You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Harsha Priyadarshana
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 46 << < 910111213 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 08:56 PM
Posted By thushandanushka on 14 Apr 2016 07:47 PM
ow ow aniwaren thiyennea ona

ඒකනේ.. මම දන්නවා  තියෙන බව. ඔය ගොඩේ නැතිවෙන්න බැහැ.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Apr 2016 12:45 AM
godak casset hoyaganna baha ape gedra
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Apr 2016 07:44 AM
ඔච්චර කරන එකේ ඒකටත් පිලිවෙලක් දා ගන්න.එතකොට හරිනෙ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Apr 2016 08:20 PM
innako innako issarahata dennam
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Apr 2016 08:24 PM
කැසට් ටික ගායකයන් අනුව වෙන්කර ගත්තම හරි..
ඒත් ඒක හදිසියට කරන්න අමාරුවෙයි..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Apr 2016 08:28 PM
ammo ekja nam karanna amarui ayiye mama gawa idak nha loku ewa thiya ganna ekai awula
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
15 Apr 2016 08:49 PM
ඒවුණාට මල්ලී අපරාදේ නාස්තිවෙලා යන්න දෙන්න එපා. මොකක් හරි හොඳ දෙයක් අය්යත් එක්ක එකතුවෙලා කරගන්න.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
17 Apr 2016 01:13 AM
Onna ada indika ayiya ape gedra awooooo mage record bar eka awussala dan yanawa eyalage gedra
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Apr 2016 02:55 AM
ඉන්දික අයිය එහෙනං දන්නවා ඇති ඒක කරන්න අමාරුයි කියල මොකෝ 10ක් 15 ක් කියලයැ
0

Tharindu Darshana
Advanced Member
Advanced Member
Posts:952






--
19 Apr 2016 07:12 PM
පරණ සින්දු අහනවා නම් එන්න ඕනේ නියම තැන, මම ඇල්බම් ටිකක් ගත්තා, වෙලාවක මුර පදය එවන්න
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Apr 2016 09:33 AM
mura padhaya sandaha sh733 ta thama msg eka danna wenne
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Apr 2016 08:32 AM



Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Apr 2016 08:52 AM
එළනේ තුෂාන් මල්ලි. පැරණි කැසට් පටයක් නේද? මටත් යතුරු එවහන් ශා මල්ලියේ.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Apr 2016 08:56 AM
මෙන්න තව කෞතුක භාණ්ඩයක්.. බොහොමත්ම පිං මල්ලී..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 10:51 AM
බොහොම ස්තූතියි තුෂාන්,
සුපිරිම එකක්නෙ ආයෙත් දාලා තියෙන්නේ.මමත් ඔන්න ගන්න පෝලිමේ ඉන්නවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Apr 2016 03:38 PM
supiri album ekak e kale neela teacher lassanai.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
24 Apr 2016 06:11 PM
මරු ඇල්බම් එකක් බස්සලා තියෙන්නේ ....අහලා බලන්න ඕනේ
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Apr 2016 06:21 PM
නීලාගෙ පට්ට album එකක්නෙ බස්සලා තියෙන්නෙ ..මටත් දෙන්න යතුර
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Apr 2016 07:49 PM
Posted By thushandanushka on 24 Apr 2016 08:32 AM



Bitrate 128
Ona aya sha733 pw link illala pm daanna

මේ කැසට් පටයේ "ඔබගේ සෙවනේ ලැබෙන සහනේ" යන ගීතයට මම ගොඩක් කැමතියි..

ස්තුතියි කියන ගමන් මමත් අවසර පතනවා..


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Apr 2016 09:12 PM
මම පාසල් යන කාලේ කොළඹ නවරඟහලට හැම නාට්‍යක්ම ප්‍රසංගයක්ම නැරඹුවා.
සැරයක් තිබුණා නිලා සහ කපුගේ සූරීන් ඉදිරිපත් කළ ප්‍රසංගයක්.

නීලා වික්‍රමසිංහයන්ගේ තිබුණේ පුදුමාකාර ලස්සනක්. කටහඬට දෙවෙනි නොවූ ලස්සනක්. ඒ වගේම හරිම නිහතමානී චරිතයක් ඇය.
0
You are not authorized to post a reply.
Page 11 of 46 << < 910111213 > >>