You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 25 << < 23456 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Sep 2015 08:20 PM
කෝ අපේ තුෂාන් මලය..? සින්දුවක් දෙකක් අරගෙන එන්නකො මේ පැත්තේ..
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 04:36 AM
ow ow thushan issarahata dennam ayema parana sindu
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Apr 2016 06:18 AM
Posted By thushandanushka on 20 Aug 2015 02:39 AM

ඇයි ඔබ ඔහුටත්

 

 

Simple, Free Image and File Hosting at MediaFire

man asama gayakaya.thanks thushan
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 06:40 AM
api ithin issara indanma anduranne ekane chamara
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Apr 2016 08:06 AM
Posted By thushandanushka on 14 Apr 2016 04:36 AM
ow ow thushan issarahata dennam ayema parana sindu

ලොකු දෙයක් මල්ලි..

මල්ලි අපට සම්පතක්...


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 08:10 AM
පරණ ගීත අදටත් මසුරං වටිනවා.. තුෂාන් මල්ලිලා වගේ අය ඉන්න නිසා අදටත් අපිට ඒ ගීත රසවිඳින්න ලැබෙනවා. ඔයාලට පිං.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:23 AM

ලොකු දෙයක් මල්ලි..

මල්ලි අපට සම්පතක්...



ahhhhhh 
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:24 AM
Posted By samantha on 14 Apr 2016 08:10 AM
පරණ ගීත අදටත් මසුරං වටිනවා.. තුෂාන් මල්ලිලා වගේ අය ඉන්න නිසා අදටත් අපිට ඒ ගීත රසවිඳින්න ලැබෙනවා. ඔයාලට පිං.


ochchra pin denna epa pin wedi wela thiya ganna thanak nathi wei
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 Apr 2016 09:26 AM
Posted By thushandanushka on 14 Apr 2016 09:24 AM
Posted By samantha on 14 Apr 2016 08:10 AM
පරණ ගීත අදටත් මසුරං වටිනවා.. තුෂාන් මල්ලිලා වගේ අය ඉන්න නිසා අදටත් අපිට ඒ ගීත රසවිඳින්න ලැබෙනවා. ඔයාලට පිං.


ochchra pin denna epa pin wedi wela thiya ganna thanak nathi wei
කොච්චර  වැඩි වුණත්  ප්‍රශ්ණයක් නැහැ..  ඒවා විතරයි කවදා හරි  ඉතිරි වෙන්නේ..

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Apr 2016 09:56 AM
aniwaren ayiya eka atta
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Apr 2016 10:05 AM
Old is Gold......
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Apr 2016 09:27 AM

 රුවන්වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්

රුවන්වළා දුහුල් කඩින් පෙරී ස‍ඳේ රිදී කැළුම්
තුෂාර හාර හා එතී ගලා හැළෙනවා
පුතුගෙ සිඟිති දෙතොල් වලට සිනා ගෙනෙනවා
සිනා ගෙනෙනවා
අනෝතප්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
පවන් සලනවා
අතුඅග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින්
නිදන පුතුගෙ කණට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා
සිතේ අඳිනවා
රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීත නළින සිහින ලොවට බිළිඳු වඩිනවා
බිළිදු වඩිනවා

පද රචනය - මහගම සේකර
සංගීතය - පණ්ඩිත් අමරදේව

1966 දී ඩී.සී. එල් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ,
දයා අල්විස් ගුණතිලක නිෂ්පාදනය කළ
"වෙසතුරු සිරිත" චිත්‍රපටයෙන්....

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 Apr 2016 09:30 AM

 දයානන්ද ගුණවර්ධනයන්ගේ "බක්මහ දීගේ" චිත්‍රපටයෙන් (1969 ) .

 

මලකින් මලකට ගොස් පැණි බොන්නද...
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ...

කළුවර මහ රෑ කෙලෙසද හිමියනි
මල්වල හැඩරුව හදුනා ගන්නේ...
මල්වල හැඩරුව හඳුනා ගන්නේ...

අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ...
ඒ ආ විට මම පෙති හකුළා ගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ...
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ...

දයානන්ද ගුණවර්ධනයන්ගේ "බක්මහ දීගේ" චිත්‍රපටයෙන් (1969 ) .
පද රචනය - දයානන්ද ගුණවර්ධන.
සංගීතය - සෝමදාස ඇල්විටිගල.

 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Apr 2016 09:41 AM
samantha ayiya thnks godak me tread eka godak pahalata ghn thibune aye pana dunnata
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Apr 2016 09:52 AM
Ow ayye bohomathma stuti mekata nawatha pana dunnata
Oya tiyenne parana ewane
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
24 Apr 2016 10:44 AM
ඔන්න සමන්ත අයියත් වැඩ පටන් අරන් පරනම එකකින්.
නියමයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Apr 2016 10:05 AM

 මා හද වාවනු බෑ දරු සෙනෙහේ

මා හද වාවනු බෑ දරු සෙනෙහේ
ආදර අම්මයි මා ඔබෙ පුතුනේ
ළැම තුරුලේ - සුව යහනේ
නළවම් රන් කැටි මගේ පුතා

මෙලෙස පුතුගෙ මුව කමල සිඹින්නයි
මගේ පුතේ යයි දෝතට ගන්නයි
පෙරුම් පුරයි අම්මා පුතුනේ
වරම් නැතිව ඉන්නා

මව්වරු ලෝකෙහි ජීවත් වෙන්නේ
දරු සෙනෙහෙන් බව පුතුනි සිතන්නේ
අම්මා කව්ද කියා පුතුනේ
මගෙ පුතු හඳුනන්නේ

ඔබ ගැන රහසක් මහද දැවේ
එහි ගිනි දැල් මැද නිබඳ තැවේ
විඳ අද පුතු කිරි සුවඳ මුවේ
නොනිවෙන ගිනි දැල් මහද නිවේ

පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය – ෂෙල්ටන් ප්‍රේමරත්න
ගායනය – විශාරද නන්දා මාලිනි

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 Apr 2016 10:10 AM

ජැක් සහ ජිල් දවසක් දා කන්දක් උඩට ගියා

 

ජැක් සහ ජිල් දවසක් දා

කන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...

හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත්
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

විස්මත් එරොප්ලේන් රොකට් උඩ
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...

 

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා

චිත්‍රපටිය : දුලීකා (1974 )
ඉදිරිපත් කිරීම : ඊ. ඒ. පී. චිත්‍රපට
නිෂ්පාදනය : ඊ. ඒ. පී. එදිරිසිංහ

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය : එස්. ඒ. අලගේෂන් සහ කුමාරදාස වාගිස්ට

 

 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Apr 2016 01:03 PM
sthuthi sthuthi hamaotama ...githa okkoma rasavidinda .
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
26 Apr 2016 08:08 AM
අපිටත් මේකට දායක වෙන්න පුලුවන්ද ?
0
You are not authorized to post a reply.
Page 4 of 25 << < 23456 > >>