You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 39 of 46 << < 3738394041 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 10:32 PM

යොවුන් ගී 29 - මා දෑසේ වේදනා - රෝයි පීරිස්



01.මා දෑසේ වේදනා
02.උන පඳුරේ
03.ඒ නෞකාවේ
04.මා හා එදා
05.රැ දිවා
06.අම්මේ දයාබර
07.අහස පොලව
08.සියක් ලක්ෂය
09.ගමින් ගමට
10.උදා ඉරක්
11.උදාසීන ජාතියක්
12.මා තනිවෙන්නම්

මෙම ගීත කැසට් පටය අවශ්‍ය අය මා හට කෙටි පණිවිඩයක් තබන්න

මෙම කැසට් පටයේ ඇති ගීත වෙනත් වෙබ් අඩවි තුල හා ෆේස් බුක් වැනි සමාජ ජාලයන්හි පල නොකරන්න. වානිජ්‍ය අරමුණු සඳහාද භාවිතා නොකරන්න

Size - 81Mb
Bit Rate - 320Mbps

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 10:35 PM
whats wrong with this. plzz help me.
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
01 Feb 2017 10:38 PM
මොකද වුනේ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
01 Feb 2017 10:39 PM
පාට දන්න ඔබලා තියෙන්නේ වරදි බොත්තම.... මේකත් අක්කලාට විතරද? මටත් ඕනෑ.. හා..ද..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
01 Feb 2017 10:46 PM
meka kalabaleta damme mama lap eka wedata aran gihin hadannam serama
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Feb 2017 12:18 AM
අනේ මටත් එවාපන් බුදු මල්ලියෙ මෙ වටිනා බාන්ඩය
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Feb 2017 12:31 AM
කලබලේට තව මොන මොන ඒව දායිද දන්නෙ නැහැ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3362






--
02 Feb 2017 12:43 AM
මේකනම් රජකාලේ භාණ්ඩයක් වගේ ..ඔන්න මටත් ඕනේ..
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
02 Feb 2017 06:01 AM
ලොවෙත් නැති බාන්ඩයක් දාලතින්නේ
ගොඩක් ස්තුතියි මහන්සිවෙලා මේවගේ දුර්ලබ ඇල්බම් ලබා දෙනවට
මටත් ගන්න අවසර දෙනවද ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Feb 2017 06:12 AM
වාව් දුර්ලභ කැසට් එකක්නේ.මටත් ඕන
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Feb 2017 07:37 AM
Posted By kingD on 02 Feb 2017 12:43 AM
මේකනම් රජකාලේ භාණ්ඩයක් වගේ ..ඔන්න මටත් ඕනේ..

රජ කාලෙත් මේවා තිබුනද ?

මටත්  එවන මේ ඇල්බම් එක ...............

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2017 07:49 AM
diamond සාමාජිකයා ඔන්න කිව්වා වගේම දෙනවා ඇට්ටි හැලෙන්න.
මාත් ගන්න පෝලිමට ආවා ඕං.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Feb 2017 10:45 PM
ඔන්න අද හැදුවා නිදහසේ ඇල්බම් එක හරියට
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
02 Feb 2017 10:53 PM
නියමයි, දැන් තියෙන්නේ ලස්සනට. අපි වෙනුවෙන් මේවා අරගෙන එන ඔබට ගොඩක් ස්තූතියි.
0

Supun Max
Basic Member
Basic Member
Posts:339






--
02 Feb 2017 11:26 PM
godak isthuthi danu siriyame sara album ekata mamath gaththa
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
02 Feb 2017 11:41 PM
Elzz supun album ona ewa thiyenm pm ekk dapn
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Feb 2017 12:27 AM
අයියා දෙවෙනි කොටස දෙනකොට මලයා පලවෙනි කොටස දෙනවා. අනේ මන්ද මුන් දෙන්න මොන කෙළියක් කරන්න යනවද කියල. ගින්දර මල්ලි.. ගින්දර.. ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 12:28 AM
Meka 1 newe ayiye meka 0 mekayi ma dese wedana anith ekayi album 2 k
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Feb 2017 12:34 AM
එහෙමද මල්ලි. උඹල තමයි ඉතින් ඕව දන්නෙ. ඇල්බම් ළඟ තියෙන උඹලත් එක්ක ඕව වාද කරන එක විහිළුවක් නේ. මේක එහෙනම් යොවුන් ගී සෙට් එකේ නේද? මා දෑසේ වේදනා කියපු නිසා මම හිතුව පළවෙනි එක කියල. පළවෙනි කොටසත් කළින් දුන්නද? ලින්කුවත් එවල තිබ්බ. ස්තූතියි මල්ලි.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Feb 2017 12:36 AM
Palaweni kotasa indika yayiya dala thibuna neda
0
You are not authorized to post a reply.
Page 39 of 46 << < 3738394041 > >>