You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 42 of 46 << < 4041424344 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Feb 2017 07:48 AM
ඩයමන්ඩ් මල්ලිගෙන් තවත් ඩයමන්ඩ් ඇල්බම් එකක්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Feb 2017 11:05 AM
Posted By DanuLiyanage on 08 Feb 2017 04:25 AM
oyata nam mama dennama thama inne mekath sh mahathmayge recording ekakma thamayi
එහෙමනම් ඉතිං  සුපිරියටම  ඇති..  ඔන්න බලාගෙන ඉන්නේ..

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
09 Feb 2017 12:04 AM
මටත් ඕනේ යාළුවා මේ ඇලබම් eka
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
09 Feb 2017 03:29 AM
Posted By DanuLiyanage on 05 Feb 2017 04:06 AM
අනිවා තරිඳු අපි එහෙම තමා ඉතිං


තාම නම් පරණ ඇල්බම් එක ලැබුනේ නැහැ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Feb 2017 05:25 AM
එහෙම වෙන්න විදියක් නැහැ තරිඳු අයියේ ඔයා මැසේජ් බලන්නකෝ මම එව්වා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
13 Feb 2017 05:42 PM
Posted By DanuLiyanage on 06 Feb 2017 09:59 AM

මොකද කියන්නේ කට්ටිය මේක දෙන්නද ඊගාවට

 


ධනූ පට්ට album එකක් නේ දෙන්න යන්නේ, මටත් ඕන. ඔයාට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මේ වටිනා album ගේනවට.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Feb 2017 09:27 PM
දිලීප පොඩි පුතු එන කම් මඟ බලාගෙන ඉන්නේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
13 Feb 2017 09:32 PM
එනකොට පොඩි පුතු ලොකු වෙලා තිය්යි වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Feb 2017 10:08 PM
දෙනවා දෙනවා මේ ටිකේ පොඩ්ඩක් යේම බිසී
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Feb 2017 10:56 PM
පව්. මලයා බිසී ඇති. ඉවසීමෙන් ඉමු. කොහොම කොහොම හරි මේව දෙන එකම මදෑ. අනෙක සීඩී කොලිටි එකෙන්ම අහන්නත් පුළුවන්. අන්න ඒකයි වටින්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Feb 2017 02:53 AM
අනිවා ෆ්‍රී උන ගමන්ම දාන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Feb 2017 06:35 AM
හෙට මෙයා දුන්නෙ නැත්තං මම දෙන්නං
ඔයාල පව්නේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Feb 2017 07:17 AM
අයියා හරි මලයා හරි දාහල්ලකො දෙන එකක්......
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
14 Feb 2017 06:17 PM
Posted By DanuLiyanage on 03 Feb 2017 10:09 PM

ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්


මෙම ගීත ඇල්බම් එක අවශ්‍ය අය ශා733 ට කෙටි පණිවිඩයක් තබන්න

මෙම ගීත ඇල්බමය වෙනත් වෙබ් අඩවි තුල පල කිරීමෙන් හෝ වානිජමය අරමුණු සඳහා බාවිතා නොකරන්න


අද උදේම download කර ගත්තා, ධනූටයි, ෂාටයි දෙන්නටම ගොඩක් ස්තූතියි. 
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Feb 2017 09:53 PM
අය්යා මොකද.. මල්ලී මොකද.. කවුරු දැම්මත් නියම ඔරිජිනල් ඇල්බම්.. ඔයාලා දෙන්නම අපිට සම්පත්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Feb 2017 01:16 AM
ඔන්න දෙන්න යන්නේ වැඩේ පටන් ගත්තා...................
ඔය ඇල්බම් එක අප්ලෝඩ් කෙරිල්ල හොදේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Feb 2017 01:57 AM
මම දැක්කේ නැහැනේ අපේ අයියා දෙනවා කියලා කියලා තිබුනා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
15 Feb 2017 04:16 AM
කවුරු දැම්මත් මොකෝ බන් අයියා සහ මල්ලි නේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
25 Apr 2017 10:02 PM
කාට හරි මගේ ලින්ක් ලැබුනේ නැති ඒවා තියේ නම් මටFB  මැසේජ් එකක් දාන්න මම එවන්නම්.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Apr 2017 10:18 PM
fb massege දාන්න අපි fb වල නැහැනෙ බන් මල්ලියෙ ...?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 42 of 46 << < 4041424344 > >>