You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 51 << < 1011121314 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
04 Apr 2016 09:54 PM
චාමර මල්ලී මටත් ගන්න අවසර දෙන්න හොඳේ.. බොහොමත්ම ස්තූතියි මේ අවුරුදු තෑගි වලට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 11:15 PM
Posted By Ind007ka on 04 Apr 2016 06:17 PM
බස් අජියගෙ ඉස්සර හැටි බලන්නකො
දැන් තරැණ වෙලා වගේ පොඩි ගතියක් තියෙනවා නේද 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Apr 2016 12:34 AM
Posted By Ind007ka on 04 Apr 2016 06:17 PM
බස් අජියගෙ ඉස්සර හැටි බලන්නකො
මීටත් කළින් ඔයා දැකල නැහැනෙ. මම හිතන්නෙ පළවෙනිම කැසට් එකේ එහෙම මීටත් වඩා වෙනස්. මම කවරයක් දැක්ක වෙබ් එකේ දවසක්.

චාමර මල්ලි. ස්තූතියි අපේ ස්ටන් යාළුවන්ට මේ ඇල්බම් ලබා දීමට ගන්න මහන්සියට.


0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2016 08:28 AM
ඔන්න මමත් ගත්තා.බොහොමත්ම ස්තූතියි මල්ලි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 07:48 AM
මීට කලින් ඇල්බම් 2 ක් විතර කරල තියෙන්නේ
මේ තියෙන රූපශ්‍රීයම තමා ඒවගෙත් වෙනසත් නැහැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Apr 2016 08:59 AM
අජිත් අයියා ගැන ෂා ගෙන් අහගන්න.
කේන්දරේ ගැනත් කියයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2016 06:38 PM
Rahasak kiyai & Piyumi Obai
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2016 06:44 PM

 

320kbps|118MB

ඕන අය ඉල්ලන්නකෝ

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2016 09:22 PM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:05 PM
ඕන කෙනෙක් තමා මේ මම
ඔන්න පී එම් එකකින් ඉල්ලලා ඇති
තෑන්ක්ස් මල්ලී
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:20 PM
Posted By chamaramind on 07 Apr 2016 06:38 PM
Rahasak kiyai & Piyumi Obai
තව 1 ක් තියෙනවා යුගලයෙන් කියල

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2016 12:32 AM

 

 

මෙම ඇල්බම් එකට යතුර දමා ඇත.යතුර ඕන අය මා හට ලියමනක් එවන්නකෝ

http://www.mediafire.com/download/gg2dlo95k739c0q/Subhani+Muthukumarana.part1.rar
http://www.mediafire.com/download/b98a6grs16vaxht/Subhani+Muthukumarana.part2.rar
http://www.mediafire.com/download/qyv0ahqkav8oxed/Subhani+Muthukumarana.part3.rar

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Apr 2016 12:37 AM
2ක් දාල මොනවද මේ ලින්ක් 3ක් .ියෙන්නේ
එල එල ඔහොම යං දිගටම
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 12:42 AM
එල එල ..නාන තොටෙදි හමුවෙමු
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2016 01:28 AM
තවත් නියම ඇල්බම් 2ක්ම ඇවිත් තියෙන්නේ.. දැන් මේක ඇල්බම් සයිට් එකක් වෙලා වගේ.. නියමයි..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 02:43 AM
චාමර මලයත් අතාරින්නෙ නැහැ. එල කිරිස්. අපිත් ගන්නව ඔන්න.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Apr 2016 10:53 AM
එළකිරි වගේ ඇල්බම් දෙකක්නෙ දීලා තියෙන්නේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2016 04:15 PM

 

320න් රිප් එක|ඕන අය ඉල්ලන්නකෝ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2016 06:10 PM

 

320න් රිප් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 06:23 PM
ඔබ ඈත සද වී මන් කැමති ගීතයක්
0
You are not authorized to post a reply.
Page 12 of 51 << < 1011121314 > >>