You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 25 << < 12345 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
04 Aug 2015 05:02 AM
ඉස්සර සින්දු කියපු කටහඩයි දැන් සින්දු කියන කටහඩයි කොච්චර වෙනස්ද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Aug 2015 02:10 AM

අසංක ප්‍රියමන්ත පීරිස් - ආලවන්ත ඇස් (හිටි හැටියේ) ගීතය

Simple, Free Image and File Hosting at MediaFire

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
07 Aug 2015 05:51 AM

නියමයි ශානක...

මම මේ ගීතයේ ඔරිගීනල් එක අහනවාමයි ද මන්දා..??? මේ ගීතයම වෙනත් ගායකයෙක් ගායන කරනවා නේද ප්‍රියමන්ත කෑල්ල ම නමට තියෙන මට එහෙමත් මතකයක් තියෙනවා.....

මේ ඒ ගීතය වෙන්න ඇති...

කොහොම උනත් මේ වගේ කාලයත් එක්ක වැළලී යන ගීත නැවත අවුස්සා ගැනීම ගැනේ මාගේ බලවත් ප්‍රසංසාව..

තව ගේන්න මේවගේ ඒවා 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Aug 2015 05:53 AM
ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533

--
07 Aug 2015 06:11 AM
Posted By sha733 on 07 Aug 2015 05:53 AM
ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ

ආ හරි එහෙනම් එයා තමයි...... 

ඔයාගේ මේ ගීත ඉදිරිපත් කිරීමේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න.....මේක සුපිරි වැඩක්  

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
07 Aug 2015 06:24 AM
Posted By sha733 on 07 Aug 2015 05:53 AM
ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ

ඒ මල්ලි කියල ෂුවර් ද..? මම නම් හිතන්නේ ඒ එයාගේ මල්ලි නෙවෙයි.. (හැබැයි හරියටම දන්නේ නැහැ.)
ඔය කියන වකවානුවේ ඔය රිමික්ස් රැල්ල ගියා හොදටම.. ඒ කිව්වේ ඒ ගායකයාගේ කටහඩ තියෙන අය සීඩී කරනවා එයාගේ නමට කෑල්ලක් දාගෙන එයා වගේ කියල පේන්න.. නැත්නම් එයාගෙම කෙනෙක්ය කියල අදහසක් එන විදියට.

රෝහණ ප්‍රියමන්ත පීරිස් ආවෙත් ඒ විදියට.. නමුත් මල්ලි නෙවෙයි ද කොහෙද..

W.D. ආරියසිංහ කිව්වට එයාට W.D කියල කොටසක් නැහැ.. අමරදේවගේ කටහඩින් කියන නිසා එහෙම යොදන්නේ..
H.R. සොයිසා කියන්නේ H.R. ජෝතිපාලගේ ගීත කියන නිසා..
අන්න ඒ වගේ.. එහෙම ගොඩක් අය හිටියා..
ඔය දැන් ජොලි සීයා වෙනුවට සොමි සීයා,අර සීයා මේ සීයා කියා කියත් යනවා කියන්නේ ස්ටේජ් වල
බොහොම ස්තුතියි මේ තොරතුරු සමග මතකය අවදි කරනවට මේ ත්‍රෙඩ් එක හරහා..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Aug 2015 07:11 AM
Posted By maduranga001 on 07 Aug 2015 06:24 AM

එහෙම වෙන්නත් පුලුවන්. රමේෂ් ප්‍රියමන්ත පීරිස් කියල කෙනෙකුත් ඉන්නවා
කවුරැ උනාම මොකෝ අපි සින්දුව අහල නිකං ඉමුකෝ

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Aug 2015 02:02 AM

ලක්ෂමන් හිල්මි - නින්ද නැති රැයේ

 Simple, Free Image and File Hosting at MediaFire

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Aug 2015 02:08 AM

ප්‍රියාන් පතිරණ - කදුල මා නම්

 Simple, Free Image and File Hosting at MediaFire

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Aug 2015 02:13 AM

  මාධව ඉදිකැටිය - අන් පෙම්වතුන් සැනසෙනු බලා

Simple, Free Image and File Hosting at MediaFire

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Aug 2015 04:36 AM
I listened all songs in this thread via my mobile today.
Thank you for maintaining such a great thread with old hits.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
08 Aug 2015 07:20 PM
මේක නියම වැඩක් දිගටම කරගෙන යමු ...........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
09 Aug 2015 12:20 AM
ගොඩක් ස්තූතියි මල්ලී.. දිගටම කරගෙන යමු...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
09 Aug 2015 12:23 AM
මල්ලී ඔය පෙට්ටගමේ යොමාල් සංජීවගේ "මධු බදුනේ" ඇල්බම් එක තියෙනවද කියල බලනවද...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Aug 2015 02:22 AM
Posted By indika76 on 09 Aug 2015 12:23 AM
මල්ලී ඔය පෙට්ටගමේ යොමාල් සංජීවගේ "මධු බදුනේ" ඇල්බම් එක තියෙනවද කියල බලනවද...
 යොමාල්ගේ ඇල්බම් එක මමත් හොයනව අයියේ ලැබුණු සැනින් දෙන්නම්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
09 Aug 2015 11:29 AM
eka api gawa thiyenawa neda ayiye mata nam mathaka eka thibuna kiyala mama gedra gyama balannam
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Aug 2015 06:18 PM
මතකයෙන් ඇත් වන ගීත ..බොහොම ස්තුති මල්ලි මෙවා අපට දෙනවට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 Aug 2015 10:13 PM

 යොවුන් ගී -36

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Aug 2015 01:17 AM
වත්මන් ගායනය සෝමසිරි මැදගෙදර
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
12 Aug 2015 02:25 AM
හරිම වටිනවා ...අනෙ අයි තුශාන් මලයො අපිට මෙ යොවුන් ගී albums දෙන්නෙ නැත්තෙ ..?
0
You are not authorized to post a reply.
Page 2 of 25 << < 12345 > >>