You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 Jul 2020 11:08 PM by  Indika Kodithuwakku
(130) Buddhika Ushan -Wehi Sela (320kbps)
 1352 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 68 << < 12345 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2015 08:09 PM

ඉතුරු albums ටික ලැබෙන්න තව මාස ගානක් යයිද ?

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2015 08:15 PM
ඔබ ඔච්චර ඉක්මනට මුල් ඇල්බම් එක ඇහුවද බං..
(ඉදපං මචං අප්ලෝඩ් වෙනවා.. මෙගා බයිට් 150 ක් විතර තියෙනවා බං හෙමින් තමයි වැඩේ වෙන්නේ)
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Apr 2015 08:21 PM
පරිස්සමින් හෙමිහිට පුතෙ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Apr 2015 08:39 PM
oyatika dunata passe thawa liste ekak tiyanawa ilanna...
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
09 Apr 2015 11:53 PM
Posted By indika76 on 31 Mar 2015 09:25 PM

(01) Amaradewa -Aradana (320kbps)

http://www.mediafire.com/download/bvxc0wss0k6ygzu/(01)_Aradana.rar

 

Original Size: 113MB

Zip Size: 98MB

Bitrate: 320 kbps

Info
Password Added. PM to me for Password
Please do not copy or paste these links at any other sites

වටිනා ඇල්බමයක් .. 320 න්  දීල තියෙන නිසා කොලිටි එකත් හොද ඇති.. ස්තුතියි සහෝ.........

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2015 01:08 AM
අර රුකන්තගෙ ඉතිරි albums ටික අවුරුද්ද්ටවත් අහන්න ලබෙයිද?
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2015 01:14 AM
Posted By indika76 on 01 Apr 2015 11:02 PM

(02) Rookantha Gunathilaka -Roo Sanda Rea (01)

 

http://www.mediafire.com/download/r8b5m4o8tvttrcr/(02)_Roo_Sanda_Rea_(01).rar

Original Size: 160MB

Zip Size: 144MB

Bitrate: 320 kbps

Info
Password Added. PM to me for Password
Please do not copy or paste these links at any other sites

මගේ ලගත් නෑ රූකාන්තගේ ඇල්බම්..  මාත් ආසම ගායකයෙක් 
ස්තුතියි ඉන්දික 76 

 

 

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2015 12:46 AM
ඉතුරු albums ටික දාන්න කාලෙ හරි නෙද ?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Apr 2015 01:49 AM
නාඩ ඉදින් .ලැබෙයි ...........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Apr 2015 02:31 AM

03 -Amaradewa -Adara Hangum (320kbps)

http://www.mediafire.com/download/sah443vt1x7mtv3/(03)_Adara_Hangum.rar

Info
Password Added. PM to me for Password
Please do not copy or paste these links at any other sites

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Apr 2015 02:35 AM
පට්ටා album එකක් බස්සලා .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
22 Apr 2015 03:01 AM
නියම ඇල්බම් එකක් ඉන්දික මල්ලී අවුරුද්දට එනකොට ගෙනත් තියෙන්නේ. ඔන්න ස්තූති කරන ගමන් මමත් අරගන්න ඔයාගේ අවසරය බලාපොරොත්තු වෙනවා.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Apr 2015 03:32 AM
ඉන්දික 76 අයියා සිංහල දෙමල අවුරුද්දට පට්ට භාණ්ඩයක් බස්සලා නේද?

රොම්බ නන්ඩ්රි නානා..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Apr 2015 12:17 AM
.ඔන්න මමත් ගන්නවා...........තැන්ක්ස්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Jul 2015 05:40 AM
දාමුද බලන්න ඇල්බම්  එකක් ......කාලෙකින් ඇල්බම් එකක් වැටුනේ නෑ  නේ .පරණ කැසට් එකක් අහන්නත් අසයි ..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Jul 2015 07:26 PM
දාන්න ඕන මල්ලි..
මගේ ඩේටා අප්ලෝඩ් එක තාම හරිගියේ නෑ..
ලොකු ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න අමාරුයි..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Dec 2015 10:10 PM

(04) Rookantha Gunathilaka -Roo Sanda Rea (02) - (320kbps)

 

ලින්ක් එක ලබාගැනිම සඳහා විමසන්න...

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 Dec 2015 10:26 PM
Posted By indika76 on 17 Dec 2015 10:10 PM

(04) Rookantha Gunathilaka -Roo Sanda Rea (02) - (320kbps)

 

ලින්ක් එක ලබාගැනිම සඳහා විමසන්න...


බොහොමත්ම ස්තූතියි මල්ලී .
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Dec 2015 01:11 AM
රුකන්තගේ ඇල්බම් එකට බොහොම ස්තුතියි.. කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් නිසා ඉන්දික අයියගෙත් තවත් ගොඩක් අයගෙත් මන දොළ සන්සිදෙවෙන්න ඇති කියල හිතනවා..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Dec 2015 01:14 AM
Posted By maduranga001 on 18 Dec 2015 01:11 AM
රුකන්තගේ ඇල්බම් එකට බොහොම ස්තුතියි.. කාලයක් තිස්සේ බලන් හිටපු දෙයක් නිසා ඉන්දික අයියගෙත් තවත් ගොඩක් අයගෙත් මන දොළ සන්සිදෙවෙන්න ඇති කියල හිතනවා..

මගේ අප්ලෝඩින් වල ගැටළුවක් තිබුණා.. මෙගා බයිට් 30 ක් විතර ගිහින් නවතිනවා.

දැන් ඒක නිකන්ම හරි ගිහින් වගේ...

 

0
You are not authorized to post a reply.
Page 2 of 68 << < 12345 > >>