You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 40 of 46 << < 3839404142 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 04:48 AM
Posted By DanuLiyanage on 02 Feb 2017 10:45 PM
ඔන්න අද හැදුවා නිදහසේ ඇල්බම් එක හරියට

මට අමතක උනා කියකෝ මේක හදන්න

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 05:14 AM
ඔයාට ඉතිං මොනවද මතක් වෙන්නේ වැඩක් කිව්වොත්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 06:07 AM








කමක් නෑ දැන් හරිනේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 06:55 AM
යේ මුකුත් වැඩක් නොකිය ඉන්නම්කො හරිනේ මටත් කියන්නකෝ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 10:09 PM

ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්


මෙම ගීත ඇල්බම් එක අවශ්‍ය අය ශා733 ට කෙටි පණිවිඩයක් තබන්න

මෙම ගීත ඇල්බමය වෙනත් වෙබ් අඩවි තුල පල කිරීමෙන් හෝ වානිජමය අරමුණු සඳහා බාවිතා නොකරන්න

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2017 10:25 PM
මේ සින්දු වල ඔරිජිනල් අහල නැහැ. කවරයක් වෙන්නේ අපේ මලයලට පින්සිද්ධ වෙන්න. ලින්කුව ඕන. අම්බානක් ස්තූතියි මලයල දෙන්නටම. සිරාම ඇල්බම් එකක් තමයි මේකත්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 10:28 PM
මේකේ නම් රේකොඩින් සුපිරියටම තියෙනවා අපේ අයියගේ වැඩ තමයි ඉතිං මේක CD වලට ගහලා විකුනන්න පුළුවන්. එක නිසා කවුරුවත් වෙන පේජ් වල නම් දාන්න එපා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2017 10:33 PM
මම ප්‍රසිද්ධියේම කියනවා. විශ්වාසවන්ත සාමාජිකයන්ට විතරක්ම දෙන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
03 Feb 2017 10:37 PM
මේවා ව්‍යජ වෙළඳුන් අතට යන්න නොදී වලක්වා ගැනීම අපගේ යුතු කමක්.. ඒ නිසා මේවා ලබාදෙන විට ප්‍රවෙසමෙන් කල්පනා කාරීව කරන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 10:38 PM
මලයෝ ත්‍රෙඩ් එකේ නම ටිකක් බලල වෙනස් කරන්න වෙයි.
අන්තර්ජාලෙත් එක්කම ඉන්න නිසා ටිකක් එහෙ මෙහෙ වෙලා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
03 Feb 2017 11:19 PM
ෂෙල්ටන්ගේ නියම ඇල්බම් එකක්..
ඒත් මේ කැසට් පටයේ ගීත මහ සයුරේ, මල්සිනා කැසට් පට තරම් ජනප්‍රිය වුනේ නැහැ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Feb 2017 11:30 PM
ඔව් අයියේ මේකෙ සින්දු වැඩිය ජනප්‍රිය උනේ නැති නිසා තවත් සින්දු 2 ක් වැඩිපුර දාල වාරැ නැගෙන් සිත ඇල්බම් එක කලා
මට හිතාගන්න බෑ ඒ උනාට ඇයි ජනප්‍රිය නොවුනේ කියල. ලස්සන සින්දු ටිකක් තියෙන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Feb 2017 05:10 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 10:09 PM

ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්


මෙම ගීත ඇල්බම් එක අවශ්‍ය අය ශා733 ට කෙටි පණිවිඩයක් තබන්න

මෙම ගීත ඇල්බමය වෙනත් වෙබ් අඩවි තුල පල කිරීමෙන් හෝ වානිජමය අරමුණු සඳහා බාවිතා නොකරන්න


මේ සින්දු නම් අහලා නෑ.මටත් දෙන්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Feb 2017 09:06 AM
මේ ඔරිජිනල් එක මටත් දෙන්න.
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Feb 2017 10:01 AM
ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්
මමත් ගන්නෝ .............
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
04 Feb 2017 06:30 PM
තවත් ඔරිජිනල් ඇල්බම් එකක් දාලා
මේ ඇල්බම්නම් ලොවෙත් හොයාගන්න නැති ඇල්බම්
මේ ඇල්බම් ලබා දෙනවට බොහොම ස්තුතියි.

මටත් මේ ඇල්බම් එක ගන්න අවසර තියේද ?
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 03:42 AM
කට්ටියටම අවසර මම ගාව නැහැ අපේ අයියා ගාව තමා ලින්කුව මොකද මම ජොබ් එකට ගියාම ඕක ඔයාලට දෙන්න වෙන්නේ නැහැ අනික අයියම තමා අප්ලෝඩ් කරේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
05 Feb 2017 03:48 AM
Posted By DanuLiyanage on 03 Feb 2017 10:09 PM

ෂෙල්ටන් මුතුනමගේ - මුතු අකුරින්


මෙම ගීත ඇල්බම් එක අවශ්‍ය අය ශා733 ට කෙටි පණිවිඩයක් තබන්න

මෙම ගීත ඇල්බමය වෙනත් වෙබ් අඩවි තුල පල කිරීමෙන් හෝ වානිජමය අරමුණු සඳහා බාවිතා නොකරන්න


Thawa parana album beda hada gena thiyanne, onna mata ewanna,
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Feb 2017 04:01 AM
හරි හරි කාටත් දෙනවා පෝලිමට එන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952






--
05 Feb 2017 04:04 AM
Posted By DanuLiyanage on 01 Feb 2017 10:32 PM

යොවුන් ගී 29 - මා දෑසේ වේදනා - රෝයි පීරිස්



01.මා දෑසේ වේදනා
02.උන පඳුරේ
03.ඒ නෞකාවේ
04.මා හා එදා
05.රැ දිවා
06.අම්මේ දයාබර
07.අහස පොලව
08.සියක් ලක්ෂය
09.ගමින් ගමට
10.උදා ඉරක්
11.උදාසීන ජාතියක්
12.මා තනිවෙන්නම්

මෙම ගීත කැසට් පටය අවශ්‍ය අය මා හට කෙටි පණිවිඩයක් තබන්න

මෙම කැසට් පටයේ ඇති ගීත වෙනත් වෙබ් අඩවි තුල හා ෆේස් බුක් වැනි සමාජ ජාලයන්හි පල නොකරන්න. වානිජ්‍ය අරමුණු සඳහාද භාවිතා නොකරන්න

Size - 81Mb
Bit Rate - 320Mbps

ඔය ඇල්බම් එක ඉල්ලන කලින් එවල, තැන්ක්ස් දනු

0
You are not authorized to post a reply.
Page 40 of 46 << < 3839404142 > >>