You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 44 of 46 << < 4243444546 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 May 2017 08:37 AM
ෂා ....පරනම නන්ස්ටොප් එකක්. මේක නම් අහන්න වටිනම එකක්.
මේරියන්ස් පරන කැසට් මම ඉස්සර ගොඩක් අහලා තියෙනවා. හැබැයි නම් මතක නෑ.
ගොඩක් ස්තූතියි මල්ලි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
30 May 2017 11:13 AM
තවත් පැරණි කැසට් එකක් . මටත් මේක දෙන්න මල්ලී. ඔයාට ගොඩාක් ස්තූතියි.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
30 May 2017 07:00 PM
Supirima album ekak ne dila thiyenne
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2017 06:32 PM
Posted By DanuLiyanage on 29 May 2017 09:46 PM

මේරියන්ස් සංගීත රාවය



320Kbps

102MB

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න



පරණ නන්ස්ටෝප් එකක් දීලා නේද.අහලාත් නෑ.මටත් ඕන
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 May 2017 09:14 PM
මචෝ මටත් මේ ඇල්බම් එක එවන්න ........
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
01 Jun 2017 01:22 AM
Posted By DanuLiyanage on 29 May 2017 09:46 PM

මේරියන්ස් සංගීත රාවය



320Kbps

102MB

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න

සුපිරි නන්ස්ටොප් පරාක්නේ ...මටත් ඕනේ මල්ලි මේක  ස්තුතීයි 
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 01:28 AM
මේරියන්ස් නම් නන්ස්ටෝපක් නම් අපටත් දෙන්නකො ඉතිං.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Jun 2017 05:31 AM
Meka nonstop ekak newe hayiyoooooo
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Jun 2017 05:44 AM
Posted By DanuLiyanage on 01 Jun 2017 05:31 AM
Meka nonstop ekak newe hayiyoooooo
හෑ.. නන්ස්ටොප් එකක් නෙවෙයිද.. එහෙනම් කොහොමත් ඕන.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Jun 2017 08:43 AM
හැමෝම හිතාගෙන ඉදලා තියෙන්නේ නන්ස්ටොප් එකක් කියලනෙ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Jun 2017 10:25 PM

සමුගන්නේ නැ 03 - වේදනා  - නාමල් උඩුගම



320  Bit Rate

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Jun 2017 10:33 PM
මේක මටත් දෙන්න මල්ලි. ඔරිජිනල් එක ආයෙත් අහන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
02 Jun 2017 11:08 PM
මේ කැසට් එක මගේ ලඟත් තිබුණා. දැන් ඒවා ට මොණවා වෙලාද කියලා දන්නේ නැහැ. මටත් අහන්න දෙන්න මල්ලී.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
03 Jun 2017 12:54 AM
තවත් මරැ ඇල්බමයක්නෙ මටත් අරගන්න අවසරය
ස්තුති
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
03 Jun 2017 01:44 AM
මේ ඇල්බම් එකනම් මටත් අහන්න ඕනේ....
බොහොම ස්තුතියි....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2017 07:11 PM
Posted By DanuLiyanage on 02 Jun 2017 10:25 PM

සමුගන්නේ නැ 03 - වේදනා  - නාමල් උඩුගම



320  Bit Rate

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න


නාමල්ගේ සමුගන්නේ නෑ 3 නේද.මටත් මේ ඇල්බම් එක අහන්න අවසර
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Jun 2017 09:42 AM
මේ ඇල්බම් එක මගේ ලග තියෙනවා.
ඒත් තියෙන කැසට් කොපිය කොලිටි නෑ මල්ලි. ආසම ගීත හින්දා තියා ගත්තා.
මේක මටත් දෙන්න තුශාන්. කියන්න වචන නෑ මල්ලි ...මේවා නියමම කැසට්.
ගොඩක් ස්තූතියි දීපු එකට.
0

Supun Tharanga
Basic Member
Basic Member
Posts:339






--
04 Jun 2017 06:48 PM
Matath denda meka
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2017 09:14 PM
Posted By hasithad on 04 Jun 2017 09:42 AM
මේ ඇල්බම් එක මගේ ලග තියෙනවා.
ඒත් තියෙන කැසට් කොපිය කොලිටි නෑ මල්ලි. ආසම ගීත හින්දා තියා ගත්තා.
මේක මටත් දෙන්න තුශාන්. කියන්න වචන නෑ මල්ලි ...මේවා නියමම කැසට්.
ගොඩක් ස්තූතියි දීපු එකට.


… … …මෙවා ඉතින් stun එකෙන් පමනයි මල්ලි ..දනු මල්ලිගෙන් විතරයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Jun 2017 09:16 PM
Posted By hasithad on 04 Jun 2017 09:42 AM
මේ ඇල්බම් එක මගේ ලග තියෙනවා.
ඒත් තියෙන කැසට් කොපිය කොලිටි නෑ මල්ලි. ආසම ගීත හින්දා තියා ගත්තා.
මේක මටත් දෙන්න තුශාන්. කියන්න වචන නෑ මල්ලි ...මේවා නියමම කැසට්.
ගොඩක් ස්තූතියි දීපු එකට.


… … …මෙවා ඉතින් stun එකෙන් පමනයි මල්ලි ..දනු මල්ලිගෙන් විතරයි
0
You are not authorized to post a reply.
Page 44 of 46 << < 4243444546 > >>