You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 38 of 51 << < 3637383940 > >>
Author Messages

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
02 Apr 2017 06:53 PM
Thank you chamara
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
02 Apr 2017 11:35 PM
අතුල ශ්‍රී ගමගේගෙ ඇල්බම් දෙක අරගන්න මටත් අවසරය

ස්තුති
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2017 09:12 PM

https://i.imgsafe.org/b0438802f7.jpg

ගීත පෙළගැස්ම
01.රාවණය නිරිදා -සුනිල් එදිරිසිංහ
02.සුපර්ණිකා -වික්ටර් රත්නායක
03.සංහාරේ -ටි.එම්.ජයරත්න
04.දුක හිතෙන අතීතෙට -කරුණාරත්න දිවුල්ගනේ
05.විදාපියා -සනත් නන්දසිරි
06.මම නුඹට බැන්ද -කරුණාරත්න දිවුල්ගනේ
07.මන්දර පව්ව -කරුණාරත්න දිවුල්ගනේ
08.පාළු කතරක -මල්කාන්ති නන්දසිරි
09.මග හැරුණු නෙත -ප්‍රියංකර පෙරේරා
10.නයතින් -කරුණාරත්න දිවුල්ගනේ
11.පියෙකු විලසට -ටි.එම්.ජයරත්න
12.සසර පුරාවට -ඉෂාන් ලක්මාල්

 

ඇල්බයේ නම  - සුප(ර්)ණිකා

පද රචනය - සජිත් දිල්පහන්

ගායනය -
https://i.imgsafe.org/b04380c57f.jpg

ෆයිල් එකේ ප්‍රමාණය -94MB
බිට් රේට් එක -320kbps
කාලය -51min:33sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/b04339735e.jpg

 

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

 

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Apr 2017 09:15 PM
චාමරත් දීලා තියෙන්නේ හොද හොද ඇල්බම් ........................ ඔය අතරේ මට හිත ගිය එකක් අවොත් කියන්නම්, මටත් එහාකොට දෙන්න
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2017 09:44 PM
සුපර්ණිකා ගැන නම් ඇහුවෙත් අද තමයි.. මටත් දෙන්නකෝ අහල බලන්න.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2017 12:22 AM
මම ඇහුවෙත් අදමයි .........මටත් එවන්න .....
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
10 Apr 2017 01:39 AM
Posted By chamaramind on 09 Apr 2017 09:12 PM

https://i.imgsafe.org/b0438802f7.jpg

ගීත පෙළගැස්ම
01.රාවණය නිරිදා -සුනිල් එදිරිසිංහ
02.සුපර්ණිකා -වික්ටර් රත්නායක
03.සංහාරේ -ටි.එම්.ජයරත්න
04.දුක හිතෙන අතීතෙට -කරුණාරත්න දිවුල්ගනේ
05.විදාපියා -සනත් නන්දසිරි
06.මම නුඹට බැන්ද -කරුණාරත්න දිවුල්ගනේ
07.මන්දර පව්ව -කරුණාරත්න දිවුල්ගනේ
08.පාළු කතරක -මල්කාන්ති නන්දසිරි
09.මග හැරුණු නෙත -ප්‍රියංකර පෙරේරා
10.නයතින් -කරුණාරත්න දිවුල්ගනේ
11.පියෙකු විලසට -ටි.එම්.ජයරත්න
12.සසර පුරාවට -ඉෂාන් ලක්මාල්

 

ඇල්බයේ නම  - සුප(ර්)ණිකා

පද රචනය - සජිත් දිල්පහන්

ගායනය -
https://i.imgsafe.org/b04380c57f.jpg

ෆයිල් එකේ ප්‍රමාණය -94MB
බිට් රේට් එක -320kbps
කාලය -51min:33sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/b04339735e.jpg

 

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

 



ඔය වගේ ඇල්බම් එකක් අදම තම ඇහුවේ ඔන්න මට ගන්න අවසර 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2017 06:53 AM
මේ ඇල්බම් එක මටත් ඕනේ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Apr 2017 08:21 AM
සුප(ර්)ණිකා මටත් දෙන්නකො මල්ලි. අහල නැහැ මෙහෙම එකක්.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
10 Apr 2017 09:29 AM
සුප(ර්)ණිකා ගන්නට මටත් අවස්තාව දීලා තිබුනට ඔබට ස්තුති චාමර.............. නමුත් මම ගන්නේ නැහැ අමනාව වන්නට එපා මම ඇලුම් කරන්නේ තනි ගායකයෙක් හෝ ගායිකාවක් කියනා ගීත වලට
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Apr 2017 05:55 PM
අලුත් ඇල්බම් එකක් වගේ..
මටත් දෙන්න කෝ අහල බලන්න.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2017 06:18 PM
චාමර මල්ලි මමත් දෙන්න මල්ලි මෙ සුප‍්රනිකා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2017 08:33 PM

https://i.imgsafe.org/d9cbbd37fe.jpg

ඇල්බයේ නම  - ගර්භ ශාන්තිය
ෆයිල් එකේ ප්‍රමාණය -87MB
බිට් රේට් එක -320kbps
කාලය -46min:33sec

බණ දෙසුම - පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ

 

මෙම බණ දේශනාව ලින්කුව ඕන අය මා හට පී.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2017 09:26 PM
අවුරුදු සමයේ උතුම් පිංකමක් මල්ලි සිදුකරලා තියෙන්නේ...
ධර්මදානය ඉතාමත් වටිනා පිනක්...
මටත් මේක ඕනේ...
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
11 Apr 2017 10:26 PM
Posted By chamaramind on 11 Apr 2017 08:33 PM

https://i.imgsafe.org/d9cbbd37fe.jpg

ඇල්බයේ නම  - ගර්භ ශාන්තිය
ෆයිල් එකේ ප්‍රමාණය -87MB
බිට් රේට් එක -320kbps
කාලය -46min:33sec

බණ දෙසුම - පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමින් වහන්සේ

 

මෙම බණ දේශනාව ලින්කුව ඕන අය මා හට පී.එම්. එකක් එවන්න

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b



මේක නම් බොහොම වටිනා එකක්, මට ඕනේ 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Apr 2017 09:18 AM
මේවා දැන් ගොඩක් අය දැකලා වත් නැති ඒවා.
මෙහෙම දෙන එකත් පිනක් මල්ලි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
16 Apr 2017 11:07 AM
අහලා බලන්න ආසයි. මටත් ලින්කුව දෙන්න මල්ලී.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
16 Apr 2017 07:40 PM
චාමර මල්ලිට නම් තව කල් තියෙනවා නෙද මෙක අහන්න
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Apr 2017 05:53 AM
මටත් එවන්න අහලා බලන්න ....................
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Apr 2017 06:51 AM

https://i.imgsafe.org/61693052cb.jpg

ගීත පෙළගැස්ම
01.නීල්ගේ හැදින්වීම
02.සුදට සුදේ -යුග :කලාවතී
03.තිනිවයි උපන්නේ
04.දුටුදා ඉදලා -යුග:කලාවතී
05.කොහෙදෝ යන්නේ
06.පෙම් පහන නිවී -යුග:කලාවතී
07.මැණිකක් රකිනා -යුග:මොයිනා බෙගම්
08.දෙවියනි ඔබ මැව්
09.පරම රමණි -යුග:මොයිනා බෙගම්
10.මල් සුගන්දේ -යුග:මොයිනා බෙගම්
11.නිල් මැණික මගේ
12.රාණි එන්කෝ -යුග:ධම්මිකා මාරසිංහ
13.වන මලක් අතර-යුග:කලාවතී
14.කරුණා මුහුදේ-යුග:ධම්මිකා මාරසිංහ
15.සුදෝ සුදු රන්
16.ඔබෙයි මගෙයි -යුග:කලාවතී
17.වැල්ල සිඹින රැල්ල

ඇල්බයේ නම  - සුදෝ සුදු රන්
ගායනය - ඉෂාක් මොහිදීන් බෙග්
සංගීතය -සන්ෆ්ලවර්
ෆයිල් එකේ ප්‍රමාණය -117MB
බිට් රේට් එක -320kbps
කාලය -54min:35sec
නිෂ්පාදන ලේබලය -

https://i.imgsafe.org/6172fc9175.jpg

 

ලින්ක් හා පාස්වර්ඩ් ඕන අය මා හට පි.එම්. එකක් එවන්න 

වෙනත් වෙබ් අඩවිවලට යොමුකිරිම සහ විකිණිම සම්පුර්ණයෙන්ම තහනම්

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

0
You are not authorized to post a reply.
Page 38 of 51 << < 3637383940 > >>