You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  Prasad Maduranga
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 51 << < 910111213 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2016 07:54 AM

 

320න් බිට් රේට් එක

ඕන අය ඉල්ලන්නකෝ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Apr 2016 07:57 AM

 

320න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Apr 2016 08:00 AM
ඔන්න බක් මාසේ හා හා පුරා කියලා චාමර මල්ලි ඇල්බම් දෙකක්ම අරගෙන ඇවිත්. බොහොමත්ම ස්තූතියි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
01 Apr 2016 08:02 AM
මටත් ඕනෑ මේ ඇල්බම් දෙක. බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Apr 2016 09:52 AM
ඕන අය ඉල්ලන්නකෝ කියල තියෙන්නේ. මේ මොනවා අහනවද. ඕන. ඕන.

ස්තූතියි ඔබට චාමර මල්ලි.
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
01 Apr 2016 11:56 PM
Posted By chamaramind on 01 Apr 2016 07:57 AM

 

320න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ


චාමර ඔය අල්බුම් 2 මට ඕනේ. මුර පදය එවන්න 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Apr 2016 02:35 AM
උපන්දිනේටත් අපිට තෑගි බෙදුව
ඒ වගේම දැන් අවුරැද්දටත් තෑගි බෙදන්න පටන් අරන්නේ
අලුත් ඇල්බම් දෙකත් ගොඩක් වටින ඇල්ඉම් 2 ක්
දෙකම ගන්න අවසර ඉල්ලනවා ස්තුතියි මල්ලෝ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Apr 2016 08:37 AM
Posted By chamaramind on 03 Mar 2016 08:37 AM

 

128න් බිට් රේට් එක|ඕන අය ඉල්ලන්නකෝ

චාමර මල්ලී දුන්නේ  මේ ඇල්බම් එක නේද?

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Apr 2016 08:41 AM
ඔව් අයියේ. ඕක තමයි.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Apr 2016 06:17 PM
මමත් දෙන්න මල්ලි පුන්සිරිගෙ ඇල්බම් එක ?
0

Chandima Max
Advanced Member
Advanced Member
Posts:509






--
02 Apr 2016 08:12 PM
yalu thanks album seramatama. mamath gannawa deka tunakma
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 02:43 AM
ගොඩක් දවසකින් වගේ චාමර මල්ලි ගොඩවෙලා තියෙන්නේගඅදයි ලින්ක් ටික ආවේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2016 04:48 AM
game gihin awa witharai
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 05:00 AM
අවුරැද්දටම යන්න තියාගන්න එපැයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2016 05:04 AM

 

 

*මෙම ඇලබමය ඕන අය කෙටි පණිවිඩයක් එවන්න.320න් රිප් එක.

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Apr 2016 05:05 AM
next - matara and siripade
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Apr 2016 05:13 AM
හ්ම් හොදා හොදා ගිහින් එන්නකෝ

අජිත්ගේ ඇල්බම් එකකත් දාල තියෙන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Apr 2016 08:02 AM
මේක මගේ ලගත් තියෙනවා.හැබැයි කොලිටි නෑ.
පරන ඇල්බම් රත්‍රන් වලටත් වඩා වටිනවා.
මල්ලි 320න් දාලා හින්දා මේකත් අරන් බලමු.ගොඩක් ස්තූතියි
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
04 Apr 2016 11:48 AM
Posted By chamaramind on 04 Apr 2016 05:04 AM

 

 

*මෙම ඇලබමය ඕන අය කෙටි පණිවිඩයක් එවන්න.320න් රිප් එක.



Onna mata Oya Album eka one...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Apr 2016 06:17 PM
බස් අජියගෙ ඉස්සර හැටි බලන්නකො
0
You are not authorized to post a reply.
Page 11 of 51 << < 910111213 > >>