මා හට පී.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Mar 2017 09:02 PM
මේක නම් 320 න් මගේ ලග නැහැ...
මටත් ගන්න අවසර...
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
05 Mar 2017 09:52 PM
මගේ ලඟත් මේ ඇල්බම් එක නැහැ. ස්තූති කරන ගමන් ගන්න අවසර ඉල්ලනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Mar 2017 09:58 PM
320න් නැහැ. මටත් දෙන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Mar 2017 10:03 PM
අන්න මරු ඇල්බමය ..මමත් දෙන්න මල්ලි සහර සමග අජිත් ආරියරත්න එක
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
06 Mar 2017 12:15 AM
චාමර තවත් ලස්සන ඇල්බම් දෙකක් දලා තියේන්නේ.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Mar 2017 03:41 AM
මටත් ඕනේ මේ වටිනා ඇල්බම් ටික මගේ ලගත් නෑ

බොහොම ස්තුති
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Mar 2017 06:11 PM
මේ ඇල්බම් මගේ ලගත් නෑ 320බිට් මේ පැත්තටත් එවන්න ....
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
07 Mar 2017 02:36 AM
Supiri album ekak mama laga orima tiyenaww
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Mar 2017 07:59 AM
චාමර මල්ලි ඇල්බම් 3ම ගෙනත්.....මට අජිත් ආරියරත්න ඇල්බම් එක එවන්න.
මගේ ලග තියෙන එකත් කැසට් රිප් එකක්.
ස්තූතියි හොදේ...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
11 Mar 2017 10:34 PM
Posted By chamaramind on 05 Mar 2017 08:37 PM

https://i.imgsafe.org/cbc1ebfe42.jpg

ගීත පෙළගැස්ම
01.තනිවෙන්න ඉඩ දෙන්න
02.හදවතින් සෙනෙහස
03.පියඹා හෙමින් සැරේ
04.හිරුට හොරා නොව
05.නුඹේ සිතුම් උතුරා
06.ඔබ වෙනුවෙන්
07.සදසිහිලේ
08.රැයක දුටුව සිහිනයක්
09.මෙතෙක් ඔබෙන් මා
10.සමනළ වයසේ
11.සෙනෙහස දෙන්නද
12.මා ගයන ගීතයේ
13.රුහුණු පුරේ කදිර
14.සදට අහස සේ
15.නීල කිදුරු බිගු නයනේ
16.දයාබර නිලූ

ඇල්බයේ නම  - ජනප්‍රිය ගී 16
ගායනය -අජිත් ආරියරත්න
සංගීතය - සහරා
ෆයිල් එකේ ප්‍රමාණය -100MB
බිට් රේට් එක - 320kbps
කාලය -55min:09sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/cbc14c571b.jpg

නව නිෂ්පාදනය ආයතනය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

ලින්ක් සහ පාස්වර්ඩ් ඕන අය මා හට පී.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b


ඇල්බම් සෙට් එකක් ම දාලා තියන්නේ. ඔන්න මට ඕනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2017 10:51 PM

https://i.imgsafe.org/63086a3f43.jpg

ගීත පෙළගැස්ම
01.ජීවිතේට කාටවත්ම
02.දූ හිදින්නේ පෝරුවේ
03.සෙනෙහස අයැදිනා
04.අම්මේ සමාව
05.පෙම් සුවද දැනේ
06.මනමාලි ඔබේ
07.අවසන් හසුන
08.දෑතෙ බැදි දැතයි
09.කදු මගේ දෑසේ
10.ආදරයක් හින්දා
11.මගේ පියතුමනි
12.පෙම් කදුලැලි
13.අප ආදරයේ
14.පෙම්වන්ත කුමරෝ

ඇල්බයේ නම  - සන්ෆ්ලවර් සමග උරේෂා රවිහාරි ගී 14
ගායනය - උරේෂා රවිහාරි
සංගීතය - සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -117MB
බිට් රේට් එක -320kbps
කාලය -57min:55sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/6307bd3299.jpg

නව නිෂ්පාදනය ආයතනය -
http://i.imgsafe.org/1790ec0c18.jpg

http://diylogodesigns.com/blog/wp-content/uploads/2016/06/download-now-animated-button.gif

පාස්වර්ඩ් දමා ඇත.මා හට පී.එම් එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Mar 2017 11:14 PM
මේ අල්බම් එක නම් මගේ ලඟ නැහැ.. මටත් දෙන්න මල්ලී.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Mar 2017 12:30 AM
aluth ekak dha ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 12:45 AM
Posted By Ind007ka on 13 Mar 2017 12:30 AM
aluth ekak dha ?
කවුද ඉන්දික අයියෙ?

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
13 Mar 2017 06:54 AM
උරේෂාගේ ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ....
බොහොම ස්තුතියි චමර...
මටත් දෙන්නකෝ මේ ඇල්බම් එක....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 07:54 AM
මෙහෙම වෙන්නෙ කොහොමද? මමත් දන්න විදිහට මේක ආවේ නිලවලා එකෙන්. රන්සිළු එකෙනුත් කළාද මේකම ආයෙත්?

නිෂ්පාදන ලේබලය -


නව නිෂ්පාදනය ආයතනය -
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Mar 2017 06:57 PM
nilwala company eka wikka ransilu ekata ekai.dan okkoma karanne ransilu
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 07:46 PM
දැන් රන්සිළු එකත් තියෙනවද? කැසට් සීඩි නම් කොහොමත් කවුරුවත් කරන්නෙ නැහැනෙ. නිල්වලා රන්සිළු දෙගොල්ලම ටෙලිනාට්‍ය චිත්‍රපට එහෙම තමයි කරන්නෙ මට පේන්නේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Mar 2017 06:13 PM
දැන් එයාල නිෂ්පාදනය කරන්නේ අඩුවෙනි.ඇල්බම් නිෂ්පාදනය කරන්නේ හිමිහිට තමයි
0
You are not authorized to post a reply.
Page 34 of 51 << < 3233343536 > >>