You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 25 << < 34567 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
26 Apr 2016 10:49 AM
Aniwarenma ayiya meka oyalath parana thi sindu danna
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 05:00 AM
ඔව් ඔනම කෙනෙක්ට දායක වෙන්න පුලුවන්
ත්‍රෙඩ් එකේ නම පොදුවේනේ තියෙන්නේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Apr 2016 08:27 AM
හරි බලමුකෝ එහෙනං .......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 04:10 AM
බල බලා හිටියෝත් බලාගෙනම තමා ඉන්න වෙන්නේ
ඔයා ලග තියෙනවා කියල මම දන්නවා ඒවයි එකක් දෙකක් අත ඇරල දාන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
28 Apr 2016 04:30 AM
apith dennam poddak innako
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
28 Apr 2016 08:21 AM
හරි එහෙනම්....අරගෙන දාන්නම්
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:05 AM
තාම අරගන්න බැරි උනාද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 May 2016 08:58 AM
ඔන්න එහෙනම්.....

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 May 2016 02:20 AM
පැරණිම සින්දු දෙන්න පුළුවන් අයියල මල්ලිලා මස්සිනාල ඉන්නෙ දැන්. නියම වටිනා කියන පැරණි ගීත ටිකක් රස විඳගන්න පුළුවන් දැන්. මේ ත්‍රෙඩ් එකට නියම වටිනාකමක් ලැබෙයි හැමෝම එකතුවෙලා හොඳ ගීත සෙට් එකක් දෙන්න පුළුවන් නම්.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 May 2016 02:25 AM
Mage tread eka unata kamak nha kattiya damu meke parana sindu
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
05 May 2016 02:38 AM

මේ ගීතයේ වචන ටික අහලා පුරුදුද කියලා කියන්නකෝ...

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
05 May 2016 03:15 AM
ඔව්. ඔව්. මොකෝ පුරුදු නැත්තේ. මේක අපි අහල තියෙන්නේ යමුනා විනෝදනී කියන ගීතය. කොහොම නමුත් මේ ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියවුනා කියල කියන්නෙ. ඒ තැනැත්තා තවම තනිකඩව සිටිනවාලු. එතකොට මේ දාල කියන ඔරිජිනල් ගීතය කවුද කියන්නේ?

අපි අහල තියෙන්නෙ වෙනස් තනුවකට. ඒ ගීතයම.

ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි...

පහන් ටැඹ දල්වනු ලැබූයේ
පහන් ටැඹ හිමිකාරයා
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව් කාරයා...

අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට බාර දැයි
එතැන් හිඳ කඳුළක් ව එන්නේ
උරුමයයි ඒ වෛරය යි...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ලෙස්ලි අශෝකා
ගායනය : යමුණා විනෝදිනි
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
05 May 2016 03:29 AM
යමුනා විනෝදනි පසු කාලයේ ගායනා කල මේ ගීතය මුලින්ම ගැයුවේ මාෂල් ජනතා විසින්...
මොහු තරුණ සේවා සභාවෙන් ඉදිරියට ආ ගායකයෙක්..
එත් ඔහු එහිදී ඇති කරගත් ප්‍රශ්නයක් නිසා තරුණ සේවා සභාවෙන් ඉවත් වෙන්න සිදුවුනා..
මාෂල් ජනතා ගැන කථා කිහිපයක්ම තිබෙනවා.. දැන් ඔහු විධායක ගණයේ රැකියාවක නිරත වෙනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 May 2016 06:09 AM
pattama gayakayek mashal janatha
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 May 2016 09:00 AM
Eyata una de sampurnen mama dannawa
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 03:25 AM
හාපෝ ඔයා නොදන්නෙ මොනවද ඉතින්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 03:50 AM
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 05:17 AM
හරි ලස්සනයි නේ . ලග ිබුනට ඇහෙනව අඩුයිනේ මෙහෙමවත් අහන්න ලැබෙන එක ලොකු දෙයක්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 May 2016 06:17 AM

ow nmatat ahanna wenne ma nha mewa nam godak lassanai

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 May 2016 06:58 AM
සුපිරි තමයි.
0
You are not authorized to post a reply.
Page 5 of 25 << < 34567 > >>