Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Oct 2020 10:39 PM by gamini ස්ටන් සුහද හමුව - 2020 ඔක්තෝම්බර් 10 සෙනසුරාදා [Postponed] 83 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 5 << < 12345 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 08 Sep 2020 11:04 AM අඩේ කියපං වෙලාව රෑ 1 ද ? මමත් කැමතියි ඒ වෙලාවට 0 SamAdvanced MemberPosts:712 08 Sep 2020 12:01 PM Posted By Imalka on 08 Sep 2020 11:04 AM අඩේ කියපං වෙලාව රෑ 1 ද ? මමත් කැමතියි ඒ වෙලාවට යක්කු ගස් නගින වෙලාවට? 0 maduranga001Most Senior MemberPosts:14123 08 Sep 2020 02:58 PM Posted By Imalka on 08 Sep 2020 11:04 AM අඩේ කියපං වෙලාව රෑ 1 ද ? මමත් කැමතියි ඒ වෙලාවට උඹ රෑ 1 ට එන්න අහන්නෙ අහවල් එහෙකටද? 0 Udeshika HerathVeteran MemberPosts:3955 08 Sep 2020 11:40 PM Posted By maduranga001 on 08 Sep 2020 07:09 AM Posted By teaman on 08 Sep 2020 04:38 AM haha site ekath wahai ohoma kiyala aiyya ඔය කියන දේවල් වලට සයිට් එක වැහුව නම් මල්ලි දැන් මේ සයිට් එක වහලා ගොඩාක් කල්. අම්බෝද හා 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Sep 2020 07:51 AM චාමර මල්ලි ඔයත් එන්න හොදෙ ? අර සදුනි ලා එහෙම හොයා ගන්න නැද්ද ? 0 maduranga001Most Senior MemberPosts:14123 09 Sep 2020 08:26 AM 1) ගාමිණි අයියා 2) ඉන්දික76 අයියා 3) මධුරංග 4) කින්ග්ඩී 5) ඉසුරු 6) විටා 7) ඉන්දික007 8) ඉමල්ක 9) රුවන් 10)ඇස් ඇම් ටී 11) ?? තව කවුරුද ඉන්නේ...? චාමර මල්ලි... අනිවාර්යෙන් එන්න. ඒ වගේම ඔයාගේ පැමිණීම තහවුරු කරන්න ලිස්ට් එකේ දාන්න.. 0 ImalkaVeteran MemberPosts:4533 09 Sep 2020 03:19 PM Posted By Sam on 08 Sep 2020 12:01 PM Posted By Imalka on 08 Sep 2020 11:04 AM අඩේ කියපං වෙලාව රෑ 1 ද ? මමත් කැමතියි ඒ වෙලාවට යක්කු ගස් නගින වෙලාවට? සෝයි නේද ?? නිකමට බ්‍රෝ දැම්මේ 0 ImalkaVeteran MemberPosts:4533 09 Sep 2020 03:21 PM Posted By maduranga001 on 08 Sep 2020 02:58 PM Posted By Imalka on 08 Sep 2020 11:04 AM අඩේ කියපං වෙලාව රෑ 1 ද ? මමත් කැමතියි ඒ වෙලාවට උඹ රෑ 1 ට එන්න අහන්නෙ අහවල් එහෙකටද? වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන්ම එන්න හිතාගෙන එහෙම දැම්මේ..... 0 ImalkaVeteran MemberPosts:4533 09 Sep 2020 03:22 PM Posted By Udeshika Herath on 06 Sep 2020 11:18 AM Posted By indika76 on 04 Sep 2020 03:26 PM ඇයි එන්නේ නැද්ද... බලමු අයියේ ආවත් තව කවුරු හරි එක්ක තමා එන්න වෙන්නෙ. ඉතින්....දැන් ලේසියෙන් පුළුවන් නේ.......මොනවා හරි පස්න තියෙනවද...... පස්න ?? 0 ImalkaVeteran MemberPosts:4533 09 Sep 2020 03:24 PM Posted By Ind007ka on 07 Sep 2020 01:39 PM එතකොට කො ඉමල්කයා ? මාවත් මතක තිබ්බා එහෙහ්නම් ඈ... 0 kingDVeteran MemberPosts:3342 10 Sep 2020 09:11 AM Posted By maduranga001 on 09 Sep 2020 08:26 AM 1) ගාමිණි අයියා 2) ඉන්දික76 අයියා 3) මධුරංග 4) කින්ග්ඩී 5) ඉසුරු 6) විටා 7) ඉන්දික007 8) ඉමල්ක 9) රුවන් 10)ඇස් ඇම් ටී 11) ?? තව කවුරුද ඉන්නේ...? චාමර මල්ලි... අනිවාර්යෙන් එන්න. ඒ වගේම ඔයාගේ පැමිණීම තහවුරු කරන්න ලිස්ට් එකේ දාන්න.. ගෑනු පරාණයක් නැති එක ලොකු අඩුවක් වගේ 0 maduranga001Most Senior MemberPosts:14123 10 Sep 2020 09:50 AM ගෑනු පරාණයක් නැති එක ලොකු අඩුවක් වගේ උදේශිකා නගා එනවා කිව්වා නේද? 0 gaminiVeteran MemberPosts:4475 10 Sep 2020 12:01 PM සමන්ත එනවාද කියලා ඇසුවේ නැද්ද 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Sep 2020 01:59 PM අනේ ඔව් සමන්ත අය්යට කොල් එකක් දෙන්නකො නම්බර් එක තියන කෙනෙක්. අනිවා එයි 0 gaminiVeteran MemberPosts:4475 10 Sep 2020 03:55 PM Posted By Ind007ka on 10 Sep 2020 01:59 PM අනේ ඔව් සමන්ත අය්යට කොල් එකක් දෙන්නකො නම්බර් එක තියන කෙනෙක්. අනිවා එයි 0763714481 Samantha Abesekara 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Sep 2020 07:18 AM සමන්ත අය්යට මම කත කලා එන්න කියලා..අනෙක් අයත් කියලා බලන්න 0 maduranga001Most Senior MemberPosts:14123 21 Sep 2020 10:35 AM 1) ගාමිණි අයියා 2) ඉන්දික76 අයියා 3) මධුරංග 4) කින්ග්ඩී 5) ඉසුරු 6) විටා 7) ඉන්දික007 8) ඉමල්ක 9) රුවන් 10)ඇස් ඇම් ටී 11) ධනු 12) ?? තව කවුරුද ඉන්නේ...? 0 SamAdvanced MemberPosts:712 21 Sep 2020 10:43 AM තව දින 19 යි 0 RichroxBasic MemberPosts:114 25 Sep 2020 07:42 PM Posted By maduranga001 on 07 Sep 2020 02:20 AM Posted By Richrox on 07 Sep 2020 12:51 AM එන්න ආසයි.2020 get together එකේ Ticket එක කියද? ඇතුල්වීම නොමිළේ... ඔයා එන්නකො. ඇවිත් මේ කොමෙන්ටු කොටන අයව දැක බලා ගන්න. කතා බහ කරන්න. නියම හිතවත් අය එහෙමනෙ. ඇතුල්වීම නොමිලේ වුනාට. පිටවීම නොමිලේ නොවුනොත්, හෝටලේ වළං හොදන්න වෙන්නේ... මම එදාට එන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. දැන්ම කන්ෆර්ම් කරන්න බෑ. 0 maduranga001Most Senior MemberPosts:14123 26 Sep 2020 06:40 AM ඇතුල්වීම සහ පිටවීම දෙකම නොමිළේ. අනිවාර්යයෙන්ම එදාට එන්න. හදවතින්ම බැඳීම ඇති අය ඉන්වයිට් කළා නොකළා එදාට එනවා. මොකද මේක ඕපන් ත්‍රෙඩ් එකක්. විවෘත ආරාධනාවක්. ඒ නිසා ඔයත් එන්න. අලුතින් අප හා එක්වුණු ඔබ සැම එදාට දැක හඳුනාගෙන කතාබහ කොට අදහස් හුවමාරු කරගැනීමට හොඳම දවස එයයි. තලවතුගොඩ සනෝරාවට 10 වන සෙනසුරාදා උදේ 11ට පැමිණෙන්න. 0 You are not authorized to post a reply. Page 3 of 5 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු