You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Oct 2020 10:39 PM by  gamini
ස්ටන් සුහද හමුව - 2020 ඔක්තෝම්බර් 10 සෙනසුරාදා [Postponed]
 83 Replies
Sort:
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Sep 2020 11:13 AM
Richrox , teaman , pragith , sam යන අපේ අලුත් යාලුවොත් එන්නකො එදාට
0

Richrox
Basic Member
Basic Member
Posts:114






--
26 Sep 2020 07:08 PM

  maduranga001 සහෝ & Ind007ka සහෝ ,  ආරාධනාවට ස්තුතියි.
දැනට නම් වැඩක් සෙට් වෙලා නෑ. මටත් ගොඩක් ආසයි සෙට් එක දැක බලා ගන්න.කොහොමහරි එන්න බලනවා.

0

Sam
Advanced Member
Advanced Member
Posts:712






--
27 Sep 2020 01:24 PM
Posted By Ind007ka on 26 Sep 2020 11:13 AM
Richrox , teaman , pragith , sam යන අපේ අලුත් යාලුවොත් එන්නකො එදාට

 

අනිවාර්‍යයෙන්ම එන්න තිබුනා අයියේ ලංකාවේ හිටියා නම්. ඒත් මෙහේ හිර වෙලා අයියේ. කොරෝනා තිබ්බේ නැත්නම් මේ මගේ වැකේශන් කාලේ. හොඳ ෆන් එකක් ගන්න තිබුනා කට්ටිය එක්ක හිටියා නම්. බලමු අයියේ කෝරෝනා වලින් බේරිලා හිටියොත් ලබන පාරවත් කට්ටියව දැක බලාගෙන අඳුරගෙන පොඩ්ඩක් සෙට් වෙමු. ඔයාලා සෙට් වෙලා අපි එක්ක පොටෝස් වීඩියෝස් එහෙම ශෙයා කරන්න

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Sep 2020 11:05 AM
එහෙමද ? පුලුපුලුවන් හමොම එන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Oct 2020 07:26 PM

නියමිත වෙලාවට මගේ පැමිණීම සිදුවෙනවා .................. අනිකුත් හැමදෙනාම නියමිත වෙලාවට පැමිණ සහබාගි වනලෙස ඉල්ලා සිටිනවා 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
03 Oct 2020 05:15 PM
ලබන සතියේ ගෙට් එකට දැන් හැමෝම ලැහැස්තිද?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Oct 2020 07:09 AM
ඉරිදා නම් එන්න තිබ්බා...සෙනසුරාදා නම් අමාරුයි අයියේ වැඩ නිසා..නිවාඩු නැහැ අයියේ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Oct 2020 07:16 AM
මොකො මල්ලි නිවාඩු නැහැ කියන්නෙ? මාස ගානක් ගෙදර හිටියෙ නිවාඩු ඉවරද ? මෙන්න මෙහෙ එන්න එදාට පිස්සු කරන්නෙ නැතුව
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
05 Oct 2020 11:51 AM

what about transport

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Oct 2020 08:39 AM
අතුරුගිරිය පත්තෙන් එන කෙනෙක් අපේ ගාමිනි අය්යාවත් කැන්දන් එන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Oct 2020 08:59 AM
රටේ තිබෙන ගැටලුකාරී සෞඛ්‍ය තත්ත්වය අපේ හමුවට භාධාවක් වේවි ද?
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2020 01:44 PM
සභාවෙන් අවසරයි.
මම මෙතැනට පැමිණියේ
ස්තුති කතාව කරන්න .

( එක්කෝ ඕනි නැහැ දිග වැඩි වෙයි )
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Oct 2020 02:27 PM
මටත් එහෙම හිතෙනවා..දැනට 569 යි හෙට වෙනකොට 1000 විතර වෙයි වගේ..එහෙම වුනොත් ඩුර ඉන්න අයට මෙහෙ එන එක අවදානම්.මම නම් අල්ලපු වැටෙ ඉන්නේ. ඒක නිස දුර ඉන්න අය මදුරන්ග වගෙ දිස්ත්‍රික්ක කීපයක් පසු කර එන එක නම් සුභ නැහැ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2020 02:38 PM

online හමුවක් තියමුකෝ 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457






--
06 Oct 2020 03:58 PM
මටත් හිතෙන්නේ හමුව කල්දාන එක කාලෝචිතයි කියලා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
06 Oct 2020 04:39 PM
Public gathering such as exhibitions, conferences, parties, indoor & outdoor events, carnivals, musical shows, processions (including religious) will not be allowed islandwide until further notice
- Health Ministry
- adaderana.lk
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2020 05:30 PM
අපිට නම් තාම දාලා නැහැ..බියගම....කියන්නත් බෑ....මේ හමුව කල් දාන එක හොඳයි අයියේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Oct 2020 05:31 PM
safety first............!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
07 Oct 2020 09:45 AM
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදිත් රජය මගින් සියලුම ආකාරයේ හමුවීම් තාවකාලිකව තහනම් කර ඇති නිසාත් දැනට රටෙහි පවත්නා අර්බුදකාරී සෞඛ්‍ය තත්ත්වය යටතේ එක්රැස් වීම යම් අනතුරුදායක භාවයක් ඇති නිසාත් අපගේ සාමාජිකයන්ගේ ඉල්ලීම පරිද්දෙනුත් අප විසින් සංවිධානය කළා වූ 'ස්ටන් සුහද හමුව' යොදා ගත්තාවූ මේ මස 10 වන සෙනසුරාදා නොපැවැත්වීමට තීරණය කල බව කණගාටුවෙන් වුවද දැනුම් දෙන්නෙමු. රටෙහි සෞඛ්‍ය තත්ත්වය නැවතත් යතා තත්ත්වයට පත්වූ වහාම අපේ හමුවට අදාළ දිනය දැනුම් දීමට කටයුතු කරනෙමු. මේ සම්බන්ධයෙන් ඔබ පත්වන අපහසුතාවයන්ට සමාව බජනය කරමි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Oct 2020 05:39 PM
ඉවරයක් නැති කොරෝනාවක්
0
You are not authorized to post a reply.
Page 4 of 5 << < 12345 > >>