You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 51 << < 89101112 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Mar 2016 07:43 AM
උරේෂගේ ඇල්බම් එකක් දාලා තියෙන්නේ මේකත් හොදයි
මල්ලි උරේෂගෙ පරණ ඇල්බම් මොනවද තියෙන්නේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Mar 2016 08:07 AM
චාමර. ඉතා ඉක්මනින් සනීප වෙන්න. මොනවා කරන්නත් නිරෝගී සුවයෙන් ඉන්න ඕන. ඇල්බම් ඇතත් නැතත් හොඳින් සනීප වෙලා අපිත් එක්ක හැමදාම කොමෙන්ටුවක් හරි කොටාගෙන ඉන්න ඔයා හොඳ සනීපෙන් ඉන්න ඕන. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්තානා කරනවා.

හැකි වෙලාවක මටත් මේ ලින්කුව ලබා දෙන්න.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Mar 2016 08:25 AM
චාමර මලෝ ලෙඩත් හොද එකේ තවත් එකක් දෙන්නකෝ
ඇල්බම් එකක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2016 03:43 PM
dan hodai hembirisawa tiyanawa poddak..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2016 03:43 PM
irida dennam
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 Mar 2016 05:38 PM

මරුනෙ....

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Mar 2016 01:44 AM
මහ කාලයක්යැ එහෙනං මේ හෙටනේ ඉරිදා කියන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Mar 2016 08:04 AM
බලාගෙන ඉන්නේ කට්ටිය ඔන්න චාමර මල්ලී.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2016 06:44 PM

320න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ

 

අද මගේ උපන් දිනය වෙනුවෙන් ඔයාලට තෑග්ගක්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2016 06:47 PM

 

128න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ 

අද මගේ උපන් දිනය වෙනුවෙන් ඔයාලට තෑග්ගක්

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Mar 2016 09:12 PM

 

320න් බිට් රේට් එක

මගේ කලින් තිබුනු මෙම ඇල්බම් එකේ සින්දුයි.මන් ඊයේ ගත්තු සීඩී එකේ සින්දු වෙනස්.හැබැයි ඔන්න මන් දෙකම අප්ලෝඩ් කලා.ඔන්න මගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක්

kalin thibunu eka - http://www.mediafire.com/download/9v0b2vn6my374vy/Superstar+With+Mersalin.zip

now tiyana eka - http://www.mediafire.com/download/huo1urrqihiw5do/Mersalin+Pathirana-SA.zip

*kalin eke cd eka kaduna

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Mar 2016 09:31 PM
උපන්දිනය වෙනුවෙන් අපි මල්ලිට තෑගි දෙන්න ඕන...
මල්ලි අපිට තෑගි දීලානේ..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Mar 2016 10:48 PM
චාමර මල්ලී පොරොන්දු වුණා වගේම ඉරිදා \ඇල්බම් 4 අරගෙනම ඇවිත් තියෙන්නේ.. ඔබගේ උපන්දින සංග්‍රහය බුක්ති විඳින්න ඕනෑ.. ඔන්න සුභ උපන්දිනයක් වේවා කියා පතන අතර මේ ඇල්බම් ටිකත් ගන්න අවසරය බලාගෙන ඉන්නවා. බොහොමත්ම ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 02:06 AM
පොරොන්දු උනා වගේ්ම ඉටකලා නේද
ගොඩක් හොද ඇල්බම 4ත්ම දාල තියෙන්නේ
ලින්ක් ටිකත් දීල තිබුණ ඉතින් නැවත වරක් ස්තූති වන්ත වෙන ගමන් ඇල්බම් ට්ක බාගන්නවා
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
27 Mar 2016 05:04 AM
උපන්දින සංග්‍රහයක් දීලා නේ, චාමර.. සුබ උපන් දිනයක් වේවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2016 07:34 AM
Patta kollek ne chamara malo oyaa. Thank you very much ekenma.

( Posting via mobile )
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Mar 2016 07:52 AM
අර කිව්වත් වගේ චාමර මල්ලි තෑගිත් අරගෙන ඇවිල්ලනෙ අපි දෙන්න කලින්.....බොහොමත්ම ස්තූතියි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Mar 2016 08:12 AM
ඇල්බම් 2 වෙනස් තමා එකිනෙකට
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ (පර්පල් රේන්ජ්) පෙම් වේදනා ඇල්බම් එක වගේ
ඒ දෙකත් ඒ වගේනේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Mar 2016 08:21 AM
Posted By chamaramind on 26 Mar 2016 06:47 PM

 

128න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ 

අද මගේ උපන් දිනය වෙනුවෙන් ඔයාලට තෑග්ගක්


මේක live කීයද ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2016 06:16 PM
එලනෙ චාමර මල්ලි අපට පාටි එකකුත් දිලා ...මමත් එවන්න pw
0
You are not authorized to post a reply.
Page 10 of 51 << < 89101112 > >>