You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  indika76
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 53 of 68 << < 5152535455 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 06:10 AM
Midum wala theere song eka rewind karala ahanna puluwan
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
03 Mar 2018 06:44 AM
Posted By maduranga001 on 02 Mar 2018 11:01 PM
මේකේ "ලැසි ගමන් නොයා" ගීතය විතරයි මට මතක. මමත් ගන්නව මේක.
මෙහි ජනප්‍රිය වුනේ "ලැසි ගමන් නොයා"  සහ "මිහිදුම් වලා"  යන ගීත දෙක විතරයි..

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 04:50 PM
හදවිල් තලාවේ සින්දුවත් ලස්සනයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Mar 2018 07:41 AM
සුපිරි ඇල්බම් එකක් ඉන්දික අයියේ.
මේක නම් තිබුනා මගේ ලගත්.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
06 Mar 2018 05:26 PM
අයියේ මටත් Vijayabandara Welithuduwa ඇල්බම් එක දෙනවද
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Mar 2018 05:18 PM
ඉන්දික අයියේ මමත් ගන්නවා 320බිට් මගේ ලග නෑ .
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
20 Mar 2018 04:43 AM
(112) Milton Mallawarachchi -Paya Aa Sanda (320kbps)



0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:21 AM
Posted By indika76 on 20 Mar 2018 04:43 AM
(112) Milton Mallawarachchi -Paya Aa Sanda (320kbps)





මිල්ටන් ගේ ලස්සන ඇල්බම් එකක්.මටත් ඕන
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
20 Mar 2018 06:33 AM
Posted By indika76 on 20 Mar 2018 04:43 AM
(112) Milton Mallawarachchi -Paya Aa Sanda (320kbps)



මේ ඇල්බම් එක නම් මමත් අරගන්න අවසර පතනවා.

0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
20 Mar 2018 07:20 AM
Posted By indika76 on 20 Mar 2018 04:43 AM
(112) Milton Mallawarachchi -Paya Aa Sanda (320kbps)



පායා  ආ සඳ සිංදු 18 ක ඇල්බම් එකකුත් අවා නේද?

සිංදු 18 ඇල්බම් එකනම් මංලග තියෙනවා හැබැයි සිංදු වෙනස් ...

මේකත් මට දෙන්නකෝ අයියේ ...   


0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Mar 2018 07:57 AM
සිංග්ලංකා එකෙන් කරපු තවත් සුපිරිම ඇල්බම් එකක්. ඉන්දික අයියෙ මට මේක දෙන්න.
අයියා මිල්ටන්ගේ නියම ඇල්බම් එකතුවක් අපට දීලා තියෙනවනෙ.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Mar 2018 09:35 PM
බල්න්න මේ ඇල්බමයෙ කොයි සින්දුවද ජනප්‍රිය නොවුනෙ ? මාරයි නේ ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
23 Mar 2018 01:02 PM
බල්න්න මේ ඇල්බමයෙ කොයි සින්දුවද ජනප්‍රිය නොවුනෙ ? මාරයි නේ ?
මිල්ටන්ගේ ජනප්‍රිය ගීත එකතු කරලා පසු කලෙක හදපු ඇල්බමයක් නේද මේ..

ස්තූතියි ඉන්දික76 අයියෙ ඇල්බමය ස්ටන් එක වෙත ලබා දුන්නට..
0

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
27 Mar 2018 05:08 AM
Posted By indika76 on 20 Mar 2018 04:43 AM
(112) Milton Mallawarachchi -Paya Aa Sanda (320kbps)




මේ ඇල්බම් එක මමත් download කරගන්නවා. බොහොම ඉස්තුතියි මචෝ..


0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
06 Apr 2018 10:49 PM
(113) Nimal Senanayake -Adara Hasun (320kbps)



0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2018 11:18 PM
පට්ට සෙට් එකක්නෙ මෙකට සින්දු කියන්න ..මටත් එවන්නකො මචො මුර පදය
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2018 07:54 AM
මේ ඇල්බම් එකේ සින්දු අහලා නැහැ අයියේ මටත් දෙන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
08 Apr 2018 09:25 PM
අළුත් ඇල්බම් එකක් වගේ..මමත් අවසර පතනවා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
09 Apr 2018 09:00 AM
මේක අලුත් එකක් නෙමෙයි. නිකුත් කර අවුරුදු කිහිපයක්ම වෙනවා..
වෙළඳ පොලේ මිලදී ගන්න නැහැ..
මම ගත්තේ නිමල් සේනානයක මහතාගෙන්.. (මේ ඇල්බමයේ ඇති ගායක ගායිකාවන් ගෙන්වා සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා)
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
10 Apr 2018 06:11 PM
මාත් අහල නැති ඇල්බම් එකක් ....
අයියේ මටත් අවසර දෙනවද අහන්න
0
You are not authorized to post a reply.
Page 53 of 68 << < 5152535455 > >>