You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 37 << < 910111213 > >>
Author Messages

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:46 PM
දැන් ජයග්‍රාහී ලෙස තවත් වාරයක් මධුරංග අයියා ලැබී ඇත. ඒ කියන්නෙ අපිට නැවත දරුණු ලෙස මොලය වෙහෙසවන්නට වෙන බවයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 10:50 PM
නෑ.. නෑ.. අමාරු ඒවා නම් දෙන්නේ නැහැ.. ඔයාලට වඩා මටයි මොලය වෙහෙසවන්න වෙන්නේ මේකෙන් ..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:51 PM
ehenam danna kaju kiri ekak
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:56 PM
එහෙනම් දාන්නකො ලේසි එක්ක.

හිමාලිත් මාර වචනනෙ දන්නෙ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 11:03 PM
එහෙනම් මේ ගණිත රටාව තෝරාගෙන එහි රටාවට අනුව අවසානයේ එන්න ඕනේ පිළිතුර මට කියන්නකෝ..

5=1 නම්
4=8 නම්
3=64 නම්
2=512 නම්
1= ???????

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 11:23 PM
oluwath ridenna gatta
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:24 PM
ටිකිරි මොලේ වෙහෙසන්නෙ නැතුව උත්තරය කියන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 11:42 PM
ටිකක් උත්සාහ කරලා බලන්න.. අමාරු ඒවා දෙන්නේ නැහැ කියලා කිව්වා නේ..

පැන්සලක් කොළයක් අරං ට්‍රයි එකක් දෙන්න..
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 11:50 PM
5 = 1 නම් 0
4 = 8 නම් 3
3 = 64 නම් 6
2 = 512 නම් 9
1 = 4096 නම් 12
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
27 Mar 2015 12:00 AM
එකනම් ලේසියි ............4096 da?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 12:00 AM
නෑ.. නෑ.. එහෙම නෙවෙයි..

අර රටාව අනුව 1 = ? කීයද කියල අහන්නේ මේ .
0

dilshan chathuranga
Basic Member
Basic Member
Posts:111






--
27 Mar 2015 12:08 AM

1=4096

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 12:09 AM
5
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:11 AM
Posted By Himali on 27 Mar 2015 12:09 AM
5

 

ඔයා දක්ෂයි. ටිකිරි මොලේ හොඳයි ඔයාගෙ 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 12:16 AM
ai 5 harida
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:17 AM
Posted By Himali on 27 Mar 2015 12:16 AM
ai 5 harida

 

උත්තරය හරි වුණත් වැරදි වුණත් ඔයා ඒ හිතපු විදිය වටිනව. සරල සිතුවිල්ලක්නෙ. 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Mar 2015 12:27 AM
උත්තරේ හරි. 5 තමයි.

5=1 නම් 1=5 වෙන්නත් එපාය..

ඔන්න හිමාලි නගාට බෝලේ..
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
27 Mar 2015 12:29 AM
mara tikiri molayakne himali nangitath tibila tiyenne

man oka kanavata kivve ayyoooo

dan ithin mama ekak danna vei neda ?
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Mar 2015 12:31 AM
මාර තෙරවිල්ලක්නෙ
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
27 Mar 2015 12:37 AM
Posted By Himali on 27 Mar 2015 12:29 AM
mara tikiri molayakne himali nangitath tibila tiyenne

man oka kanavata kivve ayyoooo

dan ithin mama ekak danna vei neda ?

 

කවුද දැන් ඔය ටිකිරි මොලය තියෙනව කියල හිමාලි නංගි? 

 

0
You are not authorized to post a reply.
Page 11 of 37 << < 910111213 > >>