You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 45 of 46 << < 4243444546 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Jun 2017 01:10 AM
Posted By DanuLiyanage on 02 Jun 2017 10:25 PM

සමුගන්නේ නැ 03 - වේදනා  - නාමල් උඩුගම



320  Bit Rate

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න

අනේ ධනු මල්ලි මේ ඇල්බම් එක මටත් ඕනේ ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Jun 2017 10:14 AM
සමුගන්නේ නැ 03 - වේදනා මේ පැත්තටත් එවන්න
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
19 Jun 2017 06:58 AM
ලස්සන සින්දු තියෙන කැසට් එකක්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Sep 2018 10:20 PM
Mage tread eka ayioooooo
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Sep 2018 06:21 AM
Posted By DanuLiyanage on 13 Sep 2018 10:20 PM
Mage tread eka ayioooooo

ඇයි මල්ලී මොකද අවුල..?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Sep 2018 06:57 AM
නාමල්ගෙ තුන
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Sep 2018 11:37 AM
කැසට් එකකින් ගත්ත එකක් මගේ ළග තියෙනවා..
මේකේ කොලිටි එක මෙයට වඩා වැඩිද දන්නේ නෑ..
ඒ නිසා මේක මටත් දෙන්න මල්ලී..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2018 03:33 PM
මේ කැසට් එකත් හද්ද පරනයි පෝස්ට් එකත් ඒ විදියමයි
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
14 Sep 2018 07:10 PM
සමුගන්නේ නෑ 3 මටත් දෙන්න. ඉස්සට කැසට් එක ගෙදර තිබුනා. කව්රුහරි උස්සලා. 1 ත් තියෙනවනම් දෙන්න එකේ කොපියක් තියෙන්නේ. පුස් හොඳටම.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2018 08:10 PM
Mamath paranayi dan ekayi awula . Tread eka yatata gihin thiyenawa dakkama ayiyo kiyala hithuna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2018 08:31 PM
අවුරුද්දකට වැඩි කාලයක් යට ගිහිං තිබුණු ත්‍රෙඩ් එකක්. ත්‍රෙඩ් එක යට ගිහිං. උඹල රට ගිහිං.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2018 08:37 PM
Hikzzz api ayema patan gamu meka habayi ithin ayema kawadda yanna weda danna mata ehema unoth ayema nawathinawa me pattata ena ekath ekkama
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:14 PM
අවුරුද්දක් කිට්ටුවට එන්න තරම් පරන පෝස්ට් එකක් වුනත් දීපු ඇල්බම් රත්තරන්.....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2018 06:22 PM
meke link eka hoyaganna baa mara seen eka inna mama ikmanin illapu ayata dennam
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
15 Sep 2018 06:52 PM
Posted By DanuLiyanage on 02 Jun 2017 10:25 PM

සමුගන්නේ නැ 03 - වේදනා  - නාමල් උඩුගම



320  Bit Rate

භාගත කිරීම සඳහා කෙටි පණිවිඩයක් එවන්න

මේක නම් මගේ ලග තියනවා, තැන්ක්ස් පරණ ඇල්බම් ලබා දෙන එකට 

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
18 Sep 2018 10:45 AM
මේක මටත් දෙන්න ධනු මලයෝ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2018 02:38 AM
ane samawenna illapu ayata denna dan mama langa link eka naha hoyaganna meka. ane puluan nam mama kalin dunna kenek ayema link eka dennako mata tharaha nathiwa.

isuru langa thama aniwarenma link tika thiyenne puluwan nam ewanna
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
30 Sep 2018 09:06 PM
Posted By DanuLiyanage on 30 Sep 2018 02:38 AM
ane samawenna illapu ayata denna dan mama langa link eka naha hoyaganna meka. ane puluan nam mama kalin dunna kenek ayema link eka dennako mata tharaha nathiwa.

isuru langa thama aniwarenma link tika thiyenne puluwan nam ewanna

මට එවල  නෑ  මේ ඇල්බම් එක .......
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2018 06:08 PM
මේක අත ඇරල දාන එක තමා හොදම දේ මේක ලින්ක් තිබ්බත් වැඩකරන්නෙ නැති ගානට පරණයි
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
04 Oct 2018 10:20 PM
දැන් බලන් ගියාම මේ ඇල්බම් එක කා ගාවවත් ඔය දාර සයිස් හාඩ් ඩිස්ක් වල නැද්ද?
එහෙනම් මම අප්ලෝඩ් කරලා දෙන්නම්
හැබැයි දනු මල්ලි දීපු එකක් නෙවෙයි. මම කන්වර්ට් කරපු එකක්
0
You are not authorized to post a reply.
Page 45 of 46 << < 4243444546 > >>