You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasitha dhananjaya
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 25 << < 12345 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Aug 2015 03:37 AM
Denawa denawa ayiye issarahata hama ekkma dnnam iwasannako eka new hamotama kiyanne mama dan ewaye pw ona nam SHa 733 gen illa ganna eya dewi ona ayata
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 02:39 AM

ඇයි ඔබ ඔහුටත්

 

 

Simple, Free Image and File Hosting at MediaFire
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 05:34 AM
me anthimata dapu sinduwe player eka penne nadda yaluwane
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2015 05:45 AM
කලින් නම් පෙනුනේ නැහැ මල්ලි.. නිකන් ටෙක්ස්ට් එකක් විතරයි තිබුණේ.. දැන් ප්ලේයර් එක වැඩ.. බොහොම ස්තුතියි මල්ලි..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Aug 2015 06:30 PM
මෙ අජිත් මුතුකුමාරන කියන එකා දැන් මෙ තරම් මහත් වුනෙ කොහොමද අනෙ ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2015 06:34 PM
හුග දවසකින් අජිත්ගේ song එකක් ඇහුවේ ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
20 Aug 2015 07:42 PM
Posted By Ind007ka on 20 Aug 2015 06:30 PM
මෙ අජිත් මුතුකුමාරන කියන එකා දැන් මෙ තරම් මහත් වුනෙ කොහොමද අනෙ ?


ඌරු පෙති බීල හිසකෙස් බූ ගාල. මොකෝ.. ආසෙයි එහෙම වෙන්න...? (අජිත් ගේ පැත්තේ භාසාවෙන්ම කිව්වා ඔන්න.)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2015 03:59 AM
ඔහොම කෝචොක් දාන්න එපා අජිත් මුතුකුමාරණට
මගෙ මලයගෙ පණත් හරි
මුල්ලකට වෙලා අඩනවද දන්නෙත් නැහැ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Aug 2015 06:26 AM
mama ithin podi kale indanma ahuwe ajith muthukumaranama thama
madhuranga ayiye math dakunema thama ajith ge palathema thama
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Aug 2015 06:33 AM

මිල්ටන් මල්ලවාරච්චි-ග්‍රැමෆෝන් සෝන්

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Aug 2015 06:40 AM
Posted By thushandanushka on 24 Aug 2015 06:26 AM
mama ithin podi kale indanma ahuwe ajith muthukumaranama thama
madhuranga ayiye math dakunema thama ajith ge palathema thama


එල...එල... මල්ලි..

මල්ලි මමත් ඒ පැත්තේ තමයි..ඒකනේ මම දකුණේ භාෂාව හොදට දන්නේ.. ඉපදුනේ වගේම මුල් අවුරුදු දහය ගෙවුණේ ඔය පළාතේ තමයි.. දැනුත් ගමට ගිහින් එන්න යනවා..

ඉතින් මල්ලි ඔයා කොහෙද..?දික්වැල්ලේ ද?

මම ඉපදුණේ මල්ලි තංගල්ලේ..

අපි දකුණේ කොල්ලො. හරිය..?? 
මොන දීපංකරේ  කරක් ගැහුවත් අපි දකුණේ.. ඒක ඉතිං නොකියම බැහැ..

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Aug 2015 06:20 PM
එල එල මල්ලි .....දැන් නෙ දන්නෙ මෙ ඔක්කොම දකුනෙ කොල්ලො කියල හිට්ං
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Aug 2015 07:40 PM
Posted By Ind007ka on 24 Aug 2015 06:20 PM
එල එල මල්ලි .....දැන් නෙ දන්නෙ මෙ ඔක්කොම දකුනෙ කොල්ලො කියල හිට්ං

නියමයිනේ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Aug 2015 08:19 AM

නිසල දෑස -චන්දසේන හෙට්‌ටිආරච්චි

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Aug 2015 09:39 AM
මමත් ආස සෝන් එකක් .තැන්ක්ස්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Aug 2015 06:45 PM
නිසල දෑස -චන්දසේන හෙට්‌ටිආරච්චි...අල්බුම් එකත් අපට ලබා දෙනවා නෙද ? ..තුශාන් මෙ එක එක සින්දු දාල අපිව කුලප්පු කරන්වනෙ.මෙ cassete cover එක දැක්කම මට මතක් වුනා මම මෙ album එක මල් වත්ත පාරෙ record bar එකෙන් ගත්ත දවස සහ මෙ cassete රස විදපු තරම් ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 11:47 PM
KingD ge illeemak
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2015 12:00 AM
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2015 07:52 PM
ඉදිරියේදී මේවයේ ෆුල් ඇල්බම් අහන්න ලැබේවි කියල හිතනවා.. බොහොම ස්තුතියි මල්ලි.. පැරණි රසය මතක් කලාට..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 08:03 AM
ලගදී තුෂාන්ගෙ පරණ සින්දුවක් අහන්න ලැබුණෙ නැහැ
කන්වල කලාදුරැත් බැදිලා දැන්නං
0
You are not authorized to post a reply.
Page 3 of 25 << < 12345 > >>