You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Oct 2023 02:59 PM by  Ind007ka
ඔන්ලයින් සුහද හමුව
 93 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 512345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
08 Jun 2021 01:10 PM

    මෙරට පිටරට හැමෝම එකතු කරගෙන ඔන්ලයින්සූම් තාක්ෂණය හරහා ගෙට් ටුගෙදර් - සුහද සාකච්චාවක් තියමුද? කැමති අය සිටි නම් කියන්න. 

    Tags: get together
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    08 Jun 2021 01:14 PM
    කාලයකට අපිට සුහද හමුවක් තියා ගන්න බැරි වේවි. අඩු තරමේ ඉදිරි මාස දෙක තුනක් වත් යන තුරු.. කාලයක් ගත වුනා අපේ අවසන් සුහද හමුව පවත්වා.. කොවිඩ් උවදුර හේතුවෙන් පසුගිය වසරේ සංවිධානය කළ සුහද හමුවත් අපට කල් දැමීමට සිදු වුනා..
    ඒ නිසා ඔන්ලයින් සූම් තාක්ෂණය ඔස්සේ අපි සියලු දෙනා එකතු වී කතා බස් කල හැකි ආකාරයේ කෙටි සුහද හමුවක් පැවැත්වීමට අදහස් කළා. මේ පිළිබඳව ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න. ලංකාවේ සිටින පිරට සිටින සැමට සහභාගී විය හැකියි. මීට අදාළ දිනය සහ වෙලාව ඉදිරියේදී දැනුම් දෙමි. ඔබේ අදහස් දන්වන්න.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Jun 2021 02:01 PM
    නියම අදහස ..මන්ද පමා ? කරමු කරමු..
    හැමොම තමන්ට පහසු වෙලාවන් හා දින කියන්න..පිටරට ඉන්න අයගෙ තම ඔනෙම..ලන්කාවෙ අය නම් ගොඩක් වෙලාවට මෙ දවස් වල ගෙදරනෙ
    0

    Sam
    Advanced Member
    Advanced Member
    Posts:712






    --
    08 Jun 2021 03:36 PM
    අන්න නියම අදහසක්. නිවාඩු තියෙන වෙලාවක් බලලා වැඩේ කරමු. මමත් බලලා වෙලාවක් කියන්නම්.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    08 Jun 2021 03:44 PM
    තියමු හොද අදහසක්... වෙලාවක් කියන්න... අපි එනවා ...
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    09 Jun 2021 07:30 AM
    එස් එල් සටන් discord server එකක් හදන්න යෝජනා කරනවා. එතකොට කාලෙකට විතරක් සුහද හමු තියන්නැ ඕනේ නෑ. ඕනෙ වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    09 Jun 2021 01:26 PM
    හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.

    මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම.

    (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..)
    0

    eziobandara
    New Member
    New Member
    Posts:20






    --
    09 Jun 2021 01:42 PM
    Posted By maduranga001 on 09 Jun 2021 01:26 PM
    හැමෝම එකම වෙලාවකට සම්භන්ධ වී කතා බහ කිරීම තමයි වැදගත්. නිතරම නොවෙයි. සාමාන්‍යයෙන් වසරකට එක සැරයයි අපි සුහද හමුවක් පවත්වන්නේ.. අනෙත් අවස්ථාවල මේ සයිට් එක හරහා තමයි අපේ අදහස් හුවමාරු වෙන්නේ... මේ සයිට් එක යාවත්කාලින වෙන්නේ එතකොට. සුහද හමුවකදී හැරෙනුකොට අනෙත් සියලු අදහස් හුවමාරු වීම් මේ වෙබ් අඩවිය හරහා සිදුවීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ.

    මගේ අදහස නම් ලබන සිකුරාදා ජුනි 18 වෙනිදා රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා එකතු වීම.

    (මීට කළින් මම අපේ මිතුරු කණ්ඩායම් තුනක් සමඟ මේ ආකාරයේ සුහද හමුවීම් සාර්ථකව කරලා තියෙනවා..)

     

    👍

     

    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    09 Jun 2021 03:19 PM
    කරමු කරමු... මමත් කැමතියි...
    මේ ක්‍රමය අපට මතක් වුනේ නැහැනේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    09 Jun 2021 07:33 PM
    ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා

    1) maduranga001
    2) Ind007ka
    3) Sam
    4( dosthi83
    5) eziobandara
    6) indika76

    ඔබේ එකතුවීම තහවුරු කරන්න.
    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    09 Jun 2021 07:35 PM
    අපේ අනෙත් ස්ටන් සාමාජිකයන්වත් මේ ගැන දැනුවත් කරන්න.
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    09 Jun 2021 07:35 PM
    ඔන්ලයින් සුහද හමුව - සිකුරාදා 2021 ජුනි 18 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට zoom තාක්ෂණය හරහා

    1) maduranga001
    2) Ind007ka
    3) Sam
    4( dosthi83
    5) eziobandara
    6) indika76

    ඔබේ එකතුවීම තහවුරු කරන්න.
    0

    dosthi83
    Veteran Member
    Veteran Member
    Posts:1540






    --
    09 Jun 2021 09:49 PM

    මට පුළුවන් කිසි අවුලක් නෑ ...

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    09 Jun 2021 10:01 PM
    Posted By dosthi83 on 09 Jun 2021 09:49 PM

    මට පුළුවන් කිසි අවුලක් නෑ ...

     

    බොහොම ස්තූතියි...

     

    අනෙත් සාමජිකනුත් ඔබේ පැමිණීම තහවුරු කර ලිස්ට් එකට එකතු වෙන්න.

     

    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    10 Jun 2021 09:11 AM
    Posted By chamaramind on 10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

     

    මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ?

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    10 Jun 2021 03:04 PM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

    එන්නේ නැහැ කියන්නේ මොකෝ බං. පුරුද්දට ද?

    PC එකේ හෝ මොබයිල් එකේ Zoom ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න. මම ඔන්ලයින් මීටිමට අදාළ ලින්ක් එකක් දෙනවා. ඒක ක්ලික් කලාම ඇප් එක ඕපන් වෙලා අපිව පෙනේවි ලබන සිකුරාදා 9ට.

    ( කොම්පියුටර් එක්ක ජීවත් වෙන උඹලටත් මෙව්වා කියන්න උනා නේ බං . )

    අපේ පැරණි සාමාජිකයන්ට හැකි නම් මේ පණිවිඩය දෙන්න. මම ලින්කුව සෙනසුරාදා පල කරනවා. අපි ඔන්ලයින් හමු වන්නේ ලබන සිකුරාදා... ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.00 ට.

    1

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    10 Jun 2021 04:08 PM
    Posted By Ind007ka on 10 Jun 2021 09:11 AM
    Posted By chamaramind on 10 Jun 2021 08:51 AM
    අයියේ මට එන එක ෂුවර් නැහැ......මමත් එන්නම්....කොහොමද සූම් හදා ගන්නේ ෆෝන් එකෙන්....

     

    මොකො බන් මල්ලි උබට වෙලා තියෙන්නෙ?

     

     

    වැඩ නිසා....6-6

     

    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    10 Jun 2021 04:38 PM
    වැඩ නිසා....6-6
    සිකුරාදා රෑට බං තියෙන්නෙ. පැයක් තියේවි උපරිම. මේක නිසා කාටවත් පාඩුවක් නොවෙන්නයි ඔය වෙලාව යොදා ගත්තෙත්.
    1

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    12 Jun 2021 08:38 AM
    18 සිකුරාදා රාත්‍රී 9.30 උනොත් ගැටළුවක් නැහැ නේද කාටවත්?
    0
    You are not authorized to post a reply.
    Page 1 of 512345 > >>