Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Oct 2020 10:39 PM by gamini ස්ටන් සුහද හමුව - 2020 ඔක්තෝම්බර් 10 සෙනසුරාදා [Postponed] 83 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Author Messages Udeshika HerathVeteran MemberPosts:3955 06 Sep 2020 11:20 AM Posted By maduranga001 on 04 Sep 2020 05:38 PM උදේශිකා නංගි අනිවාර්‍යයෙන්ම එන්නම ඕනේ ඔන්න. කලින් වතාවේ වගේම. එන්න බලන්නම්. ආවත් තනියම එන්න වෙන්නෑ ලොක්කයියේ. 0 RichroxBasic MemberPosts:114 07 Sep 2020 12:51 AM එන්න ආසයි.2020 get together එකේ Ticket එක කියද? 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 02:20 AM Posted By Richrox on 07 Sep 2020 12:51 AM එන්න ආසයි.2020 get together එකේ Ticket එක කියද? ඇතුල්වීම නොමිළේ... ඔයා එන්නකො. ඇවිත් මේ කොමෙන්ටු කොටන අයව දැක බලා ගන්න. කතා බහ කරන්න. නියම හිතවත් අය එහෙමනෙ. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 02:21 AM Posted By Udeshika Herath on 06 Sep 2020 11:20 AM Posted By maduranga001 on 04 Sep 2020 05:38 PM උදේශිකා නංගි අනිවාර්‍යයෙන්ම එන්නම ඕනේ ඔන්න. කලින් වතාවේ වගේම. එන්න බලන්නම්. ආවත් තනියම එන්න වෙන්නෑ ලොක්කයියේ. ගමක් එක්කම හරි කමක් නැහැ. ඔයා එන්නකො. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Sep 2020 07:47 AM ok 10 වෙනිදට මම එන්නම් 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 09:35 AM 1) ගාමිණි අයියා 2) ඉන්දික76 අයියා 3) මධුරංග 4) කින්ග්ඩී 5) ඉසුරු 6) විටා 7) ඉන්දික007 ඔක්තෝම්බර් 10 උදේ 11ට. තලවතුගොඩ සනෝරාව. 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Sep 2020 01:39 PM එතකොට කො ඉමල්කයා ? 0 kingDVeteran MemberPosts:3342 07 Sep 2020 02:24 PM Posted By Ind007ka on 07 Sep 2020 01:39 PM එතකොට කො ඉමල්කයා ? හිමීට ෂේප් වෙන්න හැදුවද දන්නෙ නෑ එන්නෙ නැතුව .. හොද වෙලාවට මතක් වුනේ 0 kingDVeteran MemberPosts:3342 07 Sep 2020 02:30 PM Posted By maduranga001 on 05 Sep 2020 01:18 PM ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 11 ට තමා දැනට යොදාගෙන තියෙන ටයිම් එක. නෑවිදින් ඉන්න එපා මල්ලි. මේකට එන්න කොහොමහරි. එක දැන් කාලෙකින් අපේ කට්ටිය දැක්කෙත් නැහැනෙ. ටයිම් එක අවුල් වගේ නැද්ද බ්‍රෝ.. කතා කරන්න කලින් තොලකට තෙමා ගන්න වෙන්නෙත් ඔතන හවස 3 න් පස්සෙද කොහෙද 0 teamanBasic MemberPosts:288 07 Sep 2020 02:39 PM aparade mama lanawe inna tibbe plan eka 12 wenakal cousin ge wedding ekata corno scene hinda monawath karanna ba dawasaka aniwa hamba wemu set ekama 0 kingDVeteran MemberPosts:3342 07 Sep 2020 02:54 PM Posted By teaman on 07 Sep 2020 02:39 PM aparade mama lanawe inna tibbe plan eka 12 wenakal cousin ge wedding ekata corno scene hinda monawath karanna ba dawasaka aniwa hamba wemu set ekama අනිවා තෙමෙර මල්ලි... හැමදාම දැකපු මුනත්තහඩු ටික දැකල එපා වෙලා තියෙන්නෙ .. විශේෂයෙන් අර මධුරංගය ගෙ 0 SamAdvanced MemberPosts:712 07 Sep 2020 05:13 PM Posted By kingD on 07 Sep 2020 02:54 PM Posted By teaman on 07 Sep 2020 02:39 PM aparade mama lanawe inna tibbe plan eka 12 wenakal cousin ge wedding ekata corno scene hinda monawath karanna ba dawasaka aniwa hamba wemu set ekama අනිවා තෙමෙර මල්ලි... හැමදාම දැකපු මුනත්තහඩු ටික දැකල එපා වෙලා තියෙන්නෙ .. විශේෂයෙන් අර මධුරංගය ගෙ මූන බලාගෙන ඔහොමත් කියනවද හැබෑටම.. 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 06:48 PM Posted By kingD on 07 Sep 2020 02:54 PM Posted By teaman on 07 Sep 2020 02:39 PM aparade mama lanawe inna tibbe plan eka 12 wenakal cousin ge wedding ekata corno scene hinda monawath karanna ba dawasaka aniwa hamba wemu set ekama අනිවා තෙමෙර මල්ලි... හැමදාම දැකපු මුනත්තහඩු ටික දැකල එපා වෙලා තියෙන්නෙ .. විශේෂයෙන් අර මධුරංගය ගෙ හරි මම වෙන මූණක් දාගෙන එන්නම්කො මෙදා සැරේ... 0 maduranga001Most Senior MemberPosts:14123 07 Sep 2020 06:51 PM Posted By kingD on 07 Sep 2020 02:30 PM Posted By maduranga001 on 05 Sep 2020 01:18 PM ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 11 ට තමා දැනට යොදාගෙන තියෙන ටයිම් එක. නෑවිදින් ඉන්න එපා මල්ලි. මේකට එන්න කොහොමහරි. එක දැන් කාලෙකින් අපේ කට්ටිය දැක්කෙත් නැහැනෙ. ටයිම් එක අවුල් වගේ නැද්ද බ්‍රෝ.. කතා කරන්න කලින් තොලකට තෙමා ගන්න වෙන්නෙත් ඔතන හවස 3 න් පස්සෙද කොහෙද මට ඕන වෙලාවක් අවුලක් නැහැ මචං. ලන්ච් එක අලලා තමා ඔය 11 කියල දැම්මේ. වෙනදත් අපි ඔතන සෙට් වෙන වෙලාව 11 තමා. නමුත් ඉතාමත් ගැලපෙන ටයිම් එක කුමක්ද කියා කියන්න. මට නම් රෑ එකට දෙකට උනත් අවුලක් නැහැ. කෝ කස්ටියගේ අදහස්? සුදුසුම වෙලාව කුමක්ද? 0 teamanBasic MemberPosts:288 08 Sep 2020 04:38 AM haha site ekath wahai ohoma kiyala aiyya 0 maduranga001Most Senior MemberPosts:14123 08 Sep 2020 07:09 AM Posted By teaman on 08 Sep 2020 04:38 AM haha site ekath wahai ohoma kiyala aiyya ඔය කියන දේවල් වලට සයිට් එක වැහුව නම් මල්ලි දැන් මේ සයිට් එක වහලා ගොඩාක් කල්. 0 indika76Most Senior MemberPosts:10457 08 Sep 2020 07:55 AM රුවන් සම්පත් මල්ලිත් ඒවි... 0 indika76Most Senior MemberPosts:10457 08 Sep 2020 07:57 AM Posted By kingD on 07 Sep 2020 02:30 PM Posted By maduranga001 on 05 Sep 2020 01:18 PM ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 11 ට තමා දැනට යොදාගෙන තියෙන ටයිම් එක. නෑවිදින් ඉන්න එපා මල්ලි. මේකට එන්න කොහොමහරි. එක දැන් කාලෙකින් අපේ කට්ටිය දැක්කෙත් නැහැනෙ. ටයිම් එක අවුල් වගේ නැද්ද බ්‍රෝ.. කතා කරන්න කලින් තොලකට තෙමා ගන්න වෙන්නෙත් ඔතන හවස 3 න් පස්සෙද කොහෙද එතකොට අපි ගම රට බලා යන්නේ නැද්ද බං.. එකොළහ හොඳයි බං.. 0 kingDVeteran MemberPosts:3342 08 Sep 2020 08:32 AM නෑ නෑ ..11.00 තමයි වෙලාව ..කිසි අවුලක් නෑ ..ඒක වෙනස් වෙන්නෙ නෑ . මම ඒක නිකමෙට කියපු දෙයක් .. 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2020 09:24 AM Posted By maduranga001 on 07 Sep 2020 06:51 PM Posted By kingD on 07 Sep 2020 02:30 PM Posted By maduranga001 on 05 Sep 2020 01:18 PM ඔක්තෝම්බර් 10 සෙනසුරාදා උදේ 11 ට තමා දැනට යොදාගෙන තියෙන ටයිම් එක. නෑවිදින් ඉන්න එපා මල්ලි. මේකට එන්න කොහොමහරි. එක දැන් කාලෙකින් අපේ කට්ටිය දැක්කෙත් නැහැනෙ. ටයිම් එක අවුල් වගේ නැද්ද බ්‍රෝ.. කතා කරන්න කලින් තොලකට තෙමා ගන්න වෙන්නෙත් ඔතන හවස 3 න් පස්සෙද කොහෙද මට ඕන වෙලාවක් අවුලක් නැහැ මචං. ලන්ච් එක අලලා තමා ඔය 11 කියල දැම්මේ. වෙනදත් අපි ඔතන සෙට් වෙන වෙලාව 11 තමා. නමුත් ඉතාමත් ගැලපෙන ටයිම් එක කුමක්ද කියා කියන්න. මට නම් රෑ එකට දෙකට උනත් අවුලක් නැහැ. කෝ කස්ටියගේ අදහස්? සුදුසුම වෙලාව කුමක්ද? 12 තමා මට එන්නත් පුලුවන් වෙලාව..කොහොමත් අපි 3 - 4වෙනකල් රැදෙන නිසා 12ට තියාගමු 0 You are not authorized to post a reply. Page 2 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු