You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 46 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
12 Aug 2015 08:32 PM
එල.. එල මල්ලි.. මනේ දීල තියෙන්නේ පට්ට ඔරිජිනල් බඩුවක්.. ජය වේවා..@
බොහොම ස්තුතියි මේ දේවල් ස්ටන් එකට දෙන්න මහන්සි ගත්තට..

මමත් ගන්නවා මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Aug 2015 08:42 PM
ඔරිජිනල් බඩුවක් බස්සලා තියෙන්නේ .නියමයි .තැන්ක්ස් කියන ගමන් මමත් ගන්නවා .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 Aug 2015 01:31 AM
මම හිටපු නැති කාලේ නියම ඇල්බම් ටිකක් එකතුවෙලා. නියමයි. දිගටම කරගෙන යමු. බොහොමත්ම ස්තුතියි. විවේක වෙලාවක මටත් මෙ මුරපද එවන්න.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
13 Aug 2015 11:05 PM
Posted By thushandanushka on 01 Aug 2015 12:43 AM
H.R.Jothipala - Siriyame Saara

Simple, Free Image and File Hosting at MediaFire

01. Siriyame Sara

02. Sonduru Gammanaye

03. Es Deka Wage

04. Pana Waage Hiyata

05. mahada namathi

06. Sandawe Man

07. Robin Hood

08. Ananda Saagare

09. Goyam Pasi Saarai

10. Pemwathunta Sarane

11. Paya ai Hinahenne

12. Sanda Moodu Wela

13. Mage Jeevithaye

14. Mama Gannemi

http://www.mediafire.com/view/7t9dt6tt99d9t2z/01.Siriyame_Sara_-_Tharanga

Size - 36Mb

Biterate - 128kbps

Paasword - No Pw

අම්මෝ..මෙච්චර කල් මේව කොහෙද තියන් හිටියෙ මලයෝ... ඔරිජිනල් ඒවා අහන්න ආසයි ..ස්තුතියි ගොඩක් ඔයාට 
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
16 Aug 2015 08:11 PM
දැසෙ කතාවෙන් .....ඉතාමත් දුර අතිතයකට මාව රැගෙන ගියා .............
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3296






--
19 Aug 2015 11:50 PM
Posted By thushandanushka on 04 Aug 2015 05:16 AM

මර්සිලීන් පතිරණ -පුදකළ සෙනෙහස

01- pudakala senehasa
02- sanda handana
03-samugena
04-obagen esuwemi
05-ma sitha langa
06-kisidaka lan nowunata
07-sanda kiranin
08-hiru sandu
09-atheethaye
10-adarayen api

 http://www.mediafire.com/download/2htki82qelqts2m/MERSALYN+PATHIRANA+1+OLD.zip

Biterate - 128kbps

Password Added. PM to me for Password
Please do not copy or paste these links at any other sites

 

රු 85 කට කැසට් එක අරන් තියෙන්නෙ ... ස්තුතියි මල්ලි ගොඩක් වටිනවා මේ ඇල්බම් 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 02:47 AM

New Album

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Aug 2015 03:20 AM
මල්ලි ඔයාගෙ chandrasena hettiarachachige ALBUM එක නම් නියමයි ....original cassete එකෙන් නෙද ගත්තෙ ?..නැද්ද ඔයා ලග චන්ද්‍රසෙනගෙ අනෙක් original cassete ටිකත් ??
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 03:54 AM
Tyenawa ayiye 01 seetha kanduye 02malrenu 03nisala dese 04susumak une ayi 05. sanasum susuman 06etha etha chandramandale , sudu piruwata yana. yowun gee 11 thawalama me serama tyenawa thawa chandrasena yowun gee casset walata gahapu sindui collection walata sindu eka deka gahapu album serama tyenawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Aug 2015 04:15 AM
ane malli mata "01 seetha kanduye /02malrenu /03nisala dese/ 04susumak une ayi " cassette tikayi yowun gee walata gahapu collection ekayi dennako puluwan nam...mama me hoya hoya inne ..mage laga thiyenawa oayata one nam somasiri medagedara - ahinsakawi original cassete eka
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Aug 2015 04:21 AM
somasiri medagedara - ahinsakawi

මේක අපෙ කොල්ල ලග තියෙනවා අයියේ
ඔයාගෙ ඉල්ලීම තුෂාන් ඉක්මනට ඉෂ්ඨ කරයි කියල මට විශ්වාසයි
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Aug 2015 04:25 AM
oyage kolla ela kollek puthaa ....
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Aug 2015 04:32 AM
පුළු පුළුවන් වෙලාවක ඕවා අපෙ ඉන්දික අයියට මේ ත්‍රෙඩ් එකෙන් ලබා දෙන්නකෝ..

(එතකොට අපටත් ගන්න බැරිය.. )
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Aug 2015 04:50 AM
දෑසේ කතාවන්-චන්දසේන

මේකේ කවරය නැවත අප්ලෝඩ් කරන්න පුළුවන් ද?

ඔයා දාපු එක දැන් නැහැ වගේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 04:55 AM
mama gawa somasiri geth tyenawa ayiye 01.Sithak bindunu pasu 02 Ahinsakawiya 03 mangala yahana thawa yowun gee gahapu ewai serama tyenawa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Aug 2015 06:32 PM
බුදු අම්මො සින්දු කව්තුකාගාරයක්නෙ මෙ ඉන්නෙ ..පුලුපුලුවන් වෙලාවට එහෙනම් දෙන්නකො ..කවරත් එක්කම දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ..එ කවර දකින්නත් අසයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 09:56 PM

     

සිංහල  අවුරුද්ද -යොවුන් ගී 16

ඔන්න හැමෝගෙම ඉල්ලීම නිසා යොවුන් ගී කැසට් දාන්න පටන් ගත්තා ....

Biterate - 320kbps

link and Password - PM to sha733
Please do not copy or paste  any other sites

           

 

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2015 10:17 PM
ඔන්න මම මේ කැසට් එක මුලින්ම ගන්නවා ............තැන්ක්ස් .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Aug 2015 10:29 PM
එලනෙ මල්ලි ..ඔන්න මම මෙ cඅස්ස්ටෙ පොලිමම ගන්නවා ..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Aug 2015 10:39 PM
බොහොමත්ම පිං. ඔන්න මමත් එකතු වුණා. මටත් අර ලින්කුව එවන්න මල්ලී ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 2 of 46 << < 12345 > >>