You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 37 << < 89101112 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 09:23 AM
හරි..

ඔන්න බෝලේ පාස් කළා හිමාලි නංගිට.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 06:30 PM
ශොක් බොල සෙල්ලම
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Mar 2015 06:47 PM
Posted By maduranga001 on 26 Mar 2015 09:23 AM
හරි..

ඔන්න බෝලේ පාස් කළා හිමාලි නංගිට.

 

හිමාලි නංගිත් බෝලෙ පාස් කරයිද ? 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:03 PM
ලේසි එකක් දලා මාව අමරුවෙ දෑම්ම එහෙනම් නේද
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:05 PM
ටිකිරි මොලේ වෙහෙසවන්නෙ නැතුව ඔයා ඉතින් අමාරු එකක් දාන්න දැන්
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 08:09 PM
හා හා ඉන්නකෝ මන් එකක් දන්නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Mar 2015 08:10 PM
අපි මග බලා සිටිමු
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 08:10 PM
දාන්නකො බලන්න එකක්. මංනම් තේරවිලි දන්නෙ නැති නිසා තෝරන්න අපහසු වෙයි.
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:09 PM
ලේසිම එකක් දෑම්ම ඔන්න

ගහේ නම කියවෙන්නැති අත්ත මොකක්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 10:13 PM
හුළු අත්ත ද?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:15 PM
නෑ නෑ
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:15 PM
මං හිතල බලද්දි කට්ටිය උත්තරය කියල තියෙයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 10:16 PM
හුළු අත්තෙත් ගහේ නම කියවෙන්නේ නැහැ නෙව.

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:16 PM
හිතෙන උත්තරයක් කියන්න.
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:18 PM
කටුඅත්ත. දැන් ඔය අත්ත ගහක ද තියෙන්නෙ?
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:21 PM
ow
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:21 PM
katu attha nemei
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Mar 2015 10:34 PM
එහෙනම් ගොක් අත්ත?

එක එක උත්තර දෙන්න පුළුවන් ඕකට.. හරි එක ඉතින් තියෙන්නේ ඔයාගේ හිතේ..
0

Malinga Dananjana
Advanced Member
Advanced Member
Posts:534






--
26 Mar 2015 10:35 PM
Posted By maduranga001 on 26 Mar 2015 10:34 PM
එහෙනම් ගොක් අත්ත?

එක එක උත්තර දෙන්න පුළුවන් ඕකට.. හරි එක ඉතින් තියෙන්නේ ඔයාගේ හිතේ..

 

ඕකනම් හරි ඇති. මිනිස් සිත ගැනනම් ඉතින්  අදහා ගන්න බැරි නිසා හිතේ තියෙන්නේ මොකක් ද කියලනම් හොයාගන්න බැරි වෙනව 

 

0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Mar 2015 10:36 PM
menna මෙයා තෝරලා හරි අය්යේ.
0
You are not authorized to post a reply.
Page 10 of 37 << < 89101112 > >>