You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 11 Nov 2018 11:42 AM by  Indika Kodithuwakku
පුන්සිරි සොයිසා - ආදරේට ආදරේ (සහරා සමග) 320kbps ගීත එකතුව
 800 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 41 << < 56789 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2015 07:24 AM

30. මාලනී බුලත්සිංහල - පෙර සංසාරේ 

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. සද මඩලේ සිට

02. නාග සළඹ

03. පියානෙණී

04. අදුරැ සීතල රැයේ

05. පිණි බිදු විසිරෙන

06. දුවයි පුතයි

07. මා එක්කලා

08. පෙර සංසාරේ

09. රජ මැදුරක ඉපදී

10. සැන්දෑ අහස වගේ

11. අම්මා බුදු වේවා

12. මල් මුතුලැල්

13. වැලිබත් ඉදිලා

14. පා තබනා බිම

15. කල්ප ලතාවේ

16. සීත අරණේ

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - මාලනී බුලත්සිංහල

Album Name -  පෙර සංසාරේ

Size - 77.5 MB

Biterate - 192 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Sep 2015 07:56 AM
මම මේ බලාගෙන හිටියේ ඇල්බම් ටික දාලා ඉවරවෙනකම්.. ඒත් ඉවරක් වෙන පාටක් නැහැ. නියමයි මලයෝ. ඔයාගේ මේ මහන්සිය කැපවීම මහත් අගය කරනවා. ඔන්න ඉතිං යුතුරු එවන්න අමතක කරන්න එපා.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Sep 2015 08:04 AM
බොහොම වැදගත් ගීත ඇල්බමයක්....

නිකන් අහන්නේ.....මේ මචන් මේ සින්දු ටික ඔක්කොම පහුගිය ආත්මේ ගායනා කරපු එව්වමද..? 

කෝකටත් කියලා අරගෙනම බලන්න ඕනේ.....ඔයාට ගොඩක් ස්තුතියි මේ වෙච්ච් මහන්සියට.

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Sep 2015 07:47 PM
Posted By sha733 on 09 Sep 2015 07:24 AM

29. මාලනී බුලත්සිංහල - පෙර සංසාරේ 

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. සද මඩලේ සිට

02. නාග සළඹ

03. පියානෙණී

04. අදුරැ සීතල රැයේ

05. පිණි බිදු විසිරෙන

06. දුවයි පුතයි

07. මා එක්කලා

08. පෙර සංසාරේ

09. රජ මැදුරක ඉපදී

10. සැන්දෑ අහස වගේ

11. අම්මා බුදු වේවා

12. මල් මුතුලැල්

13. වැලිබත් ඉදිලා

14. පා තබනා බිම

15. කල්ප ලතාවේ

16. සීත අරණේ

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - මාලනී බුලත්සිංහල

Album Name -  පෙර සංසාරේ

Size - 77.5 MB

Biterate - 192 Kbps


Simple, Free Image and File Hosting at MediaFire




… …මමත් ගන්නවා මෙක නම් ...මටත් එවන්න මල්ලි යතුරු ටික
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Sep 2015 08:37 PM
Posted By Imalka on 09 Sep 2015 08:04 AM
බොහොම වැදගත් ගීත ඇල්බමයක්....

නිකන් අහන්නේ.....මේ මචන් මේ සින්දු ටික ඔක්කොම පහුගිය ආත්මේ ගායනා කරපු එව්වමද..? 

කෝකටත් කියලා අරගෙනම බලන්න ඕනේ.....ඔයාට ගොඩක් ස්තුතියි මේ වෙච්ච් මහන්සියට.



ඕව ඔක්කොම පෙර සංසාරේ කියපුව තමයි මචෝ.. මොකද දැන් බුලත්සිංහල මහත්මියට අළුත් සංසාරයක් ඇත්තේ. මියැදුනාට පස්සේ ඉතින් ඔක්කොම සිංදු පෙර සංසාරෙට තමයි අයිති වෙන්නෙ.. 

ශානක මලයෝ.. ඉඩ පාඩු වෙලාවක මටත් අර අහවල් එක එවන්න..
නෑ.. මම කිව්වේ මේ ලින්කුව සමග යතුර..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2015 01:51 AM

31. ප්‍රියා සූරියසේන - පෙම් බැන්ද සිතක්

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ඇල් හේන දිගේ සුවද ඔබේ

02. සමුගෙන යන්න එපා

03. මුව මත හසරැලි

04. එදා මෙදා තුර

05. ගමේ කන්දේ ලන්දේ

06. සිතක රැදි පෙම්

07. දැසේ කැලුම් සලා

08. ගී සින්දු පා වේවා

09. මට විශ්වාසයි සන්සාරේ

10. සරසවි උයනේ

11. කන්ද කපා පායන

12. සුභ පැතුමක් ‍වෙනුවට

13. අපි එක පෙදෙසක

14. ලං වෙන්න සිතුවේ

15. ජීවිතේ සිහිනෙකි ජීවිතේ

16. මල් හසරැලි

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ප්‍රියා සූරියසේන

Album Name -  පෙම් බැන්ද සිතක්

Size - 104 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2015 01:54 AM
මීට කලින් අහලා නැති ඇල්බමයක් ...
මටත් ගන්න අවසර
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2015 02:14 AM
අම්මපා අදයි මෙහෙම ඇල්බමයක් දැක්කෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2015 04:07 AM
අම්ම මුත්ත කාලෙ වත් අහල නැහැ බොලව් මෙව්ව.. දීහල්ලකො මලයෝ ඕකත් අහල බලන්ටම..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Sep 2015 04:19 AM
මටත් ගන්න අවසර මේ වටිනා කියන ඇල්බම් එක ....
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2015 05:45 AM
මමත් අහලම නැහැ. මටත් දෙන්න හොඳේ ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2015 07:13 AM

32. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - නිසල දෑසේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. හමුවන්න ආයේ

02. නිසල දෑසේ

03. හමුවේවා

04. මේ සිහින යාමේ

05. සහනේ සොයා

06. සෙනෙහෙන් බැදී

07. අභියාචනයයි දෙවිදුන්ගේ

08. සත්කුලු පව්වෙන් එහා

09. දොල අසල මාවතේ

10. බිදුණු ඔබේ හද

11. ජීවිතේ දුර මාවතේ

12. ඔබ මා පෙලූ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Album Name -  නිසල දෑසේ

Size - 81 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Sep 2015 05:37 PM
පෝලිමේ මුලටම ආව මේ ඇල්බම් එක ගන්න ....නියම බාන්ඩයක්නේ  බස්සලා  තියෙන්නේ .
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Sep 2015 07:41 PM
Posted By sha733 on 10 Sep 2015 07:13 AM

32. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි - නිසල දෑසේ

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. හමුවන්න ආයේ

02. නිසල දෑසේ

03. හමුවේවා

04. මේ සිහින යාමේ

05. සහනේ සොයා

06. සෙනෙහෙන් බැදී

07. අභියාචනයයි දෙවිදුන්ගේ

08. සත්කුලු පව්වෙන් එහා

09. දොල අසල මාවතේ

10. බිදුණු ඔබේ හද

11. ජීවිතේ දුර මාවතේ

12. ඔබ මා පෙලූ

 

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Album Name -  නිසල දෑසේ

Size - 81 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire




බැස්සුවා නෙද මගෙ ඉල්ලීම ..?....එල එල ..මමත් එවන්න ලින්ක් එක මලයො ....ඔන්න මම බලන් ඉන්නෙ
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Sep 2015 09:20 PM
Posted By sha733 on 10 Sep 2015 01:51 AM

31. ප්‍රියා සූරියසේන - පෙම් බැන්ද සිතක්

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. ඇල් හේන දිගේ සුවද ඔබේ

02. සමුගෙන යන්න එපා

03. මුව මත හසරැලි

04. එදා මෙදා තුර

05. ගමේ කන්දේ ලන්දේ

06. සිතක රැදි පෙම්

07. දැසේ කැලුම් සලා

08. ගී සින්දු පා වේවා

09. මට විශ්වාසයි සන්සාරේ

10. සරසවි උයනේ

11. කන්ද කපා පායන

12. සුභ පැතුමක් ‍වෙනුවට

13. අපි එක පෙදෙසක

14. ලං වෙන්න සිතුවේ

15. ජීවිතේ සිහිනෙකි ජීවිතේ

16. මල් හසරැලි

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - ප්‍රියා සූරියසේන

Album Name -  පෙම් බැන්ද සිතක්

Size - 104 MB

Biterate - 320 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


ශානක මල්ලි ගේන්නෙ අම්මපා අහලවත් නැති ඇල්බම්නේ ...  බලමුකො එහෙනම් මේකත් අහලා .. ස්තූතියි මලයෝ ඔයාට 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Sep 2015 09:51 PM
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ලඟවත් මේ ඇල්බම්ස් තියෙනවද මන්දා... ඔන්න මමත් පෝළිමේ ඉන්නවා.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 10:49 PM
Onna mamath polimata enawa matat pw eka ewanna ayiye link ekath ekkama thawa thiyena ekak ewanna
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2015 01:43 AM

33. මිල්ටන් මල්ලවාරච්චි - සෙනෙහස බිදුවක්

Simple, Free Image and File Hosting at MediaFire

ගීත පෙලගැස්ම

01. කදුපාර ඈත අයිනේ

02. දවසක් තියේවී

03. පාවී ඇදී එන්න

04. මේ ලොව ගැඹුරැයි

05. අන්සතු වී ඇත

06. ගෙවල් අද්දර

07. වීදී කොනේ

08. ආදරේ

09. කදුලේ හසරැල්

10. දියඹෙහි පාවී

11. රෝසමල් කොපුල්

12. අතීතයේ පවා

13. උපුල් නුවන්

14. අනන්තේ

15. සෙනෙහස බිදුවක්

16. අග රැජිණිය

මෙම ගීත ඇල්බමය අවශ්‍ය අය මා හට පණිවිඩයක් තබන්න

සැ.යු - මුරපද සහ ලින්ක් ලබා දීම  මෙම වෙබ් අඩවියේ ක්‍රීයාකාරී සාමාජිකයින් හට පමණි

Artist - මිල්ටන් මල්ලවාරච්චි

Album Name -  සෙනෙහස බිදුවක්

Size - 81.1 MB

Biterate - 192 Kbps


Simple, Free Image and File Hosting at MediaFire


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Sep 2015 01:46 AM
ටොරානා පට්ට cd එකක් තම්යි මෙකත්... ස්තුට්යි stun එකට ලබදුන්නට ශාන් මල්ලිට
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
11 Sep 2015 02:36 AM
බොහොමත්ම ස්තූතියි ශානක මල්ලී ..
0
You are not authorized to post a reply.
Page 7 of 41 << < 56789 > >>