You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 41 of 46 << < 3940414243 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 04:06 AM
අනිවා තරිඳු අපි එහෙම තමා ඉතිං
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Feb 2017 05:49 PM
ශෙල්ටොන් මුතුනම්ගෙ ගෙ වටින ඇල්බමය මටත් දෙන්න මල්ලි ...........ප්‍රියා සුරියසෙන මහත්මා තම ගීත වැඩි ගනනකට සන්ගීතය සපයලා තියෙන්නෙ
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
05 Feb 2017 07:32 PM
thanks yalu albums walata
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
05 Feb 2017 09:23 PM
Supiri danu saho
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 10:10 PM
Posted By Ind007ka on 05 Feb 2017 05:49 PM
ශෙල්ටොන් මුතුනම්ගෙ ගෙ වටින ඇල්බමය මටත් දෙන්න මල්ලි ...........ප්‍රියා සුරියසෙන මහත්මා තම ගීත වැඩි ගනනකට සන්ගීතය සපයලා තියෙන්නෙ


අයියට එවලා ඇති
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
06 Feb 2017 12:34 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 10:09 PM

ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්


මෙම ගීත ඇල්බම් එක අවශ්‍ය අය ශා733 ට කෙටි පණිවිඩයක් තබන්න

මෙම ගීත ඇල්බමය වෙනත් වෙබ් අඩවි තුල පල කිරීමෙන් හෝ වානිජමය අරමුණු සඳහා බාවිතා නොකරන්න

මේවගේ ඔරිජිනල් ඇල්බම් ඇල්බම් දකිද්දී ඉන්නෙ කොහොමද ඉතින්... අනේ මල්ලි මටත් මේක ඕනේ ප්ලීස් .ස්තූතියි අප්ලෝඩ් කලාට 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 12:37 AM
Posted By DanuLiyanage on 05 Feb 2017 10:10 PM
Posted By Ind007ka on 05 Feb 2017 05:49 PM
ශෙල්ටොන් මුතුනම්ගෙ ගෙ වටින ඇල්බමය මටත් දෙන්න මල්ලි ...........ප්‍රියා සුරියසෙන මහත්මා තම ගීත වැඩි ගනනකට සන්ගීතය සපයලා තියෙන්නෙ
අයියට එවලා ඇති
එහෙනං මම දෙන්න ඕනෙැහැනේ

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 04:58 AM
ඇයි ඔයා යැව්වේ නැද්ද මම හිතුවේ ලොකු මහත්වරු ටිකට එවලා ඇති කියල
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2017 06:07 AM
Posted By DanuLiyanage on 06 Feb 2017 04:58 AM
ඇයි ඔයා යැව්වේ නැද්ද මම හිතුවේ ලොකු මහත්වරු ටිකට එවලා ඇති කියල
මේ ඇල්බම් වල අවුලක් ආව ඒක නිසා ඔක්කෝටම යැව්වෙ නැහැ
මම ඉන්දික අයියට යවන්නං දැන්

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 06:59 AM
ඇයි මොකද්ද අවුල
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Feb 2017 09:59 AM

මොකද කියන්නේ කට්ටිය මේක දෙන්නද ඊගාවට

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
06 Feb 2017 11:05 AM
කවුද මේවා එපා කියන්නේ.. බලාගෙන ඉන්නවා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Feb 2017 05:58 PM
Posted By DanuLiyanage on 06 Feb 2017 09:59 AM

මොකද කියන්නේ කට්ටිය මේක දෙන්නද ඊගාවට

 


මටත් ඕන කවුද එපා කියන්නේ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
06 Feb 2017 07:22 PM
මගබලාගෙන ඉන්නවා ඔන්න ...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Feb 2017 08:04 PM
මොකද කියන්නේ කට්ටිය මේක දෙන්නද ඊගාවට


මෙන්න මලය මේවා දෙන්නද කියලත් අහනව. මොනවා අහන්නද මලේ. මෙව්වනේ නියම ඔරිජිනල් බඩු. ක්ලැරන්ස් ගේ එකක් ඕන නැහැ කියලත් කියනවද එහෙමත්? දීපු ගමන් ලින්කුවත් ඕන ඔන්න.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Feb 2017 09:39 PM
මේ දේවල් කවුද එපා කියන්නේ ..................මටත් එවන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
06 Feb 2017 10:44 PM
මරු ඇල්බම් එකක්නේ මේක නම් මටත් ඕනේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Feb 2017 12:44 AM
හී......... මටත් දෙන්න ඈ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
08 Feb 2017 04:25 AM
oyata nam mama dennama thama inne mekath sh mahathmayge recording ekakma thamayi
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Feb 2017 06:39 AM
හම්මේ ඉලගටනම් සුපිරි ඇල්බම් එකක් දෙන්න යන්නේ....
මටත් අවසර දෙනවද මේ ඇල්බම් එක රස විදින්න...
0
You are not authorized to post a reply.
Page 41 of 46 << < 3940414243 > >>