You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 51 << < 7891011 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Mar 2016 10:23 PM
චාමර මලයත් අරගෙන එන්නේ වටිනා කියන ඇල්බම් තමයි.. බොහොම අගේ කොට සලකනවා ඔයා මේ කරන මෙහෙය.. බොහොමත්ම ස්තූතියි. ඔන්න මමත් ගන්න බලාගෙන ඉන්නවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Mar 2016 11:03 PM
Posted By maduranga001 on 12 Mar 2016 10:20 PM
ඇත්ත කියපන් චාමර. උඹ නේද අර පහුගිය කාලේ කටු ගේ බින්දේ.. ?
කොහේ තියෙන ඒවාද බන් මෙච්චර? හොයා ගන්නවත් තියෙනවද මේව දැන්.
ස්ටන් එකේ අපිට හරි වටිනවා මේ වගේ ඇල්බම්.
ස්තූතියි ඔබේ මේ කැපවීමට.
මටත් යතුරු එව්වොත් නම් මසුරං.
එහෙනම් මට මෙතනට එන්න හම්බ වෙන්නේ නෑ.පොලිස් කූඩුවේ

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Mar 2016 11:11 PM
Posted By chamaramind on 12 Mar 2016 09:25 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

මේක තිබුනා වගේ මතකයි.පරන සින්දු නව රිද්මෙන් ......

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Mar 2016 11:17 PM
Posted By chamaramind on 12 Mar 2016 10:11 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ


චාමර දැම්මොත් ඉතින් වටිනාම එකක් තමයි.ඈත සිතිජයේ ඇල්බම් එක තමයි පරන එකකට මම අහලා තියෙන්නේ.මේකත් අහලා බලමු.

බොහොමත්ම ස්තූතියි...මේ වගේ ඒවා ගේන එකට, 

1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Mar 2016 12:18 AM
ඕනෙනං ඉල්ලන්නලු
ඉල්ලන්න එපා බඩුද මේ බස්සන්නේ. චාමර මලයෝ උඹත් ස්ටන් එකට ගෝල්ඩ් වගේ
අනං මනං වචන නෑ කොල්ලෝ මේ කරන සේවයට. මසුරන් වලටත් වඩා වටින ඇල්බම්නේ මේවා
ලබන අවුරැද්දේ මගේ ඩයමන්ඩ් පට්ටම චාමරටවත්ද
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Mar 2016 06:36 PM
Posted By chamaramind on 12 Mar 2016 10:11 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ



… … …මෙන්න මෙක මටත් දෙන්නකො ....චන්ද්‍රසෙනගෙ පරන ඔරිගිනල් නැද්ද ?
0

Jude Krishantha
New Member
New Member
Posts:1






--
18 Mar 2016 08:32 AM
ෂර්ලි වෛජයන්ත - මියුරු කල්පනා Album එකේ link එකයි Password එකයි දෙන්න පුලුවන්ද....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
18 Mar 2016 09:30 AM
Posted By JK PERERA on 18 Mar 2016 08:32 AM
ෂර්ලි වෛජයන්ත - මියුරු කල්පනා Album එකේ link එකයි Password එකයි දෙන්න පුලුවන්ද....
ඔයාගේ  පළමු පෝස්ට් එකම   ඇල්බම් එකක්  ඉල්ලීමක්.. මෙහෙම කරන එක හරි නැහැ  නේද?   අපි කවුරුත් තවම ඔයාව  හරිහැටි හඳුණන්නේ නැහැ. ඒ නිසා  ඔයා ඉස්සෙල්ලාම ඔයා ගැන පොඩි හැඳිවීමක්   මම කවුද කියන ත්‍රෙඩ් එකේ කරන්න. ඒ වගේම මේ ඇල්බම් දාපු අය  කියලා තියෙනවා  ක්‍රියාකාරී  සාමාජිකයන් පමණක්  මේ ඇල්බම් ඉල්ලන්න කියලා.  ඒ නිසා ඔයාට  ප්‍රථමයෙන්ම ක්‍රියාකාරී  වෙන්න සිදුවේනවා.  ඒ සඳහා  ඔයා මේ තියෙන ත්‍රෙඩ් කියවලා ඒ  වාට  ඔයාගේ  කමෙන්ට්ස්  ඒකතු කරන්න.  ඒ වගේම  ඔයා ලඟ තියෙන  දේ සමඟ ඔයාගේ  දැනුම අපිත් සමඟ බෙදා  ගන්න. අපි හිතනවා  ඉදිරියේදී   හොඳ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට ඔබව  දැකගන්න පුළුවන් වෙයි කියලා.

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 Mar 2016 10:53 AM
Posted By chamaramind on 12 Mar 2016 10:11 PM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

මේක නම් පට්ට ඇල්බම් එකක් ස්තුති චාමර 

මාත් අරගන්න අවසරය ඉල්ලනවා 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Mar 2016 11:09 PM
එක වෙලා තියෙන්නේ මොනව හරි දෙයක් ගන්න බලාගෙන ඒ සදහාම ගොඩවෙන නිසා
ඒක ගත්ත ගමන් අයේ ඒ මනුස්සයා දකින්නත් නැහැ.
එහෙම නැතුව අපිත් එක්ක ගමනක් යන්න එකතු වෙන්න කියල හැමදෙනාගෙන්ම ඉල්ලනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2016 06:02 AM
mata me tike asanipa nisa beheth aran,hospital gane giya.e wagema wadapoleth giye na me tike..mata una haduna,hembirisawa,sema nitharama.e wagema diaya wadiyawath thiyana nisa ahul.pathisakthiya adui wage
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2016 06:03 AM
mama me site ekata paminenne - ude -7.00-7.30
hawasa (rea) - 8-10
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Mar 2016 06:25 AM
Posted By chamaramind on 20 Mar 2016 06:02 AM
mata me tike asanipa nisa beheth aran,hospital gane giya.e wagema wadapoleth giye na me tike..mata una haduna,hembirisawa,sema nitharama.e wagema diaya wadiyawath thiyana nisa ahul.pathisakthiya adui wage

මාර ප්‍රශ්නයක් නේ මල්ලිට වෙලා තියෙන්නේ. ඉක්මනින්ම සුව වෙන්න කියා පතනවා..

 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2016 10:31 AM
leda hadunama amaruwa bohomai...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2016 10:35 AM

 

320න් බිට් රේට් එක


ඕන අය ඉල්ලන්නකෝ

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Mar 2016 05:41 PM
මල්ලි ඔයාගේ අසනීප තත්වේ කොහොමද ?සෙම,දියවැඩියත් ඉතින් ලෝක ලෙඩ. බෙහෙත් වලින්ම පාලනය කරනවාට වඩා කෑම වලින් අඩු කරන්න බලන්න.ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන ගමන් ඇල්බම් එක ගන්න ඔබේ අවසරය ඉල්ලනවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2016 06:15 PM
dan tikak hodai.onna link eka euwa
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Mar 2016 06:20 PM
මමත් දෙන්න මල්ලි උරෙශගෙ එක
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Mar 2016 11:12 PM
බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී මේ ඇල්බම් එකට. ඔබට හැකි ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
20 Mar 2016 11:43 PM
උරේෂා ඇල්බම් එකක් දාලා තියන්නේ
0
You are not authorized to post a reply.
Page 9 of 51 << < 7891011 > >>