You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 51 << < 678910 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Mar 2016 09:26 PM
සුපිරිම එකක් තමයි.නියමයි චාමර මල්ලි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Mar 2016 10:04 PM
චාමර මල්ලිත් විවේකයක් නැතිවම වැඩ.. බොහොමත්ම ස්තූතියි ඔබගේ මේ උත්සාහයට.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Mar 2016 11:48 PM
Posted By chamaramind on 06 Mar 2016 08:23 AM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


මේ වටිනා ඇල්බම් එක අරගන්න මාත් අවසරය පතනවා ස්තුති ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Mar 2016 01:12 AM
ෂා චාමර මලෝ නියමයිනේ
තව ඇල්බම් ලෝඩ් එකක් බෙදලා තියෙන්නේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Mar 2016 11:31 PM
අජිත් ගේ ඇල්බම් එකකුත් බස්සලා තියෙන්නේ නියමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Mar 2016 06:55 AM
චාමර එකතු කල මේ අලුත් ඇල්බම් කිහිපයටත් ඉතා ස්තුති වන්ත වෙනවා. මේ මහන්සිය කැප කිරීම අගේ කල යුතුයි.

පුළුවන් නම් මේ එකතු කල පලවෙනි ඇල්බමයේ ඉඳල අංක එකතු කරන්න. පළමු ඇල්බමයට අංක එක ලෙස දීල ඒ පෝස්ටු ටික අලුත් කළා නම් හරි. එහෙම නැත්නම් දැනට දීපු ඇල්බම් ගණන බලල එකතු කරන අලුත් එකේ සිට අංකය දෙන්න. අනෙත් ඇල්බම් ත්‍රෙඩ් වලත් එහෙම කරලා ඇති. ඒ මගින් ඔයා ස්ටන් එකට කොපමණ ඇල්බම් ප්‍රමාණයකින් දායක වෙලා තියෙනවද කියන එක ගැන හොඳ අදහස එනවා.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:53 AM
Posted By chamaramind on 06 Mar 2016 08:23 AM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


සුපිරිම පහරක් තමයි.අහනවා නම් ඕං සිංදු......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2016 07:49 AM

 

320 බිට් රේට් එක/110එම්.බී 

 

 

ඕන අය ඉල්ලන්නකෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2016 09:21 AM
පට්ටම සින්දු ටිකක් නේ මේකේ තියෙන්නේ. ගොඩක් ස්තුතියි මේ වටිනා කියන ඇල්බමය අප වෙත ගෙන ආවට. යතුරු ලැබුනහම රස විඳලා බලන්න ඕන.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
09 Mar 2016 09:37 AM
මරු ඇල්බම් එකක්නේ බස්සලා තියෙන්නේ .මටත් ගන්න අවසර මගේ ලග 320බිට් නෑ මේ ඇල්බම් එක .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Mar 2016 05:33 PM
සුපිරිම පහරක් ආයෙත් ඔන්න චාමර මල්ලිගෙන්. ඉඩක් ලැබුන වෙලාවක මටත් ඔය ලින්කුව එවනවද ......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Mar 2016 10:03 PM
අප අතරින් වියෝවුණ මාලනී බුලත්සිංහල මහත්මියගේ ලස්සණ ගීත ටිකක්. බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී ..
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
10 Mar 2016 12:40 AM
thanks for shaitring
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 02:15 AM
පට්ට බඩුවක්නේ මේ පාර බස්සලා තියෙන්නේ මල්ලී
ඔන්න මේකෙත් ලින්ක් එක දෙන්න හොදේ නියම සින්දු ටිකක් තමා තියෙන්නේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
10 Mar 2016 07:06 AM
Posted By chamaramind on 09 Mar 2016 07:49 AM

 

320 බිට් රේට් එක/110එම්.බී 

 

 

ඕන අය ඉල්ලන්නකෝ

නියමයි මේ ඇල්බම් එක අහන්න මාත් අවසරය ඉල්ලනවා 

ස්තුති මචං 


0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2016 09:25 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Mar 2016 09:30 PM
OLD IS GOLD තවත් සුපිරි ඇල්බම් එකක්. බොහොමත්ම ස්තූතියි චාමර
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Mar 2016 09:41 PM
Maru bandayak bassala tiyenne.niyamai
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2016 10:11 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Mar 2016 10:20 PM
ඇත්ත කියපන් චාමර. උඹ නේද අර පහුගිය කාලේ කටු ගේ බින්දේ.. ?
කොහේ තියෙන ඒවාද බන් මෙච්චර? හොයා ගන්නවත් තියෙනවද මේව දැන්.
ස්ටන් එකේ අපිට හරි වටිනවා මේ වගේ ඇල්බම්.
ස්තූතියි ඔබේ මේ කැපවීමට.
මටත් යතුරු එව්වොත් නම් මසුරං.
0
You are not authorized to post a reply.
Page 8 of 51 << < 678910 > >>